රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සූදානම් නොවී නොසිටිමු..

    සෑම කල් රැදී සිටින්නෙ සූදානමින්...
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    :yes::yes: යකෝ දවසක් මට සෙට් වුනා කුස්සියෙ රාජකාරිය.. විනාඩි 5 යි ඉතුරු..බිත්තර 25ක්ම තියෙනවා.. අඩෝ කියල වැඩක් නැහැ.. එක කට්ටක් නැති වෙන්න බිත්තර 25ම ලස්සනට විනාඩි 5 න් සුද්ද කරා බන්.. දැන් මතක් වෙද්දිත් ඇඩෙනවා..
    :baffled::baffled:

    අනේ මාත් ඔව්ව සුද්ද කරා බං.... හැබැයි සුද්ද කරලා ඉවර වෙනකොට එක බිත්තරෙකින් බාගයක් විතර කටුත් එක්කම ගැලවිලා ගිහින්.. අනේ ඉතින් කොල්ලෝ එදාට බිත්තර බාගයයි කන්නේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මාත් ඔව්ව සුද්ද කරා බං.... හැබැයි සුද්ද කරලා ඉවර වෙනකොට එක බිත්තරෙකින් බාගයක් විතර කටුත් එක්කම ගැලවිලා ගිහින්.. අනේ ඉතින් කොල්ලෝ එදාට බිත්තර බාගයයි කන්නේ...


    :baffled::baffled::baffled: කොහොමද පැෂන් ෆුට් බීම :baffled::baffled::baffled: (මම කිව්වෙ පිරිසිදු ජලය)
    කහම කහ පාටයි.. නිකන් හරියට පළතුරැ බීම වගේ..අනේ අපි ඒවත් පානය කරානෙ ඉතින්..:baffled::baffled:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    පට්ට බන්..දැන් සමහර වචන මතක නැහැ:no::no::(:(

    පාලයේ නැගී තෙධින්
    ජාතිකාබි මානයෙන්..
    ජීවිතේ වුවත් පුද රටත් දයත් රකිම්...

    මේ අපේ දේශයයි
    ධීර වීරයන් උපන්..
    වීරයන් තැබූ මගේ..
    පෙරට පාතබා...
    දේ‍ශ භක්තියෙන් වේලි..
    දෑනුරාගයෙන්....
    ජීවිතේ උවත් පුද රටත් දයත් රකිම්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පාලයේ නැගී තෙධින්
    ජාතිකාබි මානයෙන්..
    ජීවිතේ වුවත් පුද රටත් දයත් රකිම්...

    මේ අපේ දේශයයි
    ධීර වීරයන් උපන්..
    වීරයන් තැබූ මගේ..
    පෙරට පාතබා...
    දේ‍ශ භක්තියෙන් වේලි..
    දෑනුරාගයෙන්....
    ජීවිතේ උවත් පුද රටත් දයත් රකිම්


    :yes::yes: ඇහෙද්දිත් පට්ට ගතියක් එනවා ඇගට :):)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    http://bandaranayakecollege.org/news/western-cadet-band-wins-the-all-island-championship-2011/

    wcb-2011.jpg


    HPIM3624.jpg


    DSC05274.jpg
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    මොන පාඩම් ද බන්...මටනම් එපා වෙලා තිබ්බෙ..අපේ උන්ට තේරෙන්නෙත් නැහැ.. මමනම් අනන්ත පාඩම් කරද්දි නිදාගෙන පනිෂ්මන්ට් කාලා ඇති..:baffled::baffled:

    ඉස්සර අපේ සාජන් කෙනෙක් නින්ද යනවට කොල්ලන්ගෙ කර දෙකේ ඉටිපන්දම් දෙකක් ගැහුවලු :baffled:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනේ මාත් ඔව්ව සුද්ද කරා බං.... හැබැයි සුද්ද කරලා ඉවර වෙනකොට එක බිත්තරෙකින් බාගයක් විතර කටුත් එක්කම ගැලවිලා ගිහින්.. අනේ ඉතින් කොල්ලෝ එදාට බිත්තර බාගයයි කන්නේ...

    බිත්තර කිව්වම මතක් වුනේ මට ගොඩක් වෙලාවට හැමදාම කන්න වෙන්න බිත්තරේ විතරයි :sorry::sorry:
    ඒ දෙන වෙලාවෙන් කන්න පුලුවන්ද බං :growl:
     
    • Like
    Reactions: Kumara456

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    mama nam mess eken annasi issuwa ban dawasak. eda itin re api set eka annasi kewa. kala pothu tika wisi karanna duna gema thama mara...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සර අපේ සාජන් කෙනෙක් නින්ද යනවට කොල්ලන්ගෙ කර දෙකේ ඉටිපන්දම් දෙකක් ගැහුවලු :baffled:

    උඹට එහෙම වෙච්ච සීන් එකක් නෙවෙයි නේද??:shocked::shocked::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama nam mess eken annasi issuwa ban dawasak. eda itin re api set eka annasi kewa. kala pothu tika wisi karanna duna gema thama mara...


    අන්තිමට උඹල අන්නාසි ද කෑවෙ නැත්නම් කන පැලෙන්න ගුටි ද? :shocked::shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිත්තර කිව්වම මතක් වුනේ මට ගොඩක් වෙලාවට හැමදාම කන්න වෙන්න බිත්තරේ විතරයි :sorry::sorry:
    ඒ දෙන වෙලාවෙන් කන්න පුලුවන්ද බං :growl:

    ඔව් බන් සමහර දවස් වලට කන්න වෙලාවක් ඇත්තෙම නැහැ..:(:(
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    සුපිරි පින්තුරනම් හොයාගන්න අමාරුයි...
    මේක ගත්තේ ස්ට්‍රීට් ලයින් එකකට පස්සේ..




    picture.php
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුපිරි පින්තුරනම් හොයාගන්න අමාරුයි...
    මේක ගත්තේ ස්ට්‍රීට් ලයින් එකකට පස්සේ..

    album.php


    album.php


    කෝ බන්?? :oo::oo: මුකුත් නැහැනෙ...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    අන්තිමට උඹල අන්නාසි ද කෑවෙ නැත්නම් කන පැලෙන්න ගුටි ද? :shocked::shocked:

    ne ban kewa.. sira ban e kale karapu weda... aye horen reta gihin ara tank eke behela nanawa.. ubalata mathakada ara wild life eke holyday home tika. eka serayak kello tikak ewilla hitiyaaaaaaaa amboooooooo