යකෝ දවසක් මට සෙට් වුනා කුස්සියෙ රාජකාරිය.. විනාඩි 5 යි ඉතුරු..බිත්තර 25ක්ම තියෙනවා.. අඩෝ කියල වැඩක් නැහැ.. එක කට්ටක් නැති වෙන්න බිත්තර 25ම ලස්සනට විනාඩි 5 න් සුද්ද කරා බන්.. දැන් මතක් වෙද්දිත් ඇඩෙනවා..
![]()
මාතෘ භූමියේ උදාර වු නාමයෙන්සූදානම් නොවී නොසිටිමු..
සෑම කල් රැදී සිටින්නෙ සූදානමින්...
අනේ මාත් ඔව්ව සුද්ද කරා බං.... හැබැයි සුද්ද කරලා ඉවර වෙනකොට එක බිත්තරෙකින් බාගයක් විතර කටුත් එක්කම ගැලවිලා ගිහින්.. අනේ ඉතින් කොල්ලෝ එදාට බිත්තර බාගයයි කන්නේ...


කොහොමද පැෂන් ෆුට් බීම 

(මම කිව්වෙ පිරිසිදු ජලය) 

පට්ට බන්..දැන් සමහර වචන මතක නැහැ![]()
පාලයේ නැගී තෙධින්
ජාතිකාබි මානයෙන්..
ජීවිතේ වුවත් පුද රටත් දයත් රකිම්...
මේ අපේ දේශයයි
ධීර වීරයන් උපන්..
වීරයන් තැබූ මගේ..
පෙරට පාතබා...
දේශ භක්තියෙන් වේලි..
දෑනුරාගයෙන්....
ජීවිතේ උවත් පුද රටත් දයත් රකිම්

ඇහෙද්දිත් පට්ට ගතියක් එනවා ඇගට 

මොන පාඩම් ද බන්...මටනම් එපා වෙලා තිබ්බෙ..අපේ උන්ට තේරෙන්නෙත් නැහැ.. මමනම් අනන්ත පාඩම් කරද්දි නිදාගෙන පනිෂ්මන්ට් කාලා ඇති..![]()

අනේ මාත් ඔව්ව සුද්ද කරා බං.... හැබැයි සුද්ද කරලා ඉවර වෙනකොට එක බිත්තරෙකින් බාගයක් විතර කටුත් එක්කම ගැලවිලා ගිහින්.. අනේ ඉතින් කොල්ලෝ එදාට බිත්තර බාගයයි කන්නේ...



ඉස්සර අපේ සාජන් කෙනෙක් නින්ද යනවට කොල්ලන්ගෙ කර දෙකේ ඉටිපන්දම් දෙකක් ගැහුවලු![]()




mama nam mess eken annasi issuwa ban dawasak. eda itin re api set eka annasi kewa. kala pothu tika wisi karanna duna gema thama mara...


බිත්තර කිව්වම මතක් වුනේ මට ගොඩක් වෙලාවට හැමදාම කන්න වෙන්න බිත්තරේ විතරයි
ඒ දෙන වෙලාවෙන් කන්න පුලුවන්ද බං![]()


සුපිරි පින්තුරනම් හොයාගන්න අමාරුයි...
මේක ගත්තේ ස්ට්රීට් ලයින් එකකට පස්සේ..
![]()
![]()

මුකුත් නැහැනෙ...අන්තිමට උඹල අන්නාසි ද කෑවෙ නැත්නම් කන පැලෙන්න ගුටි ද?![]()