රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි 2008 2009 ගියා බෑන්ඩ් කෑම්ප්

    මේක 2009 වුන සීන් එකක්

    හිටපු ආර් එස් එම් කෙනෙක්ට ගැහුවා අපේ එවුන්

    එදයින් පස්සේ කෑම්ප් එක ඇතුලේ කසපත් අංක 17 කිවිවම මාර සැලකිලි

    අපි හිටිය ප්ලේස් එක 9 ඩිසිප්ලින් වලට ලකුනු කැපිල් 12 වුනා

    පට්ට ආතල් තමයි

    තව සීන් එමටයි

    අපි යද්දි එහෙනන් උඹල බෑන්ඩ් ගහන්න හිතලවත් නැතුව ඇති.. අපි තමයි තොපේ ඉස්කෝලෙ බෑන්ඩ් පටන්ගත්තෙ.. 1993-2000 අතර අපි තමයි රන් කරේ...
     
    maxtec

    Member
    Dec 7, 2008
    68
    13
    0
    43
    රන්ටැඹේ හුහ්.... අමතක වෙන්නෙ නෑ කවදාවත් :D:D:D
    1997 March - 5CC Duty Band
    1997 October - Band Camp
    1998 Band Camp
    1999 11CC Duty Bugle (ice ම තමා):yes::yes:
    2001 Band Camp
    2001 NCO Camp

    කරපු වැඩ නම් අනන්තයි ....
    ආතල් ලෝකයක්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl:ඔව් බන්,
    මොනව කරන්නද? රණ්ඩු වෙන්න හරි හිටියෙ උබලට අපි විතරයි. දැන් ඒකත් නෑ:P

    අපරාදේ බන්.. ඉතින් කියල හදාගන්න බැරි වුනාද ලොක්කන්ට??:confused:
     
    maxtec

    Member
    Dec 7, 2008
    68
    13
    0
    43
    බස් ටික ඔක්කොම පෝලිමේ යනකොට නුවර වැව රවුමට සෙට් වුනාම අපේ කොල්ලෝ "මගේ රටට දළදා හිමි සරණයි" ට්‍රම්පට් වලින් ගහන හැටි මතක් වෙන කොට ඇඟ හිරිවැටෙනවා

    මේ ත්‍රෙඩ් එක දාපු යාළුවට පින් ... සෑහෙන්න වටින ත්‍රෙඩ් එකක් මචන්....:D:D

    "දවසක් අපේ මෙස් ඩියුටි හිටපු සෙට් එක ආතල් එකට අන්නාසි කෑලි ටිකක් උස්සලා කෑවා. ඒක එතන හිටපු එකෙක් ඔත්තුව අපේ සාජන්ට දීලා සෙට් එකම බිලට් එකේ ඔළුවෙන් හිට්ටවලා තිබ්බා"

    බේස් ඩ්‍රම් ගහන කාලේ ෆනිෂ්මන්ට කන එක තමා ආතල්ම වැඩේ... "දුවපියව් ඔළුවට උඩින් උස්සගෙන" කිව්වාම ක්ලැරිනට් ගහන එවුන් දුවන්නේ අපිට පු**නුත් හින වෙවී
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපි යද්දි එහෙනන් උඹල බෑන්ඩ් ගහන්න හිතලවත් නැතුව ඇති.. අපි තමයි තොපේ ඉස්කෝලෙ බෑන්ඩ් පටන්ගත්තෙ.. 1993-2000 අතර අපි තමයි රන් කරේ...

    ඒ දවස් වල දුවපු දිවිල්ලට තමය ිඋඔ අද තාමත් කෙට්ටු
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බස් ටික ඔක්කොම පෝලිමේ යනකොට නුවර වැව රවුමට සෙට් වුනාම අපේ කොල්ලෝ "මගේ රටට දළදා හිමි සරණයි" ට්‍රම්පට් වලින් ගහන හැටි මතක් වෙන කොට ඇඟ හිරිවැටෙනවා

    මේ ත්‍රෙඩ් එක දාපු යාළුවට පින් ... සෑහෙන්න වටින ත්‍රෙඩ් එකක් මචන්....:D:D

    "දවසක් අපේ මෙස් ඩියුටි හිටපු සෙට් එක ආතල් එකට අන්නාසි කෑලි ටිකක් උස්සලා කෑවා. ඒක එතන හිටපු එකෙක් ඔත්තුව අපේ සාජන්ට දීලා සෙට් එකම බිලට් එකේ ඔළුවෙන් හිට්ටවලා තිබ්බා"

    බේස් ඩ්‍රම් ගහන කාලේ ෆනිෂ්මන්ට කන එක තමා ආතල්ම වැඩේ... "දුවපියව් ඔළුවට උඩින් උස්සගෙන" කිව්වාම ක්ලැරිනට් ගහන එවුන් දුවන්නේ අපිට පු**නුත් හින වෙවී

    අඩෝ දවසක් මම මෙස් ඩියුටි සෙට් වෙලා බිත්තර 25 ක් විනාඩි 5 න් සුද්ද කරා බන්..තාම හොල්මන් වගේ.. වතුර කොහොමද..නිකන් ෆැන්ට වගේ පාට.. බේස් එක උස්සන් දුවද්දි කොහොමද ආතල් නේද...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ දවස් වල දුවපු දිවිල්ලට තමය ිඋඔ අද තාමත් කෙට්ටු

    ඔව් බන්.. සමහර දවස් වලට පාන්දර 3 ටත් පෝලින් වෙනවා ප්‍රැක්ටිස් කරන්න..ඉතින් ගෙදර ඉදල ඉරාගෙන එනවා මහ පාන්දර කුකුලවත් අරගෙන:angry:
     
    33000W

    Member
    අපරාදේ බන්.. ඉතින් කියල හදාගන්න බැරි වුනාද ලොක්කන්ට??:confused:
    :no::no::no::no:බෑ බන්. මමත් අයින් වෙලා ආව. දැන් පටන් ගත්තත් සාජන් කරන්න කවුරුවත් නැහැ. පොඩි උන්ට දීල තිබ්බ නමත් නිකන් කැත කරගන්න ඕන නැහැ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no::no::no::no:බෑ බන්. මමත් අයින් වෙලා ආව. දැන් පටන් ගත්තත් සාජන් කරන්න කවුරුවත් නැහැ. පොඩි උන්ට දීල තිබ්බ නමත් නිකන් කැත කරගන්න ඕන නැහැ.

    උඹලත් ඒ දවස් වල පොඩි උන් තමයිනෙ. :P:P
    හරි එකෙක් බලල සාජන් කරල පුරුදු කරල ගනින්. අවුරුදු 3,4 යද්දි හොද ගානට හැදිල එයි සෙට් එක..
     
    maxtec

    Member
    Dec 7, 2008
    68
    13
    0
    43
    අඩෝ දවසක් මම මෙස් ඩියුටි සෙට් වෙලා බිත්තර 25 ක් විනාඩි 5 න් සුද්ද කරා බන්..තාම හොල්මන් වගේ.. වතුර කොහොමද..නිකන් ෆැන්ට වගේ පාට.. බේස් එක උස්සන් දුවද්දි කොහොමද ආතල් නේද...:baffled::baffled:
    :angry::angry::angry: වතුර ගැන නම් කථා කරලා වැඩක් නෑ බන් ... අපිත් කිව්වේ ෆැන්ටා කියලා තමා..
    වතුර බොන්නෙත් මෙස් එක පිටිපස්සේ තියෙන ටැප් පෝලිමට පිඟානක් අල්ලගෙන ඉඳලා..

    කියලා වැඩක් නෑ බන් ...මතක් වෙන කොට ආයෙත් යන්න හිතෙනවා:love::love:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    අඩෝ දවසක් මම මෙස් ඩියුටි සෙට් වෙලා බිත්තර 25 ක් විනාඩි 5 න් සුද්ද කරා බන්..තාම හොල්මන් වගේ.. වතුර කොහොමද..නිකන් ෆැන්ට වගේ පාට.. බේස් එක උස්සන් දුවද්දි කොහොමද ආතල් නේද...:baffled::baffled:

    Adoo oya athal mathak karanna epa ban... Pattama duakak denanawa e kale mathak weddii... E hitapu set eka.. Gatha fun.. Kapu katta... me okkoma.. Aya kawadawath ehema athal ekak nam enne na... :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Adoo oya athal mathak karanna epa ban... Pattama duakak denanawa e kale mathak weddii... E hitapu set eka.. Gatha fun.. Kapu katta... me okkoma.. Aya kawadawath ehema athal ekak nam enne na... :(

    ඇත්තටම Aya kawadawath ehema athal ekak nam enne na... ගන්නත් බැහැ.