රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

maxtec

Member
Dec 7, 2008
68
13
0
43
මතකද මේ ටී එකේ රහ.....?
4652_1166306599010_3963516_n.jpg


2001 Western Band Camp
 

dole

Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    2008 හර්මන්ලෝස් කෑම්ප් එකේ. බිලට් ඉන්ස්පෙක්ෂන් කළේ 3වෙනි දවසේ ඉඳන් දවස් දෙක තුනක් යනකල් විතරයි.
    මේ තියෙන්නේ ඉන්ස්පෙක්ෂන් දවස්වල සහ ඊට පසුව!


    ඉන්ස්පෙක්ෂන් දවස්වල
    551965_4316840354704_43002323_n.jpg



    පසුව
    68733_4316840754714_645089109_n.jpg

     
    • Like
    Reactions: IcedEarth

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    mama giya aurudde may wala giya...
    giye habai nayakathwa puhunuwata..
    katta tamai habai mata e gathakarupu sathi 3 na kawadawath amathaka wenne na.
    lankawe hamathanama yaluwo innawa, oficresla.,
    wachanaye parisamaptha arthayenma patta camp ekak.
    mama hitapu billt eka B6 :)
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,035
    251
    83
    7th Battalion​



    1998 - Cadet
    1999 - Corporal


    1998 - Battalion Camp and Hermen Loos
    1999 - Battalion Camp
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,853
    932
    113
    මම නම් ගිහින් නැහැ :(
    ගිය අය විස්තර කියන්නකො
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ එලකිරි එකේ..

    242086911_79ca03ad97.jpg
    54293475.jpg
    2026309_f520.jpg
    ANUAL--PASSOUT-2.jpg

    20091005_03.jpg


    උඹලත් කෙඩෙට් වලට හරි බෑන්ඩ් වලට හරි රන්ටැඹේ කෑම්ප් එහෙම ගිහින් ඇති නේද?
    එහෙදි ගත්ත ආතල් එහෙමත් ඇති නේද? අමතක නොවන සීන් එහෙමත් ඇති නේද? ගත්ත ෆොටෝ එහෙමත් ඇති නේද? ඉතින් අපිටත් පරණ සීන් මතක් කරගන්නත් එක්ක දාපන් බලන්න උඹලගේ අත්දැකීම් රන්ටැඹේ කෑම්ප් එක ගැන..

    මමනම් 1997,1998,1999 අවුරුදු 3 ම කෙඩෙට් බෑන්ඩ් එකට රන්ටැඹේ ගියා..
    1997 ශිෂ්‍යභට තනතුර
    1998 ලාන්ස් කෝප්‍රල් තනතුර
    1999 කෝප්‍රල් තනතුර

    සාජන් වෙන්න ඔන්න මෙන්න තියා මම අයින් උනා..:shocked::shocked:

    උඹලගේ සීන් ටිකත් මෙතන දාපන්..සමහර විට අපි රන්ටැඹේදි සෙට් වෙලත් ඇති..මරාගෙනත් ඇති.. සමහරවිට උඹලගේ ෆොටෝ වල අපිත් ඇති..අපේ ෆොටෝ වල උඹලත් ඇති.. විස්තර දාපන් ඔක්කොම..:):):)



    yako GBW Jayasundara koheda ban 1997/1998 /1999 u me lagadi hitapu director neda???
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    1CC අපි...අපි දවසක් 11 විතර ගියා කෙල්ලෝ ඉන්න පැත්තට..!!!රා යද්දී අහු උන යකෝ මුරේ යන උන් දෙන්නෙක් ට..!!බට පතුරු අරන් පුක පැලෙන්න ගැහුවා යකෝ..padrril එකක් කෑවා..!!
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    1CC අපි...අපි දවසක් 11 විතර ගියා කෙල්ලෝ ඉන්න පැත්තට..!!!රා යද්දී අහු උන යකෝ මුරේ යන උන් දෙන්නෙක් ට..!!බට පතුරු අරන් පුක පැලෙන්න ගැහුවා යකෝ..padrril එකක් කෑවා..!!

    හොද වැඩෙ තොපිට. අපෙ බිලට් වලට උඩින් කෙල්ලො හිටියෙ, herman loose ගිහින්. අපිට චොකලටුත් දුන්නා උන් :love: