මෙලෝ රහක් නැතත් , ඒ අවස්ථාවට ඒක රාජ භෝජනයක් වගේ..මතකද මේ ටී එකේ රහ.....?
![]()
2001 Western Band Camp


මතකද මේ ටී එකේ රහ.....?
![]()
2001 Western Band Camp
රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ එලකිරි එකේ..
![]()






රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ එලකිරි එකේ..
![]()
![]()
![]()
![]()
![]()
උඹලත් කෙඩෙට් වලට හරි බෑන්ඩ් වලට හරි රන්ටැඹේ කෑම්ප් එහෙම ගිහින් ඇති නේද?
එහෙදි ගත්ත ආතල් එහෙමත් ඇති නේද? අමතක නොවන සීන් එහෙමත් ඇති නේද? ගත්ත ෆොටෝ එහෙමත් ඇති නේද? ඉතින් අපිටත් පරණ සීන් මතක් කරගන්නත් එක්ක දාපන් බලන්න උඹලගේ අත්දැකීම් රන්ටැඹේ කෑම්ප් එක ගැන..
මමනම් 1997,1998,1999 අවුරුදු 3 ම කෙඩෙට් බෑන්ඩ් එකට රන්ටැඹේ ගියා..
1997 ශිෂ්‍යභට තනතුර
1998 ලාන්ස් කෝප්රල් තනතුර
1999 කෝප්රල් තනතුර
සාජන් වෙන්න ඔන්න මෙන්න තියා මම අයින් උනා..
උඹලගේ සීන් ටිකත් මෙතන දාපන්..සමහර විට අපි රන්ටැඹේදි සෙට් වෙලත් ඇති..මරාගෙනත් ඇති.. සමහරවිට උඹලගේ ෆොටෝ වල අපිත් ඇති..අපේ ෆොටෝ වල උඹලත් ඇති.. විස්තර දාපන් ඔක්කොම..
1CC අපි...අපි දවසක් 11 විතර ගියා කෙල්ලෝ ඉන්න පැත්තට..!!!රා යද්දී අහු උන යකෝ මුරේ යන උන් දෙන්නෙක් ට..!!බට පතුරු අරන් පුක පැලෙන්න ගැහුවා යකෝ..padrril එකක් කෑවා..!!
