රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

ghostwriter

Active member
  • Jun 20, 2015
    181
    35
    28
    2008 - cadet
    2009 - cadet
    2010 - cadet
    2011 - l/cpl
    2012 - cpl

    අපේ බැන්ඩ් එකේ අවුරුදු 3ක් කැම්ප් ගියාම තමයි ප්‍රමෝශන් දෙන්නෙ. ඔය අවුරුදු 5ට කැම්ප් ගොඩක් ගියා.

    2008 -PO pass out duty band, band competition camp, Herman Lose De zoysa
    2009 - band camp, Herman Lose De zoysa
    2010 - band camp, Herman Lose De zoysa
    2011 - band camp, Herman Lose De zoysa
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සෑමකල් රැඳී සිටින්නේ සුදානමින්..
    මාතෘ භුමියේ උදාර වූ නාමයෙන්..
    පාලයෙන් බැඳී තෙදින් ජාතිකාභිමානයෙන්..
    ජීවිතේ පුදා වුවත් රටත් දැයත් රකිම්....

    ගාල්ල මහින්ද විද්‍යාලීය ශිෂ්‍ය භට කණ්ඩය 2007,2008,2009,2010
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    Math gihin thiyenawa...1999,2000,2001 & 2002 (Selection & Hermonloose Camp)

    Okkoma 6 parak gihin thiyenawa..

    7th Battalion

    Karauwa kiyanna giyoth masayak yai ban..mathak wenakotath asai...
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    2004 cadet
    2006 cadet
    2007 cpl
    battalion 3
    hermnaloss 3
    2005 n 2008 mata yanna bari unaa mage konde awulk nisa.. amma pasuthawenawa camp ynna bari unu ekatath thaama..!!
    :(
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    cadet කරලා නෑ ,scouting නම් කරලා තියෙනවා. badges ගොඩක් තියෙනවා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පප්පර පප්පර පාං ......

    මට එකම කකුලට දාන බූට් දෙකක් හම්බුනේ එක අවුරුද්දක. ගිය ගමන් දාගෙන සැලියුට් කරන්න ගිහින් ඇදගෙන වැටුන ගෙම්බ පොලේ ගැහුව වගේ මෙස් එක ලග
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පප්පර පප්පර පාං ......

    මට එකම කකුලට දාන බූට් දෙකක් හම්බුනේ එක අවුරුද්දක. ගිය ගමන් දාගෙන සැලියුට් කරන්න ගිහින් ඇදගෙන වැටුන ගෙම්බ පොලේ ගැහුව වගේ මෙස් එක ලග

    මාරු කරන්න පුලුවන් බන් ස්ටොර්ස් වලින් හරි සයිස් එකට, හරි ඒවා වලට
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාරු කරන්න පුලුවන් බන් ස්ටොර්ස් වලින් හරි සයිස් එකට, හරි ඒවා වලට

    තුන්ඩු ඇදලනෙ බන් දෙන්නෙ .අපි 23 . හොද ඒව ඔක්කොම ගිහින් ඉවරයි ඒ වෙනකොට
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    hand-up.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රන්ටැඹේ කෑම්ප් ගිය උන්... 11-24-2017 12:21 PM Cadet lokuda ban?

    ඒ කාලෙ ඒ ෆන් එක ගන්න බැරි වෙච්ච නංගි මල්ලි කෙනෙක්ට රිදිලහ්...
     
    • Like
    Reactions: blue_in_rio