රන්ඩු help

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඇයි Kiriye හැම thread එකකම රන්ඩුවක් තියෙන්නේ? මොන විදිහේ topic එකක් වුනත් එක්කෙනෙක් ඇවිත් reply එකක් දාපු ගමන් තව කෙනෙක් ඇවිත් කුනුහරපෙන් බනිනවා. එතන ඉදන් ආයේ ඒකේ කියවන්න දෙයක් නෑ. හැම thread එකකම එහෙමයි.අර මැක්කාගෙ කතාව වගේ හැම එකක්ම වලියකින් ඉවර වෙන්නේ. රන්ඩු වෙන අය එයාලා දාපු thread වල විතරක් වලි දාගන්නකෝ. නැත්තම් හදිස්සියකට කාට හරි උදව්වක් වත් ගන්න නෑ මල මගුල :angry:
     
    Antare 3.0

    Junior member
  • Sep 21, 2022
    143
    8
    18
    Puke
    F708473C-250F-49BF-89F5-BE4B38F69F1D.png

    Igrone කරපන්.මන් නම් මේ ගූ ගොඩවල් දෙක කරලා දැම්මා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    ජීවත් වෙන්කොට ප්‍රශ්න එනව. ඒත් ඔයා ඇතුලු බොහෝ දෙනෙක් බලන් ඉන්නෙ තමන්ගෙ ප්‍රශ්න වෙන කෙනෙක් විසදනකම්. ඔයාට තියෙන මේ ප්‍රශ්නෙත් එහෙමයි. විසදගන්න පුලුවන් ක්‍රම ගොඩක් අතරෙන් මේ එක ක්‍රමයක්..

    WWvU04O.png
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    01. ඇඩ්මින් මැරිල, නැත්නන් පොරට ලාදුරු/ මොඩ්ල හොදයි ලොරි රිවස් කරනකොට අඩ වලට තියන්න
    02. පොලිටිකල් මීඩියා කල්ලි/ කුහක හැත්ත උන්ට ඕනෙ උන්ගෙ කුනු ගොඩවල් උඩින් තියන්න, හරි හමන් නූල් යට යවන්න, එක එක මත හදන්න, ඉතින් මොනවා දැම්මත් පහරනවා ඇවිල්ල

    #ignoring is the best option
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ජීවත් වෙන්කොට ප්‍රශ්න එනව. ඒත් ඔයා ඇතුලු බොහෝ දෙනෙක් බලන් ඉන්නෙ තමන්ගෙ ප්‍රශ්න වෙන කෙනෙක් විසදනකම්. ඔයාට තියෙන මේ ප්‍රශ්නෙත් එහෙමයි. විසදගන්න පුලුවන් ක්‍රම ගොඩක් අතරෙන් මේ එක ක්‍රමයක්..

    WWvU04O.png

    නපුංසක සියුමැලි දාර පොන්සියෙක් නේ මේ යකා..online මෙහෙම නම් අැත්ත ජීවිතේදි කාමරයකටම කොටු වෙලා අැති ඵළියටවත් නොයා.අැයි ඉතිං අකමැති උන් මූණට හම්බවුනොත් ඵහෙම..මොකෝ ඉග්නෝර් බටන් ඵක ඔබන්නද..😅😅
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නපුංසක සියුමැලි දාර පොන්සියෙක් නේ මේ යකා..online මෙහෙම නම් අැත්ත ජීවිතේදි කාමරයකටම කොටු වෙලා අැති ඵළියටවත් නොයා.අැයි ඉතිං අකමැති උන් මූණට හම්බවුනොත් ඵහෙම..මොකෝ ඉග්නෝර් බටන් ඵක ඔබන්නද..😅😅
    ඌ නම් මල් පෙත්තක් වගේ සියුමැලි එකෙක්ද කොහෙද 😂
     
    • Haha
    Reactions: N A K A M U R A

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අපි මුලින්ම කිවුවනෙ මහත්තයා.එතකොට මට මඩ ගැහුවා. Dislike දැම්මා. ඔක්කොම එකතු වෙලා ඇඩ්මින් ත පැමිණිලි කරන එක තමා කරන්න වෙන්නේ.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    @siri_ayya
    @Sandy_Fdo
    @spunkyisii
    @Hydra
    @AnuradaRa
    @Antare 3.0
    @Bada thadiya
    @basooka
    @pipe
    @SLK_sri
    @nicjosh
    @osama2

    නකමුරා කරවලයා මෙන්ෂන් කරන්න මට බෑනෙ.

    මේ ඔක්කොම ඉග්නෝ ලිස්ට් දාපන්. හැම තැනම අනවශ්‍ය රණ්ඩු අදින්නෙ මුන්

    උන්ට ගිහින් ලයික් දදා උන්ව ෆෝම් කරල ගන්න එවුනුත් ඉග්නෝ දාපන්
    @Sen-lu
    @Walter White
    @Amathi Putha
    @kasun_kbp
    @Jonnie_Walker
     
    Last edited:
    • Like
    Reactions: DHE and Kalegana

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    @siri_ayya
    @Sandy_Fdo
    @spunkyisii
    @Hydra
    @AnuradaRa
    @Antare 3.0
    @Bada thadiya
    @basooka
    @pipe

    මේ ඔක්කොම ඉග්නෝ ලිස්ට් දාපන්. හැම තැනම අනවශ්‍ය රණ්ඩු අදින්නෙ මුන්

    උන්ට ගිහින් ලයික් දදා උන්ව ෆෝම් කරල ගන්න එවුනුත් ඉග්නෝ දාපන්
    @Sen-lu
    @Walter White
    @Amathi Putha
    Hi Rahal Fail pons
    Anik unta upades denna kalin pala gihin A/L pass wela wara 😅
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    පේනව නෙ ආපහු පටන් අරන්😂
    ඉග්නෝ කරන අයට ලේසි වෙන්න මෙතන මෙන්ෂන් කරේ. කරන අය කරගෙන යන්න. තව ඉග්නෝ කල යුතු අය ඉන්නව නම් නම් දාගෙන යන්න.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,755
    19,704
    113
    @siri_ayya
    @Sandy_Fdo
    @spunkyisii
    @Hydra
    @AnuradaRa
    @Antare 3.0
    @Bada thadiya
    @basooka
    @pipe
    @SLK_sri
    @nicjosh
    @osama2

    මේ ඔක්කොම ඉග්නෝ ලිස්ට් දාපන්. හැම තැනම අනවශ්‍ය රණ්ඩු අදින්නෙ මුන්

    උන්ට ගිහින් ලයික් දදා උන්ව ෆෝම් කරල ගන්න එවුනුත් ඉග්නෝ දාපන්
    @Sen-lu
    @Walter White
    @Amathi Putha
    Amor amor hamoma me wesika putha kiyana widiyata karanna 😂🙏
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Ignore කරපං. මාත් @siri_ayya @Walter White @kasun090354t @Sandy_Fdo @kasun_kbp @antho jata bahi jata @spunkyisii වගේ කාලකන්නිව ignore කරා. හැම තැනම වලියි. පරුෂ වචනයයි. එලකිරියට කිසි වැඩක් නැහැ. උබත් ignore කරහන්. මේ වගේ උන් ඕනේ නැහැනේ. වත්තේ ඕනේ තරම් පොල් පිති තියෙනවනේ
     
    • Like
    Reactions: DHE

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි Kiriye හැම thread එකකම රන්ඩුවක් තියෙන්නේ? මොන විදිහේ topic එකක් වුනත් එක්කෙනෙක් ඇවිත් reply එකක් දාපු ගමන් තව කෙනෙක් ඇවිත් කුනුහරපෙන් බනිනවා. එතන ඉදන් ආයේ ඒකේ කියවන්න දෙයක් නෑ. හැම thread එකකම එහෙමයි.අර මැක්කාගෙ කතාව වගේ හැම එකක්ම වලියකින් ඉවර වෙන්නේ. රන්ඩු වෙන අය එයාලා දාපු thread වල විතරක් වලි දාගන්නකෝ. නැත්තම් හදිස්සියකට කාට හරි උදව්වක් වත් ගන්න නෑ මල මගුල :angry:
    ඔය කුණුහරුප කියනවා ගගා මේකේ වැලලෙන්න හදන උන්ට පේන්නෙ නැති දේ තමයි කොච්චර එවුන් fake හදන් ඇවිත් මේකේ thread hijack කරාද කියන එක, අනිත් members ලට කිසිම හේතුවක් නැතුව තිත්ත කුණුහරුපෙන් බැනපු එක, members ලගේ post වලට dislike දදා යන එක..

    ඔය දේවල් උන ගමන් අපි මුලින්ම කරේ admin ලට report කරපු එක.. Individual post විදිහටත්, profile විදිහටත් report කරලා.. පස්සෙ dm කරලත් කිව්ව.. ඒත් වැඩක් උනේ නෑ.. ඒ ගමන තමයි මේ වැඩේට බැස්සේ.. පටන්ගත්තේ මන් කිරියෙන් යනවද කියල දාපු poll thread එකෙන්.. ඒක ඇතුළේ fake account ටිකකුයි දාර බයියො ටිකකුයි සැරටම පුක්ෂණය වුණා..

    ඊටපස්සේ මොකද උනේ.. ඒ නූලෙන් රිදුනු කට්ටිය මගේ පරණ thread අල්ලන් වෙන thread දාන්න ගත්ත.. මගේ හැම thread එකක්ම ආයේ up කරා.. ඒ හැම එකකමත් උන්ව ආයෙත් පුක්ෂණය කරා.. ඔය උඹලා දකින්නේ ඒවා තමයි..

    Admin ල මේක හරියට බැලුව නම් ඔය කිසි දෙයක් වෙන්නෙ නෑ... ඒ නිසා උඹලත් මෙතන කනවැන්දුම් ගෑණු වගේ අපිට සාප කරන්නේ නැතුව මන් කියපු දේවල් ඇත්තද බොරුද බලලා admin panel ඒක mention කරලා thread දාන්න.. එයාල මේක සුද්ද කරනකන් මන් නම් අහුවෙන තැන පුක්ෂණය කරනවා.. ඒකට use කරන්න වෙන වචන ගැන කණගාටුයි, හැබැයි සත්තුන්ට සත්තු විදිහට කතා නොකර මිනිස්සු විදහට අමතල මේක කරන්න බැහැ.. එහෙම පුලුවන් විදිහක් තියේනම් මටත් කියල දෙන්න..
     
    මලකුණකට හරි කමක් නැහැ හැලී ලියයි අපේ @siri_ayya
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    Ignore කරපං. මාත් @siri_ayya @Walter White @kasun090354t @Sandy_Fdo @kasun_kbp @antho jata bahi jata @spunkyisii වගේ කාලකන්නිව ignore කරා. හැම තැනම වලියි. පරුෂ වචනයයි. එලකිරියට කිසි වැඩක් නැහැ. උබත් ignore කරහන්. මේ වගේ උන් ඕනේ නැහැනේ. වත්තේ ඕනේ තරම් පොල් පිති තියෙනවනේ
    Amo amo pol leli car eke adapu manasika ledaa