නූගත් බයියෝ වැඩී මේකේ . උන් තමා අර කම්පස් උන් වගේ අමු කුනුහරප කියන්නෙඇයි Kiriye හැම thread එකකම රන්ඩුවක් තියෙන්නේ? මොන විදිහේ topic එකක් වුනත් එක්කෙනෙක් ඇවිත් reply එකක් දාපු ගමන් තව කෙනෙක් ඇවිත් කුනුහරපෙන් බනිනවා. එතන ඉදන් ආයේ ඒකේ කියවන්න දෙයක් නෑ. හැම thread එකකම එහෙමයි.අර මැක්කාගෙ කතාව වගේ හැම එකක්ම වලියකින් ඉවර වෙන්නේ. රන්ඩු වෙන අය එයාලා දාපු thread වල විතරක් වලි දාගන්නකෝ. නැත්තම් හදිස්සියකට කාට හරි උදව්වක් වත් ගන්න නෑ මල මගුල![]()




