රන්වන් රන් කිකිලී

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    හුරු නැති මගක ගොස් උගුලක වැටෙනු එපා :baffled:
    කළුවර ගළද්දී තනි මග ඇදෙනු එපා :eek:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කිරියේ ඉන්න කිකිලියන්ට​
    :)

    බලපං එළකිරියෙ ඕන තරං කෙල්ලො ඇති..
    එකෙක් සෙට් වෙන්නෙ නෑනෙ..
    අපිව විස්වාස නැතුව ඇති.. :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලපං එළකිරියෙ ඕන තරං කෙල්ලො ඇති..
    එකෙක් සෙට් වෙන්නෙ නෑනෙ..
    අපිව විස්වාස නැතුව ඇති.. :sorry:

    උඹ ඔහොම අසහන කතා කිය කිය යද්දි කෙල්ලො සෙට් වෙන්නෑ තමා බං :dull: කෙල්ලො විතරක් කොල්ලෙක්වත් සෙට් වෙයිද :dull: උඹ කියන කතා වල හැටියට මටත් භයයි උඹව හම්බෙන්නවත් :sorry:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕකට වීඩියෝ එකක් එඩිට් කරන්න හිතන් හිට්යේ කාලෙක ඉඳන්. කිකිලියෝ ඉන්න වීඩියෝ සෙට් උනේ නෑ. මියුසික් එකත් කොක් කොක් කොක් කොක් ගාල යන්න ඕනේ:lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    උඹ ඔහොම අසහන කතා කිය කිය යද්දි කෙල්ලො සෙට් වෙන්නෑ තමා බං :dull: කෙල්ලො විතරක් කොල්ලෙක්වත් සෙට් වෙයිද :dull: උඹ කියන කතා වල හැටියට මටත් භයයි උඹව හම්බෙන්නවත් :sorry:

    :sorry: