රන් ණය pls help

Hehaje

Active member
  • Feb 4, 2022
    73
    178
    33
    මම Dfcc බැන්කුවෙන් ලක්ශ 9 රණ් නයක් ගත්තා...මාස 6කට තමා කල් පිරෙන්නේ...මට දැන ගන්න ඕනේ interest එක මාස 6ට ගෙවලා අලුත් කරගන්න පුලුවන්ද නැත්නම් සම්පූර්ණ ගාන ගෙවන්න ඕනේද
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    බය වෙන්න එපා interest එක ගෙවලා ආයේ කාලය ඉස්සරහට දාගන්න පුළුවන්.
     
    • Love
    Reactions: Hehaje

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    මාත් ලගදි ගෝල්ඩ් කොයින් එකක් තියලා පොඩි ගානක් ගත්තා NSB එකෙන්.
    මම සල්ලි ගෙවලා ගන්නකොට මුන් මේක මාරු කරලා වෙන එකක් දෙයිද?
     

    Pools

    Junior member
  • Mar 5, 2026
    73
    46
    18
    ගෝල්ඩ් වල valuation එක වැඩිනම් ඉන්ටෙරෙස්ට් එකත් ගෙවන්නේ නැතුව ගත්ත ණය ගානටම ඇඩ් කරලා renew කරන්න පුළුවන් . හබැඉ සල්ලි තියනවනම් ගෙවල අඩු කරගන්න එක තමා හොදම.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    රත්තරන් මිල අඩුවෙලා නම් ඕක වෙනස් වෙන්නේ නැද්ද බන් ?
    කොහොමත් බැංකුවක් නම් ආර්ටිකල් එකේ වැලිවේෂන් එකෙන් % තමයි නයට දෙන්නේ,
    බැංකු වල ඔය % එක අඩුයි, වෙන ෆිනෑන්ස් සමාගම් වල සාපේක්ෂව වැඩි.
    ගෝල්ඩ් මිල 25% වගේ අඩු උනේ නෑ නේද? ඒ නිසා අවුලක් වෙන්නේ නැති වෙයි. උන් කොහොමත් උන්ගේ සේෆ් සෝන් එකේ ඉගෙන තමයි % එක දෙන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    කොහොමත් බැංකුවක් නම් ආර්ටිකල් එකේ වැලිවේෂන් එකෙන් % තමයි නයට දෙන්නේ,
    බැංකු වල ඔය % එක අඩුයි, වෙන ෆිනෑන්ස් සමාගම් වල සාපේක්ෂව වැඩි.
    ගෝල්ඩ් මිල 25% වගේ අඩු උනේ නෑ නේද? ඒ නිසා අවුලක් වෙන්නේ නැති වෙයි. උන් කොහොමත් උන්ගේ සේෆ් සෝන් එකේ ඉගෙන තමයි % එක දෙන්නේ.
    ඉතින් එක ඉතින් අඩු උනත් තියනව . ඊට වැඩිය මිල අඩුඋනොත් මොකද ?
    ලක්ෂ 4ක් වගේ value එකකට උන් 3ක් දෙනව කියලා හිතුවොත් , මාස 6කදී මොකක් හරි වෙලා value එක ලක්ෂ 2.5කට ගියොත් වගේ අරුට පොලි විතරක් ගෙව්වට වැඩක් වෙයි ද ? උට ඕක අත ඇරලම දාල අලුතෙන් එකක් ගන්න එකත් වාසි .