රනිලයා ඩොලරය නවපුහැටි #Ranilpower❤️

Dharatha

Well-known member
  • Dec 29, 2006
    12,647
    1,454
    113
    ohoma hithuvoth davasak enava, vikunala vikunala vikunna deyak nathi vena davasak

    eda muhude paninna venne
    https://www.privateislandsonline.com/region/maldives?availability=sale

    Oya uda thiyana link gihila balapan Maldives wala island wikunanna dala thiyanawa..apita wada face value wadi Maldives island kiyanne mokada one of de most popular tourist destination nisa..nikan Lin madiyek wage kiyawana epa..30yrs mix development project dila thiyenne un oke hadanne high class resort ae wata enne loke salli thiyana suddo un wiyadam karanne USD or Euro (most of them) apita oni forex hadenawa oya wage projects walin
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    1,993
    2,650
    113
    ඕ ය මුඩු දූපත් තියාගෙන හිටියා කියලා වැඩක් නැහැ බං .
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    9,837
    8,669
    113
    දුපතක් විකුණලා na bung

    30 years dila, ithin bung investment ekake widiyata oka hodaiyi bung
    ගොඩක් උන් තේරුම් ගන්නේ නෑ. එක්කෝ තේරුණා උනාට බොරුවට කෑ ගහනවා.
     
    • Like
    Reactions: ruka! and acryan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    35,419
    1
    16,095
    113
    39
    Negombo
    මොන මඟුලක් කරල හරි ඉස්සර හිටිය වගේ ඉන්න තිබුණොත් ඇති :P
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    1,912
    2,294
    113
    දුපතේ ප්‍රොජෙක්ට් එක මොකක්ද ? මාලු අල්ලන්නද නැත්නම් Sex Island එකක්ද මට තේරෙන්නෙ නෑ.අයියෝ මාව හොස්පිටල් දාන්න අයියෝ