රනිල්ගේ දුව වටිනා නිවාස අරගෙන
බලවත්ම දේශපාලන දුවක් ලක්ෂ 1100ක් අත්පිට දී කොල්ලූපිටියේ ‘එම්පයර්’ නිවස දෙකක් මිලට ගනී..
August 22, 2016 at 1:06 am | lanka C news

කොලඹ කොල්ලුපිටියේ පිහිටි ‘එම්පයර්’ අධි සුභෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවාස දෙකක් මෙරට ප්රබලතම දේශපාලඥයෙකුගේ දියණියක් විසින් අත්පිට මුදලට මිලට ගෙන තිබේ.
එක් නිවසක් රුපියල් ලක්ෂ 550ක පමණ මිලක් නියම කර ඇති මෙම නිවාස සංකීර්නයේ සුපිරිම නිවාස දෙකක් එකවර රුපියල් ලක්ෂ 1100ක මුදලක් අත්පිට ගෙවමින් ඇය මිලදී ගෙන ඇත.
එම්පයර් නිවාස සංකීර්නයේ නිවාස යනු මෙරට පිහිටි මිල අධිකම නිවාස පිහිටි නිවාස සංකීර්ණයන්ගෙන් එකකි.

චතුරිකා