රනිල්ගේ දුව වටිනා නිවාස අරගෙන

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රනිල්ගේ දුව වටිනා නිවාස අරගෙන

බලවත්ම දේශපාලන දුවක් ලක්‍ෂ 1100ක් අත්පිට දී කොල්ලූපිටියේ ‘එම්පයර්’ නිවස දෙකක් මිලට ගනී..
August 22, 2016 at 1:06 am | lanka C news
බලවත්ම දේශපාලන දුවක් ලක්‍ෂ 1100ක් අත්පිට දී කොල්ලූපිටියේ ‘එම්පයර්’ නිවස දෙකක් මිලට ගනී..
කොලඹ කොල්ලුපිටියේ පිහිටි ‘එම්පයර්’ අධි සුභෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවාස දෙකක් මෙරට ප‍්‍රබලතම දේශපාලඥයෙකුගේ දියණියක් විසින් අත්පිට මුදලට මිලට ගෙන තිබේ.

එක් නිවසක් රුපියල් ලක්‍ෂ 550ක පමණ මිලක් නියම කර ඇති මෙම නිවාස සංකීර්නයේ සුපිරිම නිවාස දෙකක් එකවර රුපියල් ලක්‍ෂ 1100ක මුදලක් අත්පිට ගෙවමින් ඇය මිලදී ගෙන ඇත.

එම්පයර් නිවාස සංකීර්නයේ නිවාස යනු මෙරට පිහිටි මිල අධිකම නිවාස පිහිටි නිවාස සංකීර්ණයන්ගෙන් එකකි.
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
හරි බං ඉතින් ඕවා හදන්නෙ සල්ලි විසිකරන්න පුළුවන් එවුන්ට ගන්න තමා.
ඉතින් ඒකි 2ක් අරන්.. :)
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොනිල්ට මොන දරුවොද හිටං පොන්ස් ගෙ දුව ගත්තොත් මිසක්
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg
    Colombia-Skyline_(1200-dpi).jpg