රනිල්ගේ මීළඟ ගේම !!!
1. රනිල්ට තියන ලොකුම හිසරදය තමයි ඊළඟ පාර නන් සජිත්ට කරූට හෝ අඩුම ගානෙ නවීන්ටවත් ඉල්ලන්න දෙන්න වීම?
2. ඊලංග ප්‍රශ්නේ එහෙම දීල තමන්ගේ බලය රැකගන්නේ කොහොමද කියන එක?
3. මේ වෙලාවේ දෙය්යෝ දුන්නවගේ අනුර කුමාර වේදිකාවට එන්නෙ 20 තොරොම්බල් කරගෙන.
4. 20න් විධායක ජනාධිපති බලතල ටික අගමැති අතට හෝ අගමැතිට සම්පූර්ණ බලය තියෙන ඔය මොකක් හරි සුවාධීන සභාවකට හරි පවර ගන්නව ඊළඟ ඡන්දෙට කලින්.
5.ඊට පස්සෙ පොඩි උත්සවයක් කාරිය තියල රනිල් පක්ෂ නායකත්වය අර තුන් දෙනාගෙන් එකෙක්ට හෝ තුන් දෙනාටම හෝ බාර දෙනව.
6. ඊට පස්සෙ ගේම ගහල අගමැති උනාම ජනාධිපති වගේ තමා.
7.සජිත්, කරු නවීන් තුන් කට්ටුවට ඕක තේරෙනකොට........ලොල් තමා ඉතින්.