රනිල්ගේ මීළඟ ගේම !!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල්ගේ මීළඟ ගේම !!!

    1. රනිල්ට තියන ලොකුම හිසරදය තමයි ඊළඟ පාර නන් සජිත්ට කරූට හෝ අඩුම ගානෙ නවීන්ටවත් ඉල්ලන්න දෙන්න වීම?

    2. ඊලංග ප්‍රශ්නේ එහෙම දීල තමන්ගේ බලය රැකගන්නේ කොහොමද කියන එක?

    3. මේ වෙලාවේ දෙය්යෝ දුන්නවගේ අනුර කුමාර වේදිකාවට එන්නෙ 20 තොරොම්බල් කරගෙන.

    4. 20න් විධායක ජනාධිපති බලතල ටික අගමැති අතට හෝ අගමැතිට සම්පූර්ණ බලය තියෙන ඔය මොකක් හරි සුවාධීන සභාවකට හරි පවර ගන්නව ඊළඟ ඡන්දෙට කලින්.

    5.ඊට පස්සෙ පොඩි උත්සවයක් කාරිය තියල රනිල් පක්ෂ නායකත්වය අර තුන් දෙනාගෙන් එකෙක්ට හෝ තුන් දෙනාටම හෝ බාර දෙනව.

    6. ඊට පස්සෙ ගේම ගහල අගමැති උනාම ජනාධිපති වගේ තමා.

    7.සජිත්, කරු නවීන් තුන් කට්ටුවට ඕක තේරෙනකොට........ලොල් තමා ඉතින්.
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: YelaWolf and kinkon

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Bmp,

    Jobless anathaya udema weda patan aragena.

    Anyway, ee kiyanne next time dinanneth Ponila ma kiyala, jobless anathaya pili aragenada?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Bmp,

    Jobless anathaya udema weda patan aragena.

    Anyway, ee kiyanne next time dinanneth Ponila ma kiyala, jobless anathaya pili aragenada?

    Ranil gana - ඔව් ඔබ හරි :yes:

    උඹල වගේ තුට්ටු දෙකට ලබ්බ පෙන්නන් නැහැ...
    මේ දවස් වල Long Service Leave ඉන්නේ....කරන්න දේකුත් නැහැනේ...ඉතින් ටෝයියෝයි, ජෙප්පොයි තමයි මගේ ජීවිතේ...
    උදේ නෙමෙයි බන් දැන් දවල් මට ....
     
    Last edited:
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,018
    113
    Bmp,

    Jobless anathaya udema weda patan aragena.

    Anyway, ee kiyanne next time dinanneth Ponila ma kiyala, jobless anathaya pili aragenada?

    බලපන් ඒකෙත් හැටි..රනිල් ගැන මොනා හරි කිව්වහම දැන් රිදෙන්නේ කුණු ජෙප්පොන්ට.:rofl:.

    LKh8BQn.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Bmp,

    Jobless anathaya udema weda patan aragena.

    Anyway, ee kiyanne next time dinanneth Ponila ma kiyala, jobless anathaya pili aragenada?

    බලපන් ඒකෙත් හැටි..රනිල් ගැන මොනා හරි කිව්වහම දැන් රිදෙන්නේ කුණු ජෙප්පොන්ට.:rofl:.

    LKh8BQn.jpg

    මු ජෙප්පෙක්ද...මම සිරාවට 'හිතුවේ ටෝයියෙක් කියල...
    යකෝ දැන් වම , දකුණ අදුන ගන්න මාර ගේමක් දෙන්න වෙනවනේ !!!
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,018
    113
    මු ජෙප්පෙක්ද...මම සිරාවට 'හිතුවේ ටෝයියෙක් කියල...
    යකෝ දැන් වම , දකුණ අදුන ගන්න මාර ගේමක් දෙන්න වෙනවනේ !!!

    අමු වහල් ජෙප්පා..බලපන් ජෙප්පොන්ට බැනලා දාපු ත්‍රෙඩ් එකක ඕකා අනිවා ඇති :D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අමු වහල් ජෙප්පා..බලපන් ජෙප්පොන්ට බැනලා දාපු ත්‍රෙඩ් එකක ඕකා අනිවා ඇති :D

    hingannata podi break ekak hamba wela wage..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අමු වහල් ජෙප්පා..බලපන් ජෙප්පොන්ට බැනලා දාපු ත්‍රෙඩ් එකක ඕකා අනිවා ඇති :D

    උදේ පාන්දර හරක බැඳගත්තා වගේ ජෙප්පෙක් බන්දගත්තම...ඌ දවසම thread එක බුම්ප් කරලා දෙනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,018
    113
    උඹත් ලාල් වගේ කට ඇරියොත්....හිඟන්න...
    මොන හීනමානයක්ද මන්ද ?

    :rofl:Mama kiwwe ekane.jepponta banala thread ekak dammoth oka busy naha kiyala.:rofl:NZ gihin suddonge wahallu wela keeyak hari hoyagaththahama u thama pora.api higanno..onna jeppo:rofl:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,018
    113
    උදේ පාන්දර හරක බැඳගත්තා වගේ ජෙප්පෙක් බන්දගත්තම...ඌ දවසම thread එක බුම්ප් කරලා දෙනවා

    :rofl:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඔව් බන්. රනිල ගෙම ගහනව. අනිත් එව්න් එ අතින් හෙන ගොන්
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඇයි රනිල්ට ගහද්දි චංචලා .... සොරි... අනුර අඩන්නේ??
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලපන් ඒකෙත් හැටි..රනිල් ගැන මොනා හරි කිව්වහම දැන් රිදෙන්නේ කුණු ජෙප්පොන්ට.:rofl:.

    LKh8BQn.jpg

    සිරිකොතේ හාමුගේ පුස් ඇටේ රහ තමා :rofl: