රනිල්ගේ රටයන අපලය

shenat

Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    :lol:

    xWgyg6X.jpg

    කතා කරන්නත් බැරි, පයිය නග්ගගන්නවත් බැරි පොන්නයන්ට මොනවත්ම කරන්න බැහැනෙ. නාකි වැල පයියක් සූප්පු කර කර ඉන්න පුලුවන් බෝම්බත් ගහලා 300ක් මරල යනකන් 😂😂😂🤣🤣🤣
     
    • Like
    Reactions: topkollek

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් රනිල් හොඳයිද. රනිල්ගෙ ගූ කනවට කීයක් වැඩිකරාද?

    ජෙප්පො දැන් දෙමල්ලු ඵක්කම ළගින නිසා සිංහලත් අමතක වෙලා වගේ🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මයිනා + පොනිල් ඒකාබද්ධ ලොලු මඩ බලකාය :lol:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    "රනිල් සර් කියන්නෙ ජේ ආර් සගෙ බෑනා කෙනෙක් කියල ගොඩක් අයට අම්තක වෙනවා...එතුමා 2024 හෝ 2025 ජනාධිපති චන්දෙට ගොඩක් දේ කරගෙන ඉවරයි මේ වෙනකොටත්.
    එතුමගෙ ෆුල් ඩම් එකදාල හැම රටකම යනවා සප් එක ගන්න. චන්දෙ වැඩේ බැක්ග්‍රවුන්ඩ් සපෝට් හදාගන්නවා පුලුවන් උපරිම ඕන කරන රට්වල් වලට පුලුවන් තරම් ගිහින්..විශේෂයෙන් යන්නෙ මානව හිමිකම් වලට ටිපර් වෙන රට්වල් වලට.එහෙම රටවල් සෙට් කරගත්තම ඉස්සරහට කරන්න ඉන්න සමාජ මාධ්ය කන්ට්‍රොල් එක තමන්ගෙ අතටම ගැනීම, පාරට බහින එවුන්ට සම්බුවදීම..හොදින් හෝ නරකින් ඉලෙක්ශන් එක වින් කරන්න ගේම දෙන්න කරන වැඩවලින් වෙන මානව හිමිකම් කැඩීම්, නීතිය අවභාවිතා කිරීම ගැන මිනිස්සුන්ගෙන් කොච්චර අදෝනා ආවත් අර රටවල් වැඩිය ඒවට ඇහුන් කන් දෙන්නෙ නෑ..රනිල් සට කැමති විදිහට රටවල් වලින් කේස් නැතුව ගේම මෙහෙ ගහගන්න බාදා එන්නෑ..
    රනිල් සට ලොකුම බාදාව වන සමාජ මාද්ය ටීවි චැනල් උග්‍ර ලෙස චන්දෙට කලින් මර් ධනය කරන්න උනත් මිනිස්සු කෑගැහුවට අර රටවල් ලොකුවට බහින් නෑ...පොහොට්ටුවට සහ අනික් රැලි තියෙනව කයන පක්ශවලට ඇපත් නැතිවෙනව මේ ගහන ස්ට්‍රැටජික් ගේම නිසා...රනිල් ස 2024 ජනාදිපති චන්දෙදි සප්‍රයිස් එකක් දෙයි"
    -FB