රනිල්ගේ ලෙඩ ලැයිස්තුව

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ජෙප්පෝ මේ වගේ මනුස්සයෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති සක්කිලි. බලපන් මෙච්චර ලෙඩ තිබිලත් කොහොම ගේමක් ගැහුවද මේ රට හදන්න. ICU එකෙන් ආපු ගමන් 2029 campaign එක පටන් ගන්නවා. #2029 පුළුවන් ශ්‍රී ලංකා

    538212603_1227587126075662_2661698414296450885_n (1).jpg
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අපරාදෙ 4න් 1ක් ඉතුරු උනේ 🥲
    වෑල් බාගෙන් හරි රනිල් 2029 ඉල්ලනවා 💪

    ලපයා ඒකට බයේ නේද ඔය ගොං වැඩේ කරේ..ඕකා අමු මෝඩයා කියන්නේ නිකන්ද😂😂
    අනිවා මොන ලෙඩේ තිබ්බත් 2029 වෙනකම් අපේ ලොක්කා අල්ලන් ඉන්නවා කියල ලපය දන්නවා. ඒකයි බැලුවේ ඇතුලට දාල ගේමක් ගහන්න. :angry:
    ------ Post added on Aug 26, 2025 at 5:08 PM
     
    • Haha
    Reactions: wpril5 and supun_sg

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    සිරසත් රිද්දගෙන හෑලි ලියන්න පටන් අරන් . . :lol: 🤌

    සිරසයි පාර කියන්නේ ජෙබයියන්ට !!
    උබෙ පොටො අපි දැක්ක
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    සිරසත් රිද්දගෙන හෑලි ලියන්න පටන් අරන් . . :lol: 🤌

    සිරසයි පාර කියන්නේ ජෙබයියන්ට !!
    සිරස රනිල්ට ඇරපු විදියටම තමා 2029 අනුරයට අරින්නේ. 2029 රනිල් එන එක නවත්තන්න බෑ මුන් මොනා කලත්. 2048 මේක දියුණු කරලා තමා රනිල් පස්ස බලන්නේ
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    සිරස රනිල්ට ඇරපු විදියටම තමා 2029 අනුරයට අරින්නේ. 2029 රනිල් එන එක නවත්තන්න බෑ මුන් මොනා කලත්. 2048 මේක දියුණු කරලා තමා රනිල් පස්ස බලන්නේ
    ඔක හැරමිටියෙන් හරි ඇවිත් මෙ රට හදනව අම්මප
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මෙච්චර ලෙඩ තියන් ඉස්පිරිතාලයක් වගේ ඉන්න නාකි මිනිහා 2029 ආපහු එයි කියල බය එවුනුත් ඉන්නවනේ.. 🤭
    සිරිකොතට ගෙනිච්ච ගමන් ඔය ලෙඩ ඔක්කොම හොදයි. රනිල්ගේ බෙහෙත තියෙන්නේ සිරිකොතේ. 2029 ICU එකේ ඉදලා හරි රනිල් ජනාධිපති වෙනවා එච්චරයි

    ඔක හැරමිටියෙන් හරි ඇවිත් මෙ රට හදනව අම්මප
    අනිවා රනිල් කියන්නේ එහෙම පොරක්. උබලා අද ෆ්‍රී වයිෆයි, starlink හරි අරන් මේවට පොස්ට් දාන්නේ රනිල් හින්දා
    ------ Post added on Aug 26, 2025 at 5:13 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,148
    113
    සිරිකොතට ගෙනිච්ච ගමන් ඔය ලෙඩ ඔක්කොම හොදයි. රනිල්ගේ බෙහෙත තියෙන්නේ සිරිකොතේ. 2029 ICU එකේ ඉදලා හරි රනිල් ජනාධිපති වෙනවා එච්චරයි
    සිරිකොතට ලොකු history එකක් තියනවද ඇත්තටම? හොඳ story එකක්? අරලියගහ මන්දිරයට එහෙම?
     
    • Like
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    සිරිකොතට ලොකු history එකක් තියනවද ඇත්තටම? හොඳ story එකක්? අරලියගහ මන්දිරයට එහෙම?
    නැතුව සිරිකොත ඇතුලට ගිහින් බලපන් විශ්ව විද්‍යාලයක් වගේ. මට හිතෙන්නේ දකුණු ආසියාවේ කොල්ලෝ වැඩියෙන්ම පර්යේෂණ සදහා ආපු දේශපාලන කාර්යාලය. පැලවත්තේ ජෙපි කාර්යාලෙට ඕවා හිතන්නවත් බෑ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,148
    113
    ලන්කාවෙ ප්‍රතම ගේ මැරෙජ් එක කරෙ එතන
    😂
    සිරාවටම ඇහුවේ බන්. පොඩි කාලෙ ඉඳලම ඇහෙන තැන් උනාට history එකක්, story එකක් දන්නෙ නෑ ඒ ගැන.