ජෙප්පෝ මේ වගේ මනුස්සයෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති සක්කිලි. බලපන් මෙච්චර ලෙඩ තිබිලත් කොහොම ගේමක් ගැහුවද මේ රට හදන්න. ICU එකෙන් ආපු ගමන් 2029 campaign එක පටන් ගන්නවා. #2029 පුළුවන් ශ්‍රී ලංකා
ethakota muda 2029 niyatha janadhipathi?
Kokata baye da ban?ලපයා ඒකට බයේ නේද ඔය ගොං වැඩේ කරේ..ඕකා අමු මෝඩයා කියන්නේ නිකන්ද![]()
Kokata baye da ban?
Naya ta gehuwe da?
වෑල් බාගෙන් හරි රනිල් 2029 ඉල්ලනවාඅපරාදෙ 4න් 1ක් ඉතුරු උනේ![]()
අනිවා මොන ලෙඩේ තිබ්බත් 2029 වෙනකම් අපේ ලොක්කා අල්ලන් ඉන්නවා කියල ලපය දන්නවා. ඒකයි බැලුවේ ඇතුලට දාල ගේමක් ගහන්න.ලපයා ඒකට බයේ නේද ඔය ගොං වැඩේ කරේ..ඕකා අමු මෝඩයා කියන්නේ නිකන්ද![]()

උබෙ පොටො අපි දැක්කසිරසත් රිද්දගෙන හෑලි ලියන්න පටන් අරන් . .![]()
සිරසයි පාර කියන්නේ ජෙබයියන්ට !!
සිරස රනිල්ට ඇරපු විදියටම තමා 2029 අනුරයට අරින්නේ. 2029 රනිල් එන එක නවත්තන්න බෑ මුන් මොනා කලත්. 2048 මේක දියුණු කරලා තමා රනිල් පස්ස බලන්නේසිරසත් රිද්දගෙන හෑලි ලියන්න පටන් අරන් . .![]()
සිරසයි පාර කියන්නේ ජෙබයියන්ට !!
ඔක හැරමිටියෙන් හරි ඇවිත් මෙ රට හදනව අම්මපසිරස රනිල්ට ඇරපු විදියටම තමා 2029 අනුරයට අරින්නේ. 2029 රනිල් එන එක නවත්තන්න බෑ මුන් මොනා කලත්. 2048 මේක දියුණු කරලා තමා රනිල් පස්ස බලන්නේ
සිරිකොතට ගෙනිච්ච ගමන් ඔය ලෙඩ ඔක්කොම හොදයි. රනිල්ගේ බෙහෙත තියෙන්නේ සිරිකොතේ. 2029 ICU එකේ ඉදලා හරි රනිල් ජනාධිපති වෙනවා එච්චරයිමෙච්චර ලෙඩ තියන් ඉස්පිරිතාලයක් වගේ ඉන්න නාකි මිනිහා 2029 ආපහු එයි කියල බය එවුනුත් ඉන්නවනේ..![]()
අනිවා රනිල් කියන්නේ එහෙම පොරක්. උබලා අද ෆ්‍රී වයිෆයි, starlink හරි අරන් මේවට පොස්ට් දාන්නේ රනිල් හින්දාඔක හැරමිටියෙන් හරි ඇවිත් මෙ රට හදනව අම්මප
සිරිකොතට ලොකු history එකක් තියනවද ඇත්තටම? හොඳ story එකක්? අරලියගහ මන්දිරයට එහෙම?සිරිකොතට ගෙනිච්ච ගමන් ඔය ලෙඩ ඔක්කොම හොදයි. රනිල්ගේ බෙහෙත තියෙන්නේ සිරිකොතේ. 2029 ICU එකේ ඉදලා හරි රනිල් ජනාධිපති වෙනවා එච්චරයි
ලන්කාවෙ ප්‍රතම ගේ මැරෙජ් එක කරෙ එතනසිරිකොතට ලොකු history එකක් තියනවද ඇත්තටම? හොඳ story එකක්? අරලියගහ මන්දිරයට එහෙම?
නැතුව සිරිකොත ඇතුලට ගිහින් බලපන් විශ්ව විද්‍යාලයක් වගේ. මට හිතෙන්නේ දකුණු ආසියාවේ කොල්ලෝ වැඩියෙන්ම පර්යේෂණ සදහා ආපු දේශපාලන කාර්යාලය. පැලවත්තේ ජෙපි කාර්යාලෙට ඕවා හිතන්නවත් බෑ.සිරිකොතට ලොකු history එකක් තියනවද ඇත්තටම? හොඳ story එකක්? අරලියගහ මන්දිරයට එහෙම?
ලන්කාවෙ ප්‍රතම ගේ මැරෙජ් එක කරෙ එතන