ඒක තමයි අවුල... මෛති‍්‍රට සහය වීමේ කොන්දේසිය ඔය අප‍්‍රසිද්ධ ව්‍යවස්ථාව තමයි... මේ වෙලාවේ සම්බන්ධන්ලා කැමති රනිලූයි මෛති‍්‍රයි එකට තියාගෙන ඒ පොරොන්දුව ඉෂ්ඨ කරගන්න... මොකද සම්බන්ධන්ම මීට ඉස්සර වෙලා කියල තියෙනවා මේ රජයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ෆෙඩරල්වලටත් එහා ගිය විසදුමක් කියල....
ඔය සම්බන්දන්ලට ඕනෙ ඕනෙ දේවල් කරන් නෑ බන්...ඔය උන්ව ශේප් කර ගන්ඩ කරන කියන දේවල් දැන් ඔය සම්බන්දන්ලගෙ චන්දෙ ලබා ගන්ඩ දීල තියන පොරොන්දුව මාස 3 ක් ඇතුලත අලුත් ව්‍යවස්තාව දානව කියලනෙ ඕකත් උන්ව බොරුවට අන්දන්න කියපු දෙයක් විතරයි...




