රනිල්ට නිහඬ ඡන්ද ගොඩක්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    උඹලා නිකමට බලපල්ලා... රනිලට නිහඬ ඡන්ද ගොඩක් තියෙනවා. මම ඉන්නේ බිස්නස් ඒරියා එකේ. ගොඩක් බිස්නස් කරන උන් දෙන්නේ රනිලට...
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,594
    113
    උඹලා නිකමට බලපල්ලා... රනිලට නිහඬ ඡන්ද ගොඩක් තියෙනවා. මම ඉන්නේ බිස්නස් ඒරියා එකේ. ගොඩක් බිස්නස් කරන උන් දෙන්නේ රනිලට...

    ඔව් බිස්නස් කාරයෝ දෙන්නේ රනිල්ට. කොලබ සල්ලි කාරයෝ වගේම පොස් පීපල් ඔක්කම වගේ රනිල්ට තමා. හැබැයි බහුතරේ රනිල්ට ලැබෙන්නේ නැහැ. මොකද UNP 70% වගේ සජියට. රනිල් සජිත් එකතු උනොත් අනුරට ගේමක් දෙන්න පුළුවන්
     
    • Like
    Reactions: chammme

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ඔය කෑහන උන්ගෙන් වැඩි හරියක් ඉන්නෙ පිටරට. පහුගිය අවුරුදු දෙකේ විතරක් ලක්ෂ 3ක්ද කොහෙද රටෙන් එලියට ගියා

    ලක්ෂ 15 ඡන්දෙ දෙන්න එනව කියන එකනං අමු කෙප්පයක්

    අළුත් ඡන්ද ලක්ෂ 12න් 6 විතර ඕනනං අනුරට දෙයි. ඊට පස්සෙ 69 ලස්සෙ බයියන්ගෙන් බාගයක් විතර

    ඔය ටික තමයි රඟන්නෙ. ප්‍රතිපල ආවම තමයි බලන්න වෙන්නෙ මිනිස්සු ඡන්දෙ දීපු විදිහ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,071
    113
    Aththa wenna puluwan

    Business people la hama thissema aluthen salli generate karana mind eke inne,
    godak welawata unta hoda vision ekak thiyenwa,

    un ethkota balanne pabayek aawath Election ekata uge policies rate development ekata saha unge vision ekath ekka galapenwada kiyala.

    ithin ehema kenekta thama denne,

    normal minded people la ithin aruta lamayi na, uta stage wala katha karanna ba, debate walata enne na, arakayi mekay wage podi sillara point aran
    unge hitha wadiyenma rawattana ekata kathire gahanwa,

    ekayi duppath eka hamdama duppath salli thiyena eka thwa thwa salli hamba karanne,

    duppath = hama dekinma duppath, (ideas, attitudes,money,health, )
     
    • Like
    Reactions: supun_sg and Troop

    gama22

    Well-known member
  • උඹලා නිකමට බලපල්ලා... රනිලට නිහඬ ඡන්ද ගොඩක් තියෙනවා. මම ඉන්නේ බිස්නස් ඒරියා එකේ. ගොඩක් බිස්නස් කරන උන් දෙන්නේ රනිලට...
    ඔව් ඒක ඇත්ත වෙන්නත් පුලුවන් මොකද 200 ගේන බඩුව පහුවදා ඉදන් විකුණන්නෙ 500/= නේ ඉතින් උන් කැමති. හැබැයි හැමෝම මුදලාලිලා නෙවේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නිහඩ කියන්නේ බං කව්ද කැමති ඡන්දෙ දීලා පත් කරගෙන පිස්සු කෙලිනකොට බැනුම් අහන්න?
    දැන් බලපං අපි ගෝටා ට එළිපිට කඩේ යනවා කියලා ගිය පාර කියපු උන්ට වෙච්ච දේ

    https://elakiri.com/threads/වගවීම.2174158/
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    මිස්ට කිලීන් බැන්කු හොරා තමයි දැන් එකම වැඩ්ඩ 🤣😁
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    Oluwa atha gala balapan un wenawada kiyala

    Aththa wenna puluwan

    Business people la hama thissema aluthen salli generate karana mind eke inne,
    godak welawata unta hoda vision ekak thiyenwa,

    un ethkota balanne pabayek aawath Election ekata uge policies rate development ekata saha unge vision ekath ekka galapenwada kiyala.

    ithin ehema kenekta thama denne,

    normal minded people la ithin aruta lamayi na, uta stage wala katha karanna ba, debate walata enne na, arakayi mekay wage podi sillara point aran
    unge hitha wadiyenma rawattana ekata kathire gahanwa,

    ekayi duppath eka hamdama duppath salli thiyena eka thwa thwa salli hamba karanne,

    duppath = hama dekinma duppath, (ideas, attitudes,money,health, )
    Correct bro
    ------ Post added on Sep 15, 2024 at 8:02 PM
     
    • Like
    Reactions: itguy77