මම හිතන හැටියට නම් දැනට ලන්කාවට වහාම අවශ්යයි, විදේශ ප්‍රතිරූපය හදන්න පුලුවන් නායකයෙක්. ඒක කරන්න බැ මහින්දට. ජීඇල් දන්න විදේශ සේවයක් නැ. මිනිහා ආර්තික නියාය දාලා විදේශ සේවේ කනවා. උබ කිව්වා වගේ වමේ නායකයෙක් එන්න ඔනේ වෙලාව. රතු කට්ට පනින්නේ නැතුව චීනෙටවත්, ඇමෙරිකාවටවත් ලොවන්නේ නැති එකෙක් ඔනේ වෙලාව. නමුත් පේන තෙක් මානෙක ජේවීපීයට ආන්ඩුවක් නැ.. ඒක මිනිස්සුන්ගේ වැරැද්ද? පත් උනොත් පත් වෙන්නේ එක්කො නිල් කරයෙක් එක්කො කොල කාරයෙක්. දැනට් රට තියන තැන අනුව කොටි බයිලා නම් බොරු.. ආයේ ලන්කාවේ යුද්දයක් නම් එන්නේ නැ, එහෙම කියනවානම් කෞරු හරි, ඒ කියන්නේ බලේ ගන්න. මම හිතන්නේ දැනට ඉන්න ජොකියොන්ගෙන්ම් සුදුසුම එකා රනිලා නොවුනත් හොදම එකා රනිල්.. කරනවා නම් ක්‍රමේ මේකයි.. සොබිත හාමුදුරුවො එක්ක එකතුවෙලා පවතින පවුල් පාලනේ බිදලා, විදායකය විවස්තාවට වග කියන හො, විදායකය අහොසි කරන වැඩ පිලිවෙලක් ගේන්න ඔනේ. ඊට පස්සේ මහ මැතිවරනයකින් රනිල් අගමැතිකරලා සුදුසු තනතුරු ජේවීපී වගේ කුඩා පක්ශ එක්ක බෙදා ගන්න ඔනේ. එහෙම උනාම රනිල්ට බැ ඔනැ ඔනැ හැටියට ගිවිසුම් ගහන්න. අනුර කුමාරලා වගේ අය පසර්ලිමේන්තුවේ ඉන්න නිසාත්, විදායක බලයක් නැති නිසාත් රනිල්ට පාර්ලිමේන්තුවට වග කියන්න වෙනවා. ඒ වගේම රනිල් කියන්නේ රටින් පිට වැඩක් කරන්න පුලුවන් මනුස්සයෙක්. එහෙම එකෙක් රටේ නායකයා උනාම, ඔය කියනජාත්යන්තර කුමන්ත්‍රන නිකන් පුස්සක් වෙනවා විමල්ගේ කට ඇතුලෙම. මේක වෙනවා න්බම් ජේවීපී උන් යුඇන්පී උන්, සරත් ෆොන්සේකා, හෙල උරුමේ, මුස්ලිම් උන්, අනික් උන් ඔක්කොම එක පැත්තක ඉදලා සොබිත හාමුදුරුවො බලේට ගේන්න ඔනැ. ඒ එක. අනික පක්ශ පක්ශ වලට කැඩිලා චන්දේ ඉල්ලුවොත් දෙකක් නැ 2015ත් අනිවා මහින්ද දිනනවා