රනිල්ට මඩ ගහන පෝස්‌ටර්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෙ අපිත් කැමති ආන්ඩුව්‍ර් ඉන්න සක්කිලි පැරදෙනවාට එ වගෙම විපක්ශයෙන් රනිල් පැරදෙනවාටත්ග් කැමති නහින්දව එලවනාවානම් ජෙවිපි එක තම්යි බලයට එන්න ඔන රනිල් වෙනුවෙට

    JVP එක කවදාවත් බලයට එන්නේ නෑ බන් එක්කෝ UNP, PA ඇරෙන්න. JVP එකට කොහොමත් සන්ධාන ගත වෙන එක තමයි තියෙන්නේ ඔය හොඳ පක්ෂයක් එක්ක. මේ ආණ්ඩුව දැන් දඟලනවා හොඳටම වැඩි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729

    දගලන්වා වැඩි රනිල් නිසා යුඇන් පි එකට චන්දෙ දෙන්නෙ නැහැ;)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    10710836_724144224334118_1751119296624635858_n.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අඩෙ අපිත් කැමති ආන්ඩුව්‍ර් ඉන්න සක්කිලි පැරදෙනවාට එ වගෙම විපක්ශයෙන් රනිල් පැරදෙනවාටත්ග් කැමති නහින්දව එලවනාවානම් ජෙවිපි එක තම්යි බලයට එන්න ඔන රනිල් වෙනුවෙට

    මම හිතන හැටියට නම් දැනට ලන්කාවට වහාම අවශ්යයි, විදේශ ප්‍රතිරූපය හදන්න පුලුවන් නායකයෙක්. ඒක කරන්න බැ මහින්දට. ජීඇල් දන්න විදේශ සේවයක් නැ. මිනිහා ආර්තික නියාය දාලා විදේශ සේවේ කනවා. උබ කිව්වා වගේ වමේ නායකයෙක් එන්න ඔනේ වෙලාව. රතු කට්ට පනින්නේ නැතුව චීනෙටවත්, ඇමෙරිකාවටවත් ලොවන්නේ නැති එකෙක් ඔනේ වෙලාව. නමුත් පේන තෙක් මානෙක ජේවීපීයට ආන්ඩුවක් නැ.. ඒක මිනිස්සුන්ගේ වැරැද්ද? පත් උනොත් පත් වෙන්නේ එක්කො නිල් කරයෙක් එක්කො කොල කාරයෙක්. දැනට් රට තියන තැන අනුව කොටි බයිලා නම් බොරු.. ආයේ ලන්කාවේ යුද්දයක් නම් එන්නේ නැ, එහෙම කියනවානම් කෞරු හරි, ඒ කියන්නේ බලේ ගන්න. මම හිතන්නේ දැනට ඉන්න ජොකියොන්ගෙන්ම් සුදුසුම එකා රනිලා නොවුනත් හොදම එකා රනිල්.. කරනවා නම් ක්‍රමේ මේකයි.. සොබිත හාමුදුරුවො එක්ක එකතුවෙලා පවතින පවුල් පාලනේ බිදලා, විදායකය විවස්තාවට වග කියන හො, විදායකය අහොසි කරන වැඩ පිලිවෙලක් ගේන්න ඔනේ. ඊට පස්සේ මහ මැතිවරනයකින් රනිල් අගමැතිකරලා සුදුසු තනතුරු ජේවීපී වගේ කුඩා පක්ශ එක්ක බෙදා ගන්න ඔනේ. එහෙම උනාම රනිල්ට බැ ඔනැ ඔනැ හැටියට ගිවිසුම් ගහන්න. අනුර කුමාරලා වගේ අය පසර්ලිමේන්තුවේ ඉන්න නිසාත්, විදායක බලයක් නැති නිසාත් රනිල්ට පාර්ලිමේන්තුවට වග කියන්න වෙනවා. ඒ වගේම රනිල් කියන්නේ රටින් පිට වැඩක් කරන්න පුලුවන් මනුස්සයෙක්. එහෙම එකෙක් රටේ නායකයා උනාම, ඔය කියනජාත්යන්තර කුමන්ත්‍රන නිකන් පුස්සක් වෙනවා විමල්ගේ කට ඇතුලෙම. මේක වෙනවා න්බම් ජේවීපී උන් යුඇන්පී උන්, සරත් ෆොන්සේකා, හෙල උරුමේ, මුස්ලිම් උන්, අනික් උන් ඔක්කොම එක පැත්තක ඉදලා සොබිත හාමුදුරුවො බලේට ගේන්න ඔනැ. ඒ එක. අනික පක්ශ පක්ශ වලට කැඩිලා චන්දේ ඉල්ලුවොත් දෙකක් නැ 2015ත් අනිවා මහින්ද දිනනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මිනිස්සු මහින්දට බය නැ බන්.. මිනිස්සු බය කොටියට. උබ හිතනවා නම් මිනිස්සු චන්දේ ගහන්නේ බුලත් කොලේට මහින්දට ආදරේට කියලා, උබ දේශපාලනේට ආදුනිකයි.. මිනිස්සුන්ට කිව්වම කොටි එනවො, කොටි එනවො, රනිල් බලේට ගේන්න එපා කිව්ව. මිනිස්සු ක්ශනිකව දැන් තියන ඔක්කොම ප්‍රශ්න, පඩි වැඩිකිරීම්, බඩුමිල, විදේශ ප්‍රශ්න, ගසාකැම, දූශනය, මේ ඔක්කොම අමතක කරනවා. ඒ අමතක කරන්නේ ත්‍රස්තවාදයට බයෙන් මිසක, මහින්දගේ අහවල් එක සුදු නිසා නෙමෙයි. කතිරේ ගහන්නේ මහින්දට මිනිස්සු යුද්දේ දිනපු නිසා කියලා දන්න හින්දා තමා උන් චන්ද වියාපාරේ යුද්ඩෙන්ම ගෙනියන්නේ. ඒකයි නැති විදුලිපුටු මැව්වේ. දැන් නැති තහනම් මවලා රනිල් කොටියා ගාන්නෙත් ඒකයි.. රනිල් කොටියා නම් ඇයි බැරි අතඩන්ගුවට ගන්න. කොටි එක්ක සාකච්චා ඩීල් දැම්මනම් ඒක රාජ්ය විරොදීයි.. ට්‍රීසන් එකක් හැටියට් සලකලා ඇප නොදෙන විදියට අතඩන්ගුවට ගත්තැකිනේ. ඇයි නොකරන්නේ? එතකොට මහින්ද රනිල්ට බයද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,257
    12,295
    113
    Ohio, USA
    අඩෙ අපිත් කැමති ආන්ඩුව්‍ර් ඉන්න සක්කිලි පැරදෙනවාට එ වගෙම විපක්ශයෙන් රනිල් පැරදෙනවාටත්ග් කැමති නහින්දව එලවනාවානම් ජෙවිපි එක තම්යි බලයට එන්න ඔන රනිල් වෙනුවෙට

    ඉතින් බං ජේවීපී එක ඒකට දැන් මොනවද කරන්නේ?
    උන් මහින්දට තුවරක් බෑ ගගා ජනාධිපතිවරනයට සෙට්වෙන්න බලන්නේ... නිකන්වත් කේස් එක උසාවි ගියොත් උසාවියේ තීන්දුව දෙනකන් මහින්දට තුන්වරක් බෑ කියන කියන එක ගැන කටක් අරින්න බෑ උසාවියේ තියෙන කේස් එකක් නිසා... එතනින් එහාට මොනවද ජේවීපී එක මේ ආන්ඩුව පන්නන්නට කරන්නේ? උන් තමන්ගෙම පොදු අපේක්ශකයෙක් දන්න හදනවනම් ඒක මහින්ද තව රට කන්න ජේවීපී එක කරන උදව්වක් මොකද මහින්දට ඕනෙත් තව තවත් පොදු අපේක්ශකයෝ රැලක්... අන්න ඒයේ ග්නානසාර හමදුරුවෝ කියනවා බීබීඑස් එකෙනුත් පොදු අපේක්ශකයෙක් දානව කියලා... හෙල උරුමය කියනවා මහින්ද විධායකයේ බලතල කප්පාදු කලේ නැතිනම් එයාලත් පොදු අපේක්ශකයෙක් දානවා කියලා මේ කට්ටියම සෙට් වෙන්නේ නියම විපක්ශේ පොදු අපේක්ශකයෙක් එනවට විරුහ්ඩ්ධවයි... ඉතින් බලපන් මචන් ඒකෙත් හටි...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මම හිතන හැටියට නම් දැනට ලන්කාවට වහාම අවශ්යයි, විදේශ ප්‍රතිරූපය හදන්න පුලුවන් නායකයෙක්. ඒක කරන්න බැ මහින්දට. ජීඇල් දන්න විදේශ සේවයක් නැ. මිනිහා ආර්තික නියාය දාලා විදේශ සේවේ කනවා. උබ කිව්වා වගේ වමේ නායකයෙක් එන්න ඔනේ වෙලාව. රතු කට්ට පනින්නේ නැතුව චීනෙටවත්, ඇමෙරිකාවටවත් ලොවන්නේ නැති එකෙක් ඔනේ වෙලාව. නමුත් පේන තෙක් මානෙක ජේවීපීයට ආන්ඩුවක් නැ.. ඒක මිනිස්සුන්ගේ වැරැද්ද? පත් උනොත් පත් වෙන්නේ එක්කො නිල් කරයෙක් එක්කො කොල කාරයෙක්. දැනට් රට තියන තැන අනුව කොටි බයිලා නම් බොරු.. ආයේ ලන්කාවේ යුද්දයක් නම් එන්නේ නැ, එහෙම කියනවානම් කෞරු හරි, ඒ කියන්නේ බලේ ගන්න. මම හිතන්නේ දැනට ඉන්න ජොකියොන්ගෙන්ම් සුදුසුම එකා රනිලා නොවුනත් හොදම එකා රනිල්.. කරනවා නම් ක්‍රමේ මේකයි.. සොබිත හාමුදුරුවො එක්ක එකතුවෙලා පවතින පවුල් පාලනේ බිදලා, විදායකය විවස්තාවට වග කියන හො, විදායකය අහොසි කරන වැඩ පිලිවෙලක් ගේන්න ඔනේ. ඊට පස්සේ මහ මැතිවරනයකින් රනිල් අගමැතිකරලා සුදුසු තනතුරු ජේවීපී වගේ කුඩා පක්ශ එක්ක බෙදා ගන්න ඔනේ. එහෙම උනාම රනිල්ට බැ ඔනැ ඔනැ හැටියට ගිවිසුම් ගහන්න. අනුර කුමාරලා වගේ අය පසර්ලිමේන්තුවේ ඉන්න නිසාත්, විදායක බලයක් නැති නිසාත් රනිල්ට පාර්ලිමේන්තුවට වග කියන්න වෙනවා. ඒ වගේම රනිල් කියන්නේ රටින් පිට වැඩක් කරන්න පුලුවන් මනුස්සයෙක්. එහෙම එකෙක් රටේ නායකයා උනාම, ඔය කියනජාත්යන්තර කුමන්ත්‍රන නිකන් පුස්සක් වෙනවා විමල්ගේ කට ඇතුලෙම. මේක වෙනවා න්බම් ජේවීපී උන් යුඇන්පී උන්, සරත් ෆොන්සේකා, හෙල උරුමේ, මුස්ලිම් උන්, අනික් උන් ඔක්කොම එක පැත්තක ඉදලා සොබිත හාමුදුරුවො බලේට ගේන්න ඔනැ. ඒ එක. අනික පක්ශ පක්ශ වලට කැඩිලා චන්දේ ඉල්ලුවොත් දෙකක් නැ 2015ත් අනිවා මහින්ද දිනනවා

    ඔව් එක හරි රනිල් කරුමෙටවත් දින්නා කියමු ජනදිපි කම අහොසි නොකරොත් අබ සරනයි ලංකාවට
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අඩේ එකියන්නේ රනිල් කියන දේ යුරොපා අධිකරණය පවා හනවා ... ඒ කියන්නේ යුධ අපරාධ වලිනුත් අපිව නිදහස් කරයි රනිල් කිවොත් හා ... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉතින් බං ජේවීපී එක ඒකට දැන් මොනවද කරන්නේ?
    උන් මහින්දට තුවරක් බෑ ගගා ජනාධිපතිවරනයට සෙට්වෙන්න බලන්නේ... නිකන්වත් කේස් එක උසාවි ගියොත් උසාවියේ තීන්දුව දෙනකන් මහින්දට තුන්වරක් බෑ කියන කියන එක ගැන කටක් අරින්න බෑ උසාවියේ තියෙන කේස් එකක් නිසා... එතනින් එහාට මොනවද ජේවීපී එක මේ ආන්ඩුව පන්නන්නට කරන්නේ? උන් තමන්ගෙම පොදු අපේක්ශකයෙක් දන්න හදනවනම් ඒක මහින්ද තව රට කන්න ජේවීපී එක කරන උදව්වක් මොකද මහින්දට ඕනෙත් තව තවත් පොදු අපේක්ශකයෝ රැලක්... අන්න ඒයේ ග්නානසාර හමදුරුවෝ කියනවා බීබීඑස් එකෙනුත් පොදු අපේක්ශකයෙක් දානව කියලා... හෙල උරුමය කියනවා මහින්ද විධායකයේ බලතල කප්පාදු කලේ නැතිනම් එයාලත් පොදු අපේක්ශකයෙක් දානවා කියලා මේ කට්ටියම සෙට් වෙන්නේ නියම විපක්ශේ පොදු අපේක්ශකයෙක් එනවට විරුහ්ඩ්ධවයි... ඉතින් බලපන් මචන් ඒකෙත් හටි...

    අපිත් ජෙවිපි එකත් දන්නවා බලය ආවොත් රනිල් රටට වෙන දෙ කරන්නම දෙයක් නැති උනොත් ජිවිපි එකත් රනිල්ව පරාද කරන්න ක්‍රියා කරයි ජෙවිපි උන් කවදාවත් රනිල්ව බලයට ගෙන්නෙ නැහැ බන් හොරා කැවා කිවුවත් රනිල්ට වඩා ඔකුන් මහින්දට කැමති
    ජෙවිපි එක රටෙ මිනිස්සු ලගට ඔයිට වඩා යන්න ඔන
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අඩේ එකියන්නේ රනිල් කියන දේ යුරොපා අධිකරණය පවා හනවා ... ඒ කියන්නේ යුධ අපරාධ වලිනුත් අපිව නිදහස් කරයි රනිල් කිවොත් හා ... :P
    රනිල් කියන කියන විදියට උන් වැඩ කරන්නෙ නැහැ නමුත් රනිල් කියන්නෙ උන්ගෙ වත්කමක් නිසා රනිල්ගෙ අදහස් වලට අහුම්කම් දෙනවා එකට තම්යි තුන්වෙනි ලොකෙ පක්ශ නායකන් රුකඩ කර ගන්නෙ