. කියන්න බලන්න නම පුළුවන් නම්



.Katawath kade yanawa newei. Ranilge politics wadak na mama kiwwe miniha hoda educated minihek kiyana eka witharai.
මොන කරුණක් උඩද කියන්නෙ රනිල් ආර්තිකය ගොඩ ගනි කියලා පැහැදිලි සැලස්මක් තියෙනවාද? ඉදිරිපත් කරලා තියෙනවාදමම මහින්දගෙ ආණ්ඩුව හොදයි කියනවා නෙමෙ එ උනාට රනිල් යුඇන් පි එකෙ ඉන්නකම් මහින්ද බලයෙ ඉදි
වෙනසක් ඔන බන් රටට එකට රනිල් සුදුස්සෙකුට දිලා යන්න ඔන මරා යන්න දෙන්නෙ නැහැ රනිල්ව විපක්ශ නායක කමෙම තියන් ඉන්න බලන්නෙ
Raniyata LLB thiyena nisa wenta ehema kiyanne.. ? Raniya peni hitapu eka naduwak mata kiyapan balanna?
uge educated bawa mana ganna.....






මහින්ද හෙන නැයකය කිය කිය පොර ටෝක් දෙන අපේ සෙට් එකක්ම ඉන්නව.
මිනිහා නියම නායකයෙක් නම්. ඇයි මිනිහට කෙලින් තීරණ ගන්න බැරි.
උඹල කොන්දක් තියෙන් නියම පෞරුෂයක් තියෙන්, හොදට කතා කරන්න පුලුවන්,
අත වනන්න පුලුවන්(වශී යන්ත්රය ගැන පස්සේ කතා කරමු::::
ජනතාවට පොර ටෝක් දීලා මිනිහා දැන් මොකද කරන්නේ.
උඹල රනිල්ට බනිනව මිනිහා පක්ෂයට වින කරන උන් ගැන
බය නැතිව විනය ක්රීයාමාර්ග ගන්නව ..
පස්සේ උන්ම වැරුද්ද තේරුම් අරගෙන මිනිහ එක්ක ෂේප් වෙනව. නමුත්
ඔච්චර වැඩ්ඩෙක් කියන මහින්දට අර මහනායක හාමුදුරුවරු සේරම එකතුවෙලා රේස් මහනුවර තියන්න එපා කියල කියපු එකට ඇයි තීරණයක් ගන්න බැරි උනේ. ලෝකේ හැම මිනිහාම ගෞරවාන් විතව වැදුම් පිදුම් කරන්න එන තැන ඔය වගේ ඒවා හොද නෑ කියද්දී ඇයි ඒකටවත් කොන්ද කෙලින් තීරණයක් ගන්න බැරි උනේ. තව දේවල් කියන්න තියෙනව.. පස්සේ කියන්නම්.....
උඹලගේ කොන්ද කෙලින් මිනිහා ගැන.


උඹ ඔය මොලේ ඇති කතාවක් කිව්ව ම දකොහෙද මේකේ......ඔය යලි පුබුදමු ශ්රි ලංකා එක තමයි දැන් මහින්දත් කරන්නේ කැසිනෝ ගේනාවා ,බිඡ පනත ගේනන හදන්නේ ,ඡල කලමණාකරන පනත යටතේ රටේ ඡල මුලාශ විකුනන්න හදන්නේ,කොලබ ගෝල් ෆේස් ආසන්න මුහුද චීනෙට විකුනලා දැනටමත් ,තව කොච්චර තියෙනවද දෙකේ ලොකු වෙනසක් නෑ .රනිල් කියලා කරනවා මහින්ද නොකිය කරනවා දෙගොල්ලොම එකයි .එක තමයි රතන හාමුදුරුවොත් කිව්වේ මේක යු එන් පි ආන්ඩුවක් කියලා


ඒ කියන්නේ වැලිගමයො උඹත් පිළිගන්නවා මේක ගස් නැති රටක් සහ මහින්දයා තමා කියල එඩරු ගහක් විදියට වත් තියෙන්නේ...........
කවු දබන් මහින්දයට කොන්දක් තියනව කිව්වෙ, ඔක යුද්දෙ කලෙත් JVඵP හා හෙල උරුමෙන් කරපු බලපැමට, දැන් ඔකා කරන්නෙ හකිම්ල UNP එකෙන් අපු උන් කියන එව. මහිද කියන ජනදි පති ඇතිඋනෙ ල0කවෙ නයකයො වෙන්න හිටපු සිර මිනිත්සු ඔක්කොම අකලයේ මැරුන අවසනවට,
ගස් නැති රටෙ එඩරු ගහත් ගහක් කියනවනෙ.



මේ කපේට හරියන වැඩක් නෙමෙයි..ඒ කියන්නේ වැලිගමයො උඹත් පිළිගන්නවා මේක ගස් නැති රටක් සහ මහින්දයා තමා කියල එඩරු ගහක් විදියට වත් තියෙන්නේ...........
අපි නායකයෙක් හදා ගන්න ඕන බං...මේ එකෙක් වත් හරියන්නේ නෑ..........
__ඔබ පරිපාලනයට සහභාගී නොවීමේ අර්ථය වන්නේ නූගතෙකු විසින් ඔබ පාලනය කරනු ලබයි යන්නය -ප්ලේටෝ __
තෝ ඉදිරිපත් වෙය.....මේ කපේට හරියන වැඩක් නෙමෙයි..


අරොවට කිව්වා නෙමෙයි කිඹුලො.. බොලාලගේ සින්හල නායකයො දිවුරුම් දෙනකොට ආගම ජාතිය රකිනවා කිව්වට, බලේ මදි වීගෙන එනකොට යස අගේට මුස්ලිම් දෙමල ජාතින් රකිනවා බොලාලට කස පාර දීලා.. සින්හල නායකයෙක් හදන්න ඔන නම් ඉස්සෙලාම කොල නිල් තහනම් කරහල්ලා..තෝ ඉදිරිපත් වෙය.....
අපි තොට ඡන්දෙ දෙන්නං තල තෙල් දෙමළා.......![]()