රනිල් අද සිරසේ ,මුහුණට මුහුණ කිංස්ලි සමග

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    මව්බිම පත්තරේ තිබ්බේ. මෙන්න මංගලගේ ගෝලයෙක්:shocked:. කියන්න බලන්න නම පුළුවන් නම්:lol::lol::lol::lol::lol:.

    ..............................................
    'වෙබ් ගෝඩ් ෆාදර්' ලෙස ප්‍රකට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පුද්ගලයකු පසුගිය දිනෙක ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වන කෙහෙලිය රඹුක්වැල්ල මහතා මුණගැසී තිබේ.

    මීළඟ ජනාධිපතිවරණය සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට තීරණය කිරීමත් සමඟ තමන් සහ තමන් සමඟ සිටින කණ්ඩායම බලවත් ලෙස කලකිරී සිටින බවත් එම නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඔහු විසින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාට දැනුම්දී ඇත.

    ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත් එවැනි සාකච්ඡාවකින් පසු මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු කොටසක් භාරගෙන කටයුතු කිරීමට තමන් සහ තම කණ්ඩායම සූදානම් බවත් මෙම සාකච්ඡාවේදී අදාළ පුද්ගලයා විසින් ඇමැතිවරයාට පවසා ඇත. එසේම තමන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් පුවත්පතක් හෝ පළ කළ හැකි යැයිද වෙබ් ගෝඩ් ෆාදර් ලෙස හඳුන්වන මෙම පුද්ගලයා වැඩිදුරටත් ඇමැතිවරයාට පවසා තිබේ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොන කරුණක් උඩද කියන්නෙ රනිල් ආර්තිකය ගොඩ ගනි කියලා පැහැදිලි සැලස්මක් තියෙනවාද? ඉදිරිපත් කරලා තියෙනවාද :eek::eek: මම මහින්දගෙ ආණ්ඩුව හොදයි කියනවා නෙමෙ එ උනාට රනිල් යුඇන් පි එකෙ ඉන්නකම් මහින්ද බලයෙ ඉදි:eek::eek: වෙනසක් ඔන බන් රටට එකට රනිල් සුදුස්සෙකුට දිලා යන්න ඔන මරා යන්න දෙන්නෙ නැහැ රනිල්ව විපක්ශ නායක කමෙම තියන් ඉන්න බලන්නෙ

    මචන් උඹට මතකද දන්නේ නෑ චන්ද්‍රිකා නෝනා රනිල් අගමැති වෙනකොට රටේ GDP රේට් එක - තිබුන එක 5% ට ගෙනාවා. ඊට කලින් ප්‍රේමදාස මහත්තයාගේ කාලේ අගමැති වෙනකොට බියගම සෝන් එකට මුල පිරුවෙත් රනිල් තමයි. අනික රටේ උධමනයත් 10% පහළට ගෙනාවා. තව ඔය රෝම ගිවිසුම. ඒ මගුලට අත්සන් කරපු නැති නිසා තමයි අද මහින්ද ලස්සනට ඉන්නේ. ඉතින් ඔව්ව මහින්දට ස්ටේජ් උඩ නැගලා කියන්න ලැජ්ජයි මොකද මිනිස්සුන්ගේ මොළ ඇතුලට පොවලා තියෙන්නේ ජෙනිවා වල විදුලි පුටුවක්. දැන් බලපන් LTTE එක දෙකට කැඩුවේ කව්ද? රනිල්. ඔව්වා දේශපාලනේ ලස්සනට රවුන් කරලා මිනිස්සුන්ට කියන්නේ මචන් රට පාවා දෙනවා අරකද මේකද කියලා. ලෝකේ පිලිගන්නම පුද්ගලයෙක් තමයි රනිල් ඒ රූකඩයක් නිසා නෙමේ මිනිහගේ හොඳ පොලිසීස් නිසා. දැන් බලපන් මහින්දට පිළිගැනීමක් තියන රටවල්. මෙලෝ රහක් නෑ. UN එකේදී කේස් වලට අපිට පක්ෂ වෙන්න කියලා ඒ රටවල් වලට ගිහින් උන්ගේ චන්දෙ හිඟා කනවා රටේ මිනිසුන්ගේ සල්ලි නාස්ති කර කර හෙන නඩයක් එක්ක ඔය සවාරි යන නිසා. මෙව්වා මහා ලජ්ජා නැති වැඩ බන්. ඉස්සර UNP කාලේ අපිට හම්බුනේ ආධාර මිසක් ණය නෙමේ. අද අපි ණය පිට ණය ගෙවනවා පොළී එක්ක. ඒ ඔක්කොටම කියන්නේ උඹ මහින්දගේ හොඳ නායකත්වය නිසාද? දැන් වත් හොඳට හිතලා බලපන් රටට ගැලපෙන්නේ කව්ද කියලා.
     
    • Like
    Reactions: DJvodka

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Raniyata LLB thiyena nisa wenta ehema kiyanne.. ? Raniya peni hitapu eka naduwak mata kiyapan balanna?

    uge educated bawa mana ganna.....

    අපෝ රනිල් උඹට වැඩිය නන් කොහොමත් එඩියුකේටඩ් නැත්තන් JR ගේ කාලේ නියෝජ්‍ය විදේශ කටයතු අමාත්‍ය වෙලා රටේ ලාබාලම කැබිනට් අමාත්‍යවරයෙක් වෙන්නේ නෑ බන්. උඹ දන්න රනිල්ගේ කොලිෆිකෙෂන්ස්. :lol::lol::lol:

    අනුන්ගේ උගත් කම බලන්න කලින් නරකද උඹ යමක් කමක් දැන ගත්තොත් හැම වෙලාවේම උම්බෑ ගාන්නේ නැතුව.
    :lol::lol:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මම නම් අනුකම්පා කරන්නේ මෙයාට, මු වගෙ එකෙක් එක්ක වාසය කරණවාට.

    maithree.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,658
    2,434
    113
    ඊයෙත් චාටර්වුනා. කොච්චර උගත්වුනත් මූට හරියට කතාකරගන්නවත් බැහැ. අනුරය ඒ අතින් සියගුනයක් ඉස්සරහින් ඉන්නව:cool:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකට හෙනම ගහන්න ඔනා රොම සම්මුතියට අත්සන් නොකලට.. එහෙම උනානම් මෙලහකට මහින්දයා ලිදේ..
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    පොර ටෝක්

    මහින්ද හෙන නැයකය කිය කිය පොර ටෝක් දෙන අපේ සෙට් එකක්ම ඉන්නව.
    මිනිහා නියම නායකයෙක් නම්. ඇයි මිනිහට කෙලින් තීරණ ගන්න බැරි.
    උඹල කොන්දක් තියෙන් නියම පෞරුෂයක් තියෙන්, හොදට කතා කරන්න පුලුවන්,
    අත වනන්න පුලුවන්(වශී යන්ත‍්‍රය ගැන පස්සේ කතා කරමු::::
    ජනතාවට පොර ටෝක් දීලා මිනිහා දැන් මොකද කරන්නේ.
    උඹල රනිල්ට බනිනව මිනිහා පක්‍ෂයට වින කරන උන් ගැන
    බය නැතිව විනය ක‍්‍රීයාමාර්ග ගන්නව ..
    පස්සේ උන්ම වැරුද්ද තේරුම් අරගෙන මිනිහ එක්ක ෂේප් වෙනව. නමුත්

    ඔච්චර වැඩ්ඩෙක් කියන මහින්දට අර මහනායක හාමුදුරුවරු සේරම එකතුවෙලා රේස් මහනුවර තියන්න එපා කියල කියපු එකට ඇයි තීරණයක් ගන්න බැරි උනේ. ලෝකේ හැම මිනිහාම ගෞරවාන් විතව වැදුම් පිදුම් කරන්න එන තැන ඔය වගේ ඒවා හොද නෑ කියද්දී ඇයි ඒකටවත් කොන්ද කෙලින් තීරණයක් ගන්න බැරි උනේ. තව දේවල් කියන්න තියෙනව.. පස්සේ කියන්නම්.....

    උඹලගේ කොන්ද කෙලින් මිනිහා ගැන.
     

    waligamaya

    Well-known member
  • මහින්ද හෙන නැයකය කිය කිය පොර ටෝක් දෙන අපේ සෙට් එකක්ම ඉන්නව.
    මිනිහා නියම නායකයෙක් නම්. ඇයි මිනිහට කෙලින් තීරණ ගන්න බැරි.
    උඹල කොන්දක් තියෙන් නියම පෞරුෂයක් තියෙන්, හොදට කතා කරන්න පුලුවන්,
    අත වනන්න පුලුවන්(වශී යන්ත‍්‍රය ගැන පස්සේ කතා කරමු::::
    ජනතාවට පොර ටෝක් දීලා මිනිහා දැන් මොකද කරන්නේ.
    උඹල රනිල්ට බනිනව මිනිහා පක්‍ෂයට වින කරන උන් ගැන
    බය නැතිව විනය ක‍්‍රීයාමාර්ග ගන්නව ..
    පස්සේ උන්ම වැරුද්ද තේරුම් අරගෙන මිනිහ එක්ක ෂේප් වෙනව. නමුත්

    ඔච්චර වැඩ්ඩෙක් කියන මහින්දට අර මහනායක හාමුදුරුවරු සේරම එකතුවෙලා රේස් මහනුවර තියන්න එපා කියල කියපු එකට ඇයි තීරණයක් ගන්න බැරි උනේ. ලෝකේ හැම මිනිහාම ගෞරවාන් විතව වැදුම් පිදුම් කරන්න එන තැන ඔය වගේ ඒවා හොද නෑ කියද්දී ඇයි ඒකටවත් කොන්ද කෙලින් තීරණයක් ගන්න බැරි උනේ. තව දේවල් කියන්න තියෙනව.. පස්සේ කියන්නම්.....

    උඹලගේ කොන්ද කෙලින් මිනිහා ගැන.
    :yes::yes:

    කවු දබන් මහින්දයට කොන්දක් තියනව කිව්වෙ, ඔක යුද්දෙ කලෙත් JVඵP හා හෙල උරුමෙන් කරපු බලපැමට, දැන් ඔකා කරන්නෙ හකිම්ල UNP එකෙන් අපු උන් කියන එව. මහිද කියන ජනදි පති ඇතිඋනෙ ල0කවෙ නයකයො වෙන්න හිටපු සිර මිනිත්සු ඔක්කොම අකලයේ මැරුන අවසනවට,
    ගස් නැති රටෙ එඩරු ගහත් ගහක් කියනවනෙ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය යලි පුබුදමු ශ්‍රි ලංකා එක තමයි දැන් මහින්දත් කරන්නේ කැසිනෝ ගේනාවා ,බිඡ පනත ගේනන හදන්නේ ,ඡල කලමණාකරන පනත යටතේ රටේ ඡල මුලාශ විකුනන්න හදන්නේ‍,කොලබ ගෝල් ෆේස් ආසන්න මුහුද චීනෙට විකුනලා දැනටමත් ,තව කොච්චර තියෙනවද දෙකේ ලොකු වෙනසක් නෑ .රනිල් කියලා කරනවා මහින්ද නොකිය කරනවා දෙගොල්ලොම එකයි .එක තමයි රතන හාමුදුරුවොත් කිව්වේ මේක යු එන් පි ආන්ඩුවක් කියලා
    උඹ ඔය මොලේ ඇති කතාවක් කිව්ව ම දකොහෙද මේකේ......
    ලොකු දෙයක්.....මම හරුපෙන් ඇරපු එකේ ප්‍රතිඵල හොදයි මම හිතන්නේ.......:D:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes:

    කවු දබන් මහින්දයට කොන්දක් තියනව කිව්වෙ, ඔක යුද්දෙ කලෙත් JVඵP හා හෙල උරුමෙන් කරපු බලපැමට, දැන් ඔකා කරන්නෙ හකිම්ල UNP එකෙන් අපු උන් කියන එව. මහිද කියන ජනදි පති ඇතිඋනෙ ල0කවෙ නයකයො වෙන්න හිටපු සිර මිනිත්සු ඔක්කොම අකලයේ මැරුන අවසනවට,
    ගස් නැති රටෙ එඩරු ගහත් ගහක් කියනවනෙ.
    ඒ කියන්නේ වැලිගමයො උඹත් පිළිගන්නවා මේක ගස් නැති රටක් සහ මහින්දයා තමා කියල එඩරු ගහක් විදියට වත් තියෙන්නේ...........:lol::lol::lol:

    අපි නායකයෙක් හදා ගන්න ඕන බං...මේ එකෙක් වත් හරියන්නේ නෑ..........

    __ඔබ පරිපාලනයට සහභාගී නොවීමේ අර්ථය වන්නේ නූගතෙකු විසින් ඔබ පාලනය කරනු ලබයි යන්නය -ප්ලේටෝ __
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ කියන්නේ වැලිගමයො උඹත් පිළිගන්නවා මේක ගස් නැති රටක් සහ මහින්දයා තමා කියල එඩරු ගහක් විදියට වත් තියෙන්නේ...........:lol::lol::lol:

    අපි නායකයෙක් හදා ගන්න ඕන බං...මේ එකෙක් වත් හරියන්නේ නෑ..........

    __ඔබ පරිපාලනයට සහභාගී නොවීමේ අර්ථය වන්නේ නූගතෙකු විසින් ඔබ පාලනය කරනු ලබයි යන්නය -ප්ලේටෝ __
    මේ කපේට හරියන වැඩක් නෙමෙයි..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තෝ ඉදිරිපත් වෙය.....
    අපි තොට ඡන්දෙ දෙන්නං තල තෙල් දෙමළා.......:cool::cool:
    අරොවට කිව්වා නෙමෙයි කිඹුලො.. බොලාලගේ සින්හල නායකයො දිවුරුම් දෙනකොට ආගම ජාතිය රකිනවා කිව්වට, බලේ මදි වීගෙන එනකොට යස අගේට මුස්ලිම් දෙමල ජාතින් රකිනවා බොලාලට කස පාර දීලා.. සින්හල නායකයෙක් හදන්න ඔන නම් ඉස්සෙලාම කොල නිල් තහනම් කරහල්ලා..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked::shocked::shocked: නයා අසහනේ නැති කරගන්න දාන ත්‍රෙඩ් විතරක් නෙවෙයි මේ වගේ ත්‍රෙඩුත් හිට් වෙනවා නේ :lol::lol::lol::eek::eek::eek: