රනිල් ඔයා නම් මාරයි අනේ....

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    මගේ ආදරෙත් හරියට රනිල් වගේ කිව්වොත් කෙල්ලෙක් මට කැමති වෙයි වගේ


    මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඔහොම කොන්ද පන නැති විපක්ෂයක් තියෙන හින්ද



    අර 50KG කාරය රනිල්ගේ කනාටු අහවල් එක ලොවන එකත් වෙනසක් නැති වෙයි වගේ :lol:
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇත්තට අවුරුදු 24ක් කියන්නේ සෙල්ලං ද :baffled: අපි නිකමට හිතමුකෝ 2020 ජනාධිපති වෙලා දෙපාරක් ඇද්ද කියල. එහෙම උනොත් 36ක් :baffled:

    කෑ ගැස්සෙනවා බන්ස් සිරාවටම
    මේකා යකෙක්
    ගිනස් පොතෙන් උස්සනවා සුවර් ලඟදිම
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මගේ ආදරෙත් හරියට රනිල් වගේ කිව්වොත් කෙල්ලෙක් මට කැමති වෙයි වගේ

    ඇත්තමයි දැන් සාලිය අශෝකමාලා කියන්නේ බයිලාවක්
    සදාතනික කියන්න හොඳම තේරුම රනිල්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෑ ගැස්සෙනවා බන්ස් සිරාවටම
    මේකා යකෙක්
    ගිනස් පොතෙන් උස්සනවා සුවර් ලඟදිම
    ලෝකේ පලවෙනි ජනාධිපතිනි අගමැතිනි බිහි කරා වගේම වැඩිම කාලයක් හිටපු පක්ෂ නායක වගේ රෙකෝඩ් එකකුත් හම්බුනොත් කාටද ආඩම්බර ඉතින් අපිටනේ :P
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අඩේ 15ක් හිටියත් මෙලහකට ගිහින් බන්
    මේකා දැන් අවුරුදු 24ක් නේ යකු

    තවත් ඇයි බන් මූට උඹ කඩේ යන්නේ ;)

    නෑ ඉතින් කස්ටිය මූව අල්ලන් බයිට් කරන එකේ යටි අරමුණ කවුරුත් දන්නවනේ බන්.නැතුව unp එකට ආදරේටද :D
    වහෙන් ඔරෝ කඩේ යන්නේ කාටද කවුද කියල එතකොට තේරෙනවනේ :lol::lol:
    මට හිතුන දේ කිව්වේ මන් නං මහින්දටත් කැමති එහෙම අවුලක් නෑ :yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    31 පාරක් ද කොහෙද පැරදිලත් තියෙනවලු නේද :rofl:
    වැරදි නං නිවැරදි කරන්න :D
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලෝකේ පලවෙනි ජනාධිපතිනි අගමැතිනි බිහි කරා වගේම වැඩිම කාලයක් හිටපු පක්ෂ නායක වගේ රෙකෝඩ් එකකුත් හම්බුනොත් කාටද ආඩම්බර ඉතින් අපිටනේ :P

    ඒකනේ මේ යකා පොස්ටර් වල ගහන්නේ බය නැති අගමැති කියලා

    යටින් උදෘත පාඨයක් දාලා ගහන්න ඕනේ ලැජ්ජා නැති අගමැති කියලත්
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලෝකේ පලවෙනි ජනාධිපතිනි අගමැතිනි බිහි කරා වගේම වැඩිම කාලයක් හිටපු පක්ෂ නායක වගේ රෙකෝඩ් එකකුත් හම්බුනොත් කාටද ආඩම්බර ඉතින් අපිටනේ :P

    sirimawo auntith 59 idan 93 wenakanma hitiyada, 80 ganan wala anura tharaha wela UNP ekata giye Nayakakama dunne nethi nisalu neda.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    රනිල් ඔයා නම් මාරයි අනේ....

    srilankanpm1-kZ0--621x414@LiveMint.JPG

    මේ සියලු දේ සිදුවීමෙන් පසුවත් 2015 ඔබව නැවතත් මිනිසුන් බහුතර චන්දයෙන් පත්කළේය !! 2015 චන්ද ප්‍රතිපල අනුව ඔබ ඔබගෙ පලාතෙන් ගත් චන්ද ප්‍රමාණය ලංකා ඉතිහාසයේ අද දක්වාම එක් පුද්ගලෙක් තම නමට ලබාගත් වැඩිම චන්ද සන්ක්‍යවයි !! උගත් කමේ නියම සුවද හදුනන්නට ඔබ නියම උගතෙකි , නියම මහත්යෙකි , ඉවසීම් , දරාගැනීම පිරි ඉහල පවුර්ශයකි !!!

    රනිල් ඔයා නම් මාරයි අනේ....
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඒ කාලේ ඉදලා රනිල්ගෙ *ක ලොවන සෙට් එක වෙනස් වුන විදියත් දැම්මනම් මරු...!!:lol::lol: එදා ඉදලා ...අද *ක රතු බුවාලා දක්වා..!!