ඇත්තට අවුරුදු 24ක් කියන්නේ සෙල්ලං දඅපි නිකමට හිතමුකෝ 2020 ජනාධිපති වෙලා දෙපාරක් ඇද්ද කියල. එහෙම උනොත් 36ක්
![]()
මගේ ආදරෙත් හරියට රනිල් වගේ කිව්වොත් කෙල්ලෙක් මට කැමති වෙයි වගේ
ලෝකේ පලවෙනි ජනාධිපතිනි අගමැතිනි බිහි කරා වගේම වැඩිම කාලයක් හිටපු පක්ෂ නායක වගේ රෙකෝඩ් එකකුත් හම්බුනොත් කාටද ආඩම්බර ඉතින් අපිටනේකෑ ගැස්සෙනවා බන්ස් සිරාවටම
මේකා යකෙක්
ගිනස් පොතෙන් උස්සනවා සුවර් ලඟදිම

අඩේ 15ක් හිටියත් මෙලහකට ගිහින් බන්
මේකා දැන් අවුරුදු 24ක් නේ යකු
තවත් ඇයි බන් මූට උඹ කඩේ යන්නේ![]()

ලෝකේ පලවෙනි ජනාධිපතිනි අගමැතිනි බිහි කරා වගේම වැඩිම කාලයක් හිටපු පක්ෂ නායක වගේ රෙකෝඩ් එකකුත් හම්බුනොත් කාටද ආඩම්බර ඉතින් අපිටනේ![]()
ලෝකේ පලවෙනි ජනාධිපතිනි අගමැතිනි බිහි කරා වගේම වැඩිම කාලයක් හිටපු පක්ෂ නායක වගේ රෙකෝඩ් එකකුත් හම්බුනොත් කාටද ආඩම්බර ඉතින් අපිටනේ![]()
රනිල් ඔයා නම් මාරයි අනේ....
![]()