රනිල් කරේ මොනාද?
රනිල් වික්‍රමසිංහ වත්මන් අග්‍රාමාත්‍යතුමන් මෙරටට කළ සේවාවන් ඔහුගේ දේශපාලනය ජීවිතය තුළ
01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.
02. යෞවන යෞව්වනියන් බලගැන්වීම උදෙසා ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භකරනලදී.
03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන්පුරය” ආරම්භකළේය.
04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරනලදී.
05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.
06. චිට් ක්‍රමයට ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවාගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් ආරම්භ කරමින් ගුරුවරු බදවාගැනීමේ ක්‍රමයක් ආරම්භකරණ ලදී.
• නිල්වලා
• පස්දුන්රට
07. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගිරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.
08. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 43…
09.1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.
10. 1985 දී තාක්ෂණික ශිල්පින් පුහුණුකිරීමේ ආයතනය කටුනායක ඉදිකිරිම.
11. මෝටර්රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොලබ ඔරුගොඩවත්තේ ඉදිකෙරිණි.
12. 1982 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කොලබ පිහිටුවාලීම.
13. 1984 රුහුණු විශ්වවිද්‍යාලය මාතර පිහිටුවාලීම.
14.1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
15. 1986 නැගෙනහිර විශ්වවිද්‍යාලය මඩකලපුව පිහිටුවාලීම.
16. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
17. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
18. 1987 ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.
19. පරිඝනකය හදුන්වාදීමට කටයුතු කිරීම.
20. ජංගම දුරකතනය හදුන්වාදීමට කටයුතු කිරීම.
21. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.
22. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම්
කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවක 22160 කට රැකියා ලබාදීම.
23. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවක 5714 කට රැකියා ලබාදීම.
24. දිදුදුර මෙහෙයුම් බලකාය ආරම්භ කිරීම.
25. ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.
26. සමුදුර නව්කාව නාවික හමුදාවට ලබාගැනීම.
27. සාම සාකච්චා ආරම්භකිරීම.
28. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වාගැනීම.
29. ඉතිහාසයේ පළමු වරට - ඍන ආර්ථිකයක් තිබුණු රට 5.5 ක ආර්ථික වර්ධනයකට රැගෙනයෑම.
30. යොවුන් සේනාංකය ආරම්භ කිරීම.
31. පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ඇතිකිරීම.
32. යලි පුබුදමු ශ්‍රීලංකා වැඩසටහන අරම්භාකිරිම ( ශ්‍රිලංකාවේ අධිවේගී මහා මාර්ග ආරම්භ වුයේ මේ වැඩ සටහන මගිනි)
33. රැකියා පියස, සරසවි සවිය වැඩසටහන් ආරම්භ කිරීම
34. අදුරේ තිබු රටට නැවත විදුලි ආලෝකය ලබා දීම