රනිල් ගැන ඔබ නොදත් හෝ ඔබට අමතක බොහෝ දේ තිබිය හැකිය.
මඳකට සිහිපත්කර ගැනීම සඳහා මොහොතක් වැයකරන්න.
අවසාන තීන්දුවට පෙර අනිවාර්යෙන්ම නරඹන්න.

රනිල් ගැන ඔබ නොදත් හෝ ඔබට අමතක බොහෝ දේ තිබිය හැකිය.
මඳකට සිහිපත්කර ගැනීම සඳහා මොහොතක් වැයකරන්න.
අවසාන තීන්දුවට පෙර අනිවාර්යෙන්ම නරඹන්න.

උඹ ඉස්සෙල්ල මම අහපු මුල් ප්‍රශ්නෙට උත්තර දීපංකො. ජෙප්පෝ ආවොත් රනිල්ට මේකට දඬුවම් කරනවද? එහෙම නැතිනම් උඹ කියන්නේ ඔය මොලේනියම් සිටි පාවාදීම බොරුවක් කියලද?
මිලේනියම් සිටි පාවාදීම බොරුවක් නෙවෙයි.. ඒක කරපු නිසා තමයි බුද්ධි අංශ නිලධාරින් කොටි පිස්තෝල කල්ලියෙන් මැරුම් කෑවේ .. කව්රු ආණ්ඩු කරත් වරදට දඬුවම් දියයුතුයි කියන මතයෙයි මම ඉන්නේ.. JVP ආණ්ඩුවක් ආවොත් මේ වරදට දඬුවම් දෙයිද නැද්ද කියල මම දන්නේ නැහැ . එත් මේ ජීවිත අහිමි උන දක්ෂ නිලධාරීන්ගේ පවුල් වල සාමාජිකයින්ට සාධාරණයක් ඉෂ්ට කල යුතු නැද්ද??? මම යෝජනා කරනවා මේවට විදිමත් පරීක්ෂණ කෙරෙන්න ඕන කියල.. "දේශද්‍රෝහී" කියන වචනයට මීට වඩා අර්ථකතනයක් පාර්ලිමේන්තුවෙන් නීති සම්පාදනය විය යුතුයි.. අන්න එදාට ලංකාව පාකිස්තානේ එක්ක මැච් ගහනකොට අපේ රටේ ඉන්න පකිස්තාන මනොභාවයෙන් ජීවත්වෙන මුස්ලින් උන්දලා කීපදෙනාටත් නඩු වැටෙයි.. ජාති බේද , පක්ෂ , කුල , ආගම්, සියල්ල අතැරලා රට ගැන හැම එකාටම "මේ මගේ රට" කියන හැගීම ඇතිකළ යුතුයි..
මහින්ද කරත්, රනිල් කරත්, අනුර කුමාර කරත් වැරැද්ද වැරද්දක් විදිහට දකින්න ශක්තිමත් කශේරුකාවක් තියන බුද්ධිමත් මිනිසුන් නිර්මාණය කල යුතුයි..
ඔප්පු කරන්න සාක්කි තිබුනන් දානව අයියා.. නැතිනිසා නඩුව පරදිනවනේ... බටලන්දේ උනෙත් ඒ කේස් එකමයි. රනියාට විරැද්ධව සාක්කි ප්‍රමාණවත් නැතිනිසා තමා නඩුව රනියා දින්නෙ...
dan pitarata idanda obathuma lanakawa hadanna yanne.
ෆොන්සේකාව හිරේ දාන්න සාක්ෂි තිබුන මහින්ද ආණ්ඩුවට බුද්ධි අංශ නිලධාරින් ඝාතන වීම සම්භන්ධයෙන් සාක්ෂි නැති උනා ..??? ඇයි බන් උගුරට හොරා බෙහෙත් ගිලින්න් හදන්නේ.. ඇත්ත කතා කරපන්.. ඇත්ත ඇති සැටියෙන් දැකපන්.. උඹ කැමති පක්ෂෙකට පාටකට චන්දෙ දීපන්.. ඒ උඹේ ප්රජාතන්ත්රවාදී අයිතිය.. එත් වරද වරදක් විදිහට දැකපන්...
බටලන්ද කියන්නේ අප්‍රසිද්දියේ වෙච්ච ඝාතන සමුහයක්... බටලන්ද තියා 88/89 ඝාතනය වෙච්ච එකම මනුෂ්‍ය ඝාතනයකටවත් අහවලා කරා කියල උසාවියේ සාක්ෂි ඉදිරිපත් කරන්න සාක්ෂි නැහැ.. ඒ හින්ද ඒවාට නඩු ගියාට රජයෙන් වන්ද් හිමෙවෙනවා ඇරෙන්න චුදිතයෙක් හොයන්න බැහැ .. එත් මිලේනියම් සිටි ප්රශ්නය බොහොම ප්‍රසිද්දියේ කෙරිච්ච පාවාදීමක්...
ලොක්ක ලෝකේ කොහේ හිටියත් මම හම්බුකරන මුදල් එවන්නේ ලංකාවට.. මමත් අනික් විදේශ ශ්‍රමිකයින් වගේම උඹලාට හිමිවෙන පොදු සේවාවන් සඳහා විදේශ විනිමයෙන් සක්‍රීය දායකත්වයක් දක්වන පුද්ගලයෙක්.. ඒ වගේම මගෙත් මාතෘභූමිය ශ්‍රී ලංකාව තමයි.. ඒ හින්ද මගේ පසු පරම්පරාවේ යහපත වෙනුවෙන් යමක් ප්‍රකාශකරන්න මට ශුද්දවූ අයිතියක් තියෙනව..
මොකක්ද ඒකේ රනිල්ව සම්බන්ධ වෙන සාක්කිය? රනිල් ඩිරෙක්ට් ඕඩර් කරලා පවා දෙන්න ගියා කියලා සාක්කි කෝ?
ඉතින් හත් දෙයියනේ උඹට ඕක බොහෝම හොදට තේරෙනවනන් මොකටද ගොයියෝ 8 වෙනිදා මහින්දට විරැද්ධව චන්දෙ දුන්නේ ? උඹේ කතා මාර පරස්පරයිනේ.... රනිල් අලි දේශ ද්රෝහියාලු හැබැයි චන්දෙ දීලා වක්‍රව ඌව බලයට ගේන්න ක්‍රියාකරනවා...
මිලේනියම් සිටි පාවාදීම බොරුවක් නෙවෙයි.. ඒක කරපු නිසා තමයි බුද්ධි අංශ නිලධාරින් කොටි පිස්තෝල කල්ලියෙන් මැරුම් කෑවේ .. කව්රු ආණ්ඩු කරත් වරදට දඬුවම් දියයුතුයි කියන මතයෙයි මම ඉන්නේ.. JVP ආණ්ඩුවක් ආවොත් මේ වරදට දඬුවම් දෙයිද නැද්ද කියල මම දන්නේ නැහැ . එත් මේ ජීවිත අහිමි උන දක්ෂ නිලධාරීන්ගේ පවුල් වල සාමාජිකයින්ට සාධාරණයක් ඉෂ්ට කල යුතු නැද්ද??? මම යෝජනා කරනවා මේවට විදිමත් පරීක්ෂණ කෙරෙන්න ඕන කියල.. "දේශද්‍රෝහී" කියන වචනයට මීට වඩා අර්ථකතනයක් පාර්ලිමේන්තුවෙන් නීති සම්පාදනය විය යුතුයි.. අන්න එදාට ලංකාව පාකිස්තානේ එක්ක මැච් ගහනකොට අපේ රටේ ඉන්න පකිස්තාන මනොභාවයෙන් ජීවත්වෙන මුස්ලින් උන්දලා කීපදෙනාටත් නඩු වැටෙයි.. ජාති බේද , පක්ෂ , කුල , ආගම්, සියල්ල අතැරලා රට ගැන හැම එකාටම "මේ මගේ රට" කියන හැගීම ඇතිකළ යුතුයි..
මහින්ද කරත්, රනිල් කරත්, අනුර කුමාර කරත් වැරැද්ද වැරද්දක් විදිහට දකින්න ශක්තිමත් කශේරුකාවක් තියන බුද්ධිමත් මිනිසුන් නිර්මාණය කල යුතුයි..
මම කොතනද කියල තියෙන්නේ රනිල් දිනවන්න කියල ගොයියෝ... උඹේ උත්තරෙන් තේරෙනවා රනිල් වැරදිකරු කරන්න උඹල කාන්ති නැහැ කියල.. රටම දන්නා ප්‍රසිද්ද පාවාදීම ගැන රනිල් වෙනුවෙන් මහින්දගේ ගෝලයෙක් කියනව රනිල්ට විරුද්දව සාක්ෂි නැහැ කියල.. .
8 වෙනිදා චන්දෙ දුන්නේ රනිල්ට නෙවෙයි බන්.. මයිත්‍රී ට , අමතක කරන්න එපා 8 වෙනිදා මිනිස්සු චන්දෙ දුන්නේ මහින්දගේ දුෂිත පාලනය පරද්දන්න මිසක් රනිල් දිනවන්න නෙවෙයි....රනිල්ට එතැනදී පිං අගමැති වෙන්න ලැබුන එක ඒ චන්දයේ අතුරුපලයක් විතරයි... එත් චන්දයේ මුක්ය පරමාර්ථය ඒක නෙවෙයි..
මෙන්න බටලන්දට විරුද්ද සාක්ෂි.. මම මේවයේ සත්‍ය අසත්‍යතාවය දන්නේ නැහැ.. ඔන්න අප්පච්චිට බල කරපන් රනිල්ව අත්අඩංගුවට ගන්න කියල..
https://video-iad3-1.xx.fbcdn.net/h...0&oe=55CA4FB0..:confused::confused::confused:
වැරැද්දට දඬුවම් දෙන්න ඕනේ කියන එක ඇත්ත. එත් මේ වෙලාවේ රටේ වැඩිම ප්‍රමුඛත්වය දෙන්න ඕනේ මොකටද කියන එක පටලවගන්න හොඳ නෑ. මේ මොහොතේ රටට තියෙන ලොකුම ප්‍රශ්න දෙක තමයි
1. බෙදුම්වාදය.
2. බොරු යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීමේ චෝදනා හරහා රණවිරුවන්ගෙන් පලිගන්න බලාගෙන ඉන්න සුද්දෝ.
ෆොන්සේකා තමයි මුලින්ම සුදු කොඩි කතාව කියල ඔය දෙවෙනි ප්‍රශ්නේ අවුළුවන්න ලොකු සේවයක් කලේ. ඒ කාලයේ ඔහු කතා කළේ ජිනීවා ගිහින් රණවිරුවන්ට විරුද්ධව සාක්කි දෙන්න උනත් කැමති විදියට. ("සමහරු සුදු කොඩි අරන් එන අයට වෙඩි තියන්න කියල තියෙනවා කියල මම දන්නවා" කියල ඔහු කිව්වා). මේක එළිපිටම කරපු පාවාදීමක්. එකට දඬුවමක් හැටියට සහ ඒ වෙලාවේ ඔහු සාක්කි දෙන එක වලක්වන්න ඔහුව හිරේ දාන්න සිදු වුනා.
මිලේනියම් සිටි සිද්ධිය ඔය ප්‍රධාන ප්‍රශ්න දෙකට අයිති එකක් නෙවෙයි. හැබැයි ඔය සිද්ධියට රටේ විපක්ෂ නායකව අත්අඩංගුවට ගත්තනම් මොකද වෙන්නේ? එක නිකම්ම දෙවෙනි ප්‍රශ්නේ වැඩි කරන්න හේතු වෙනවා. පහුගිය කාලේ වෙච්ච සමහර සිද්ධි ඉතාම අතිශයෝක්තියෙන් හුවා දක්වල මානව හිමිකම් සහ යුද අපරාධ ගැන මොරගාපු සුද්දෝ අනිවාර්යයෙන්ම රනිල් වෙනුවෙන් පෙනී ඉන්නවා. (මේකට හේතුව රනිල් බටහිර ගැති නායකයෙක් වීම). "රට ඒකාධිපති වෙලා" සහ තව දහසක් දේ කියල අපට තව බලපෑම් කරනවා. මුන් රනිල්ට කොච්චර කැමතිද කියනවනම් රනිල් වෙනුවෙන් අපට සම්බාධක වුනත් දායි. එහෙම කරානම් අපි හමුවේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකට මුණ දෙන්න අපට තව අමාරු වෙනවා.
අපි මුලින් වැදගත්ම ප්‍රශ්න වලට මුණ දීල ඒවා විසඳන්න ඕනේ. ඔක්කොම එක සැරේ අනාගන්න ගියොත් එකක්වත් කරන්න වෙනේ නෑ.