රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Go Green

Member
Aug 2, 2015
985
46
0
11846784_478092712369466_7220475984059335485_n.jpg
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සාක්කි නැත්තන් ‍කොහොමද නඩු දාන්නෙ? උඹ ගාව සාක්කි තියෙනවා නන් නඩු දාපන්?

    නැත්තන් උඹටම තමා ‍තොන්ඩුව වැටෙන්නෙ...

    දැන් ජෙප්පෝ ආවොත් රනිල්ට දඬුවම් දෙනවද? ගොන් ප්‍රශ්න අහන්න එපා බන්. මහින්ද ප්‍රභාකරන්ට දඬුවම් කරපු එක මදිද? කොටි පරදවපු එකට ඉන්දියාවයි සුද්දොයි පරළ වෙලා අපට මෙච්චර කේස් ඇද්දනම් ඔය ජරමර අස්සේ තව රනිල්ටත් දඬුවම් කරන්නත් ගියානම් උන් මේ රට ගිනි තියල තියෙයි.

    ඉතින් දැන් මහින්දට කඩේ යන උඹලම කියනවනම් මෙතන රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් කියනවනම් අයි උඹලගේ අප්ප්පච්චි එව්වට දඬුවම් නොකළේ??? ෆොන්සේකාව රටට ද්‍රෝහී උනා කියල හිරේ දැම්මනම් රනිල්, මංගල හවුල එකතුවෙලා කරපු මේ මහා පාවාදීම ගැන උඹලගේ අප්පච්චි මොකද ක්‍රියාමාර්ගයක් නොගත්තේ කියන එකයි මම අහන්නේ???

    ප්‍රභාකරන් පරාජය කරා කියල මේ දේශද්‍රෝහී ක්‍රියාවට දඬුවමක් දියයුතු නැහැ දැන් මේ උඹල කියලද කියන්නේ???? ඒ කියන්නේ විපක්ෂ නායක උනාම රටේ නීතිය බලපාන්නේ නැත්ද??? ඉන්දියාවටයි සුද්දන්ටයි බය නැතුව ප්‍රභාකරන් මරනකම්ම යුද්දේ කරන්න එඩිතර මහින්ද රාජපක්ෂ රනිල් සහ මංගලට විරුද්ධව පරීක්ෂණයක් කැඳවන්න බයයි කියලද දැන් මේ උඹල කියන්නේ???

    සුනිල් රත්නායකට දීපු නඩු තීන්දුව ගැන ඔය තරම් දොඩවන මහින්ද ප්‍රමුක උඹල බුද්ධි අංශ නිලධාරීන්ගේ ඝාතන ගැන යුක්තිය ඉටුකරේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අප්පච්ච්ගෙන් අහල දැනගත්තොත් නරකද???

    අයි බන් මේ තරම් විහිළු සම්පාදනය කරන්නේ???

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139

    උඹ ඉස්සෙල්ල මම අහපු මුල් ප්‍රශ්නෙට උත්තර දීපංකො. ජෙප්පෝ ආවොත් රනිල්ට මේකට දඬුවම් කරනවද? එහෙම නැතිනම් උඹ කියන්නේ ඔය මොලේනියම් සිටි පාවාදීම බොරුවක් කියලද?

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් දැන් මහින්දට කඩේ යන උඹලම කියනවනම් මෙතන රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් කියනවනම් අයි උඹලගේ අප්ප්පච්චි එව්වට දඬුවම් නොකළේ??? ෆොන්සේකාව රටට ද්‍රෝහී උනා කියල හිරේ දැම්මනම් රනිල්, මංගල හවුල එකතුවෙලා කරපු මේ මහා පාවාදීම ගැන උඹලගේ අප්පච්චි මොකද ක්‍රියාමාර්ගයක් නොගත්තේ කියන එකයි මම අහන්නේ???

    ප්‍රභාකරන් පරාජය කරා කියල මේ දේශද්‍රෝහී ක්‍රියාවට දඬුවමක් දියයුතු නැහැ දැන් මේ උඹල කියලද කියන්නේ???? ඒ කියන්නේ විපක්ෂ නායක උනාම රටේ නීතිය බලපාන්නේ නැත්ද??? ඉන්දියාවටයි සුද්දන්ටයි බය නැතුව ප්‍රභාකරන් මරනකම්ම යුද්දේ කරන්න එඩිතර මහින්ද රාජපක්ෂ රනිල් සහ මංගලට විරුද්ධව පරීක්ෂණයක් කැඳවන්න බයයි කියලද දැන් මේ උඹල කියන්නේ???

    සුනිල් රත්නායකට දීපු නඩු තීන්දුව ගැන ඔය තරම් දොඩවන මහින්ද ප්‍රමුක උඹල බුද්ධි අංශ නිලධාරීන්ගේ ඝාතන ගැන යුක්තිය ඉටුකරේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අප්පච්ච්ගෙන් අහල දැනගත්තොත් නරකද???

    අයි බන් මේ තරම් විහිළු සම්පාදනය කරන්නේ???

    ඔප්පු කරන්න සාක්කි තිබුනන් දානව අයියා.. නැතිනිසා නඩුව පරදිනවනේ... බටලන්දේ උනෙත් ඒ කේස් එකමයි. රනියාට විරැද්ධව සාක්කි ප්රමාණවත් නැතිනිසා තමා නඩුව රනියා දින්නෙ...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔප්පු කරන්න සාක්කි තිබුනන් දානව අයියා.. නැතිනිසා නඩුව පරදිනවනේ... බටලන්දේ උනෙත් ඒ කේස් එකමයි. රනියාට විරැද්ධව සාක්කි ප්රමාණවත් නැතිනිසා තමා නඩුව රනියා දින්නෙ...
    එවගේම චන්ද්‍රික එක යට ගැහුවා..:yes::yes::yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    රනිල් ගැන ඔබ නොදත් හෝ ඔබට අමතක බොහෝ දේ තිබිය හැකිය.
    මඳකට සිහිපත්කර ගැනීම සඳහා මොහොතක් වැයකරන්න.
    අවසාන තීන්දුවට පෙර අනිවාර්යෙන්ම නරඹන්න.