සාක්කි නැත්තන් කොහොමද නඩු දාන්නෙ? උඹ ගාව සාක්කි තියෙනවා නන් නඩු දාපන්?
නැත්තන් උඹටම තමා තොන්ඩුව වැටෙන්නෙ...
දැන් ජෙප්පෝ ආවොත් රනිල්ට දඬුවම් දෙනවද? ගොන් ප්‍රශ්න අහන්න එපා බන්. මහින්ද ප්රභාකරන්ට දඬුවම් කරපු එක මදිද? කොටි පරදවපු එකට ඉන්දියාවයි සුද්දොයි පරළ වෙලා අපට මෙච්චර කේස් ඇද්දනම් ඔය ජරමර අස්සේ තව රනිල්ටත් දඬුවම් කරන්නත් ගියානම් උන් මේ රට ගිනි තියල තියෙයි.
ඉතින් දැන් මහින්දට කඩේ යන උඹලම කියනවනම් මෙතන රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් කියනවනම් අයි උඹලගේ අප්ප්පච්චි එව්වට දඬුවම් නොකළේ??? ෆොන්සේකාව රටට ද්‍රෝහී උනා කියල හිරේ දැම්මනම් රනිල්, මංගල හවුල එකතුවෙලා කරපු මේ මහා පාවාදීම ගැන උඹලගේ අප්පච්චි මොකද ක්‍රියාමාර්ගයක් නොගත්තේ කියන එකයි මම අහන්නේ???
ප්රභාකරන් පරාජය කරා කියල මේ දේශද්‍රෝහී ක්‍රියාවට දඬුවමක් දියයුතු නැහැ දැන් මේ උඹල කියලද කියන්නේ???? ඒ කියන්නේ විපක්ෂ නායක උනාම රටේ නීතිය බලපාන්නේ නැත්ද??? ඉන්දියාවටයි සුද්දන්ටයි බය නැතුව ප්රභාකරන් මරනකම්ම යුද්දේ කරන්න එඩිතර මහින්ද රාජපක්ෂ රනිල් සහ මංගලට විරුද්ධව පරීක්ෂණයක් කැඳවන්න බයයි කියලද දැන් මේ උඹල කියන්නේ???
සුනිල් රත්නායකට දීපු නඩු තීන්දුව ගැන ඔය තරම් දොඩවන මහින්ද ප්‍රමුක උඹල බුද්ධි අංශ නිලධාරීන්ගේ ඝාතන ගැන යුක්තිය ඉටුකරේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අප්පච්ච්ගෙන් අහල දැනගත්තොත් නරකද???
අයි බන් මේ තරම් විහිළු සම්පාදනය කරන්නේ???

එවගේම චන්ද්‍රික එක යට ගැහුවා..ඔප්පු කරන්න සාක්කි තිබුනන් දානව අයියා.. නැතිනිසා නඩුව පරදිනවනේ... බටලන්දේ උනෙත් ඒ කේස් එකමයි. රනියාට විරැද්ධව සාක්කි ප්‍රමාණවත් නැතිනිසා තමා නඩුව රනියා දින්නෙ...