මොනවාද කියන්න ඔන? , උබලට රනිල් ඇලජික් උනාට අපිට එහෙම නැ, ඔයා බුදි දහම රකින්න නෙද අවෙ
,අද අර චිවර දරින්ට පහර දිලා පැහැර ගෙන ගියා
එක ගැන අදහස් දක්වන්න?
යන්නේ කොහෙද මල්ලේ පොල්
මොනවාද කියන්න ඔන? , උබලට රනිල් ඇලජික් උනාට අපිට එහෙම නැ, ඔයා බුදි දහම රකින්න නෙද අවෙ
,අද අර චිවර දරින්ට පහර දිලා පැහැර ගෙන ගියා
එක ගැන අදහස් දක්වන්න?
e add aka sinhalenuth giya
පිටියෙ_අප්පු;7183213 said:යන්නේ කොහෙද මල්ලේ පොල්
ow ow machan hari baudhdhayek nam ae genath katha karanna onaකොහද යන්නෙ මල්ලෙ පොල් ඔයා , ඔයා අවෙ එක එක පක්ශ වලට කඩෙ යන්න නෙමෙයි නෙද?, ඔයා අවෙ බුදු දහම රකින්න එ නිසා ඔයා කෙලින් උත්තර දෙන්න, චිවර දාරින්ට මැරයො දලා ගහලා පැහැරගෙන ගියපු එක ගැන අදහස් දැක්කුවොත් හොදයි , එතකොට මෙ අවදගැත් threadන් වැදගත් පලයක් බිහිවෙවි

ow ow machan hari baudhdhayek nam ae genath katha karanna ona![]()
එ කියන්නෙ පිටියෙ අප්පු අබුත චොදනා කරලා රනිල්ගෙ චන්ද කඩන්න හදන්නෙ, පිටියෙ අප්පු කාටද කාටද කඩෙ යනවාලු

පිටියෙ_අප්පු;7181846 said:අද රනිල් ගෙ ඇඩ් එකක් දැක්කා සිරසේ , ඒකෙ කිව්වෙ ලංකාවේ රාජ්‍යය සෞඛ්‍ය සේවය නගා සිටුවීම ගැන. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ ඇඩ් එක කීදෙනෙක් තෙරුම්ගත්තද කියන එකයි. මොකද ඉංග්‍රීසියෙන් ඇඩ් තේරුම්ගන්න අය වැඩිදෙනෙක් රජයේ සෞඛ්‍ය සේවය පාවිච්චි නොකරන නිසා. මොකක්ද ඔයාලගෙ අදහස ඒ ගැන ?

මොනවාද කියන්න ඔන? , උබලට රනිල් ඇලජික් උනාට අපිට එහෙම නැ, ඔයා බුදි දහම රකින්න නෙද අවෙ
,අද අර චිවර දරින්ට පහර දිලා පැහැර ගෙන ගියා
එක ගැන අදහස් දක්වන්න?

මොනවාද කියන්න ඔන? , උබලට රනිල් ඇලජික් උනාට අපිට එහෙම නැ, ඔයා බුදි දහම රකින්න නෙද අවෙ
,අද අර චිවර දරින්ට පහර දිලා පැහැර ගෙන ගියා
එක ගැන අදහස් දක්වන්න?
කොහද යන්නෙ මල්ලෙ පොල් ඔයා , ඔයා අවෙ එක එක පක්ශ වලට කඩෙ යන්න නෙමෙයි නෙද?, ඔයා අවෙ බුදු දහම රකින්න එ නිසා ඔයා කෙලින් උත්තර දෙන්න, චිවර දාරින්ට මැරයො දලා ගහලා පැහැරගෙන ගියපු එක ගැන අදහස් දැක්කුවොත් හොදයි , එතකොට මෙ අවදගැත් threadන් වැදගත් පලයක් බිහිවෙවි

පිටියෙ_අප්පු;7181846 said:අද රනිල් ගෙ ඇඩ් එකක් දැක්කා සිරසේ , ඒකෙ කිව්වෙ ලංකාවේ රාජ්‍යය සෞඛ්‍ය සේවය නගා සිටුවීම ගැන. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ ඇඩ් එක කීදෙනෙක් තෙරුම්ගත්තද කියන එකයි. මොකද ඉංග්‍රීසියෙන් ඇඩ් තේරුම්ගන්න අය වැඩිදෙනෙක් රජයේ සෞඛ්‍ය සේවය පාවිච්චි නොකරන නිසා. මොකක්ද ඔයාලගෙ අදහස ඒ ගැන ?

දනෙ කවුද එයා නෙ හැමතැනම කියන්නේ මමයි අගමැති කියලාඅද අප්‍රේල් 1 වෙනිදා වත්ද?![]()
දනෙ කවුද එයා නෙ හැමතැනම කියන්නේ මමයි අගමැති කියලා

දනෙ කවුද එයා නෙ හැමතැනම කියන්නේ මමයි අගමැති කියලා
100% true....සමහරවිට ඔය ඇඩ් එක සිංහලෙන් යන තැනුත් ඇති
කොහොමත් UNP එකට හැමදාමත් වැරදුනෙ ඔන්න ඔතන මචං. ඒගොල්ලො target කරන්නෙ high end එකේ ඉන්න මිනිස්සු මිසක් ගැමි ජනතාව නෙවෙයි. අදටත් අපේ රටේ වැඩිපුර ඉන්නෙ ගැමි ජනතාව
මහින්දගෙ ඇඩ් එකක් අරන් බලන්න. කෝටු කෑලි අරන් කුඹුරෙ යන ඒව . ගමේ පාසලේ ළමයින්ගෙ මූණූ ඉඹින ඒවා,මල් වට්ටි අරන් පන්සල් යන ඒවා.
ඕකටම ආසියාවෙ ආශ්චර්ය, මහරජාණන් කෑලි දාගත්ත නිසා ගේම අතේ
ඒකම තමා දැන් සන්ධානෙ අනිත් අයත් කරන්න හදන්නෙ![]()