රනිල් ගෙ ඇඩ් එකක් දුටුවෙමි

මොනවාද කියන්න ඔන? , උබලට රනිල් ඇලජික් උනාට අපිට එහෙම නැ :P, ඔයා බුදි දහම රකින්න නෙද අවෙ:oo: ,අද අර චිවර දරින්ට පහර දිලා පැහැර ගෙන ගියා:( එක ගැන අදහස් දක්වන්න?

යන්නේ කොහෙද මල්ලේ පොල්
 
  • Like
Reactions: surabada

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    පිටියෙ_අප්පු;7183213 said:
    යන්නේ කොහෙද මල්ලේ පොල්

    කොහද යන්නෙ මල්ලෙ පොල් ඔයා , ඔයා අවෙ එක එක පක්ශ වලට කඩෙ යන්න නෙමෙයි නෙද?, ඔයා අවෙ බුදු දහම රකින්න එ නිසා ඔයා කෙලින් උත්තර දෙන්න, චිවර දාරින්ට මැරයො දලා ගහලා පැහැරගෙන ගියපු එක ගැන අදහස් දැක්කුවොත් හොදයි , එතකොට මෙ අවදගැත් threadන් වැදගත් පලයක් බිහිවෙවි
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කොහද යන්නෙ මල්ලෙ පොල් ඔයා , ඔයා අවෙ එක එක පක්ශ වලට කඩෙ යන්න නෙමෙයි නෙද?, ඔයා අවෙ බුදු දහම රකින්න එ නිසා ඔයා කෙලින් උත්තර දෙන්න, චිවර දාරින්ට මැරයො දලා ගහලා පැහැරගෙන ගියපු එක ගැන අදහස් දැක්කුවොත් හොදයි , එතකොට මෙ අවදගැත් threadන් වැදගත් පලයක් බිහිවෙවි
    ow ow machan hari baudhdhayek nam ae genath katha karanna ona:dull:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එ කියන්නෙ පිටියෙ අප්පු අබුත චොදනා කරලා රනිල්ගෙ චන්ද කඩන්න හදන්නෙ:shocked:, පිටියෙ අප්පු කාටද කාටද කඩෙ යනවාලු:baffled::lol:

    සමහරු තමගේ පුද්ගලික තරහවල් පිරිමහගන්න හදන කියල හොදට පේනව............:nerd::nerd:
     
    • Like
    Reactions: surabada

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    පිටියෙ_අප්පු;7181846 said:
    අද රනිල් ගෙ ඇඩ් එකක් දැක්කා සිරසේ , ඒකෙ කිව්වෙ ලංකාවේ රාජ්‍යය සෞඛ්‍ය සේවය නගා සිටුවීම ගැන. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ ඇඩ් එක කීදෙනෙක් තෙරුම්ගත්තද කියන එකයි. මොකද ඉංග්‍රීසියෙන් ඇඩ් තේරුම්ගන්න අය වැඩිදෙනෙක් රජයේ සෞඛ්‍ය සේවය පාවිච්චි නොකරන නිසා. මොකක්ද ඔයාලගෙ අදහස ඒ ගැන ?

    kathaawa eththa :yes:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මොනවාද කියන්න ඔන? , උබලට රනිල් ඇලජික් උනාට අපිට එහෙම නැ :P, ඔයා බුදි දහම රකින්න නෙද අවෙ:oo: ,අද අර චිවර දරින්ට පහර දිලා පැහැර ගෙන ගියා:( එක ගැන අදහස් දක්වන්න?

    ලොල්ලන්ට කොහොමත් රනිල්ව ඇලජික් වෙන්න විදිහක් නෑ...... :lol::lol::lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොනවාද කියන්න ඔන? , උබලට රනිල් ඇලජික් උනාට අපිට එහෙම නැ :P, ඔයා බුදි දහම රකින්න නෙද අවෙ:oo: ,අද අර චිවර දරින්ට පහර දිලා පැහැර ගෙන ගියා:( එක ගැන අදහස් දක්වන්න?

    කොහද යන්නෙ මල්ලෙ පොල් ඔයා , ඔයා අවෙ එක එක පක්ශ වලට කඩෙ යන්න නෙමෙයි නෙද?, ඔයා අවෙ බුදු දහම රකින්න එ නිසා ඔයා කෙලින් උත්තර දෙන්න, චිවර දාරින්ට මැරයො දලා ගහලා පැහැරගෙන ගියපු එක ගැන අදහස් දැක්කුවොත් හොදයි , එතකොට මෙ අවදගැත් threadන් වැදගත් පලයක් බිහිවෙවි

    මචං මේ thread එකේ කිසිම තැනක පිටියේ අප්පු කිසිම දේශපාලන පක්ශෙකට කඩේ ගිහිල්ල තියෙනවද ?
    එයා මේ අහල තියෙන්නෙ ප්‍රශ්නයක්. ඒකට කෙලින් උත්තර දෙනව මිසක් අපි ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින් උත්තර දීල හරියන්නෙ නෑ නෙ ?
    :rolleyes:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    පිටියෙ_අප්පු;7181846 said:
    අද රනිල් ගෙ ඇඩ් එකක් දැක්කා සිරසේ , ඒකෙ කිව්වෙ ලංකාවේ රාජ්‍යය සෞඛ්‍ය සේවය නගා සිටුවීම ගැන. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ ඇඩ් එක කීදෙනෙක් තෙරුම්ගත්තද කියන එකයි. මොකද ඉංග්‍රීසියෙන් ඇඩ් තේරුම්ගන්න අය වැඩිදෙනෙක් රජයේ සෞඛ්‍ය සේවය පාවිච්චි නොකරන නිසා. මොකක්ද ඔයාලගෙ අදහස ඒ ගැන ?
    :lol::lol:
    ඇත්ත තමයි...
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දනෙ කවුද එයා නෙ හැමතැනම කියන්නේ මමයි අගමැති කියලා

    අනේ.....මන්දා.........

    මිනිහට හැබැයි.....මැතිවරන ප්‍රතිපලේ කොහොමත් ඉවසගෙන ඉඳිමේ හැකියාව, පලපුරුද්ද තියෙනවා නේ...එක හින්ද...එහෙම කියුවට වරදකුත් නැ.....
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    සමහරවිට ඔය ඇඩ් එක සිංහලෙන් යන තැනුත් ඇති :D

    කොහොමත් UNP එකට හැමදාමත් වැරදුනෙ ඔන්න ඔතන මචං. ඒගොල්ලො target කරන්නෙ high end එකේ ඉන්න මිනිස්සු මිසක් ගැමි ජනතාව නෙවෙයි. අදටත් අපේ රටේ වැඩිපුර ඉන්නෙ ගැමි ජනතාව

    මහින්දගෙ ඇඩ් එකක් අරන් බලන්න. කෝටු කෑලි අරන් කුඹුරෙ යන ඒව . ගමේ පාසලේ ළමයින්ගෙ මූණූ ඉඹින ඒවා,මල් වට්ටි අරන් පන්සල් යන ඒවා.

    ඕකටම ආසියාවෙ ආශ්චර්‍ය, මහරජාණන් කෑලි දාගත්ත නිසා ගේම අතේ
    ඒකම තමා දැන් සන්ධානෙ අනිත් අයත් කරන්න හදන්නෙ :)
    100% true....