එකෙන් කියන්නේ කොමිසම් වලින් වැරදිකාරයො වෙන්නේ නෑ කියල.කියවනකොට ඕක දෙපැත්තටම තේරෙනව පොඩ්ඩක්
කොමිසම් වලින් දෙන්නේ නිගමනයක්.හරියට නීතියෙන් වරදිකාරය උනොත් නේ හිරේ යන්නේ. කොමිසම් වලින් දෙන්න පුළුවන් නම් මහින්දයි ඔක්කොම හිරේ කියල කිව්වේ.දැන්වත් තේරෙනවද මන්ද
වෙච්ච දේ නෙවෙයි උඹ පෙන්නන හදන්නේ රනිල් මුල ඉඳන්ම ප්ලැන් කරලා වැඩේ දුන්න වගේ. මහින්ද පට්ට විදියට ප්ලැන් කරලා රට බේරගත්ත රනිල් පට්ට විදියට ප්ලැන් කරලා කොටියට දෙන්න ගියා ඕකනේ උඹ කියන්නේ
ඕව හෙන පටු තර්ක බන්.රනිල්ට රට කොටියට ලියල දෙන එකෙන් වෙන වාසිය මොකක්ද.යුද්දේ දිනන්න පුළුවන් කියල ඌ හිතුවේ නෑ එකයි ඌ සටන් විරාමේ ගැහුවේ.
රනිල්ට රට කොටියට ලියල දීල උට ලංකාවේ දේශපාලනයක් කරන්න පුලුවන්ද.UNP එකට රටේ චන්දයක් ඉල්ලන්න පුලුවන්ද. ගොන් කතා කියන්නෙපා බන් .
අන්තිම ප්‍රතිපලේ අල්ලාගෙන සුරංගනා කතා හදනවා.
රනිල් බටලන්ද වධකාගාරයට කිසිසේත්ම සම්බ්නධය්ක නැ..ඔය විඩියෝ එකේ රනිල් එතනට ආවා කියල උඹ නිකම් රනිල් බබා හුකුං කරන ටෝන් එකෙන් කිව්වා....ඊට පස්සේ මම පෙන්නුවා බටලන්ද කොමිසම් වාර්තාවෙන් රනිල් ගේ සිවිල් අයිතිය අහෝසි කරන්න කියලා තියනවා කියලා........උඹ එතකොට කියනවා එහෙනම් උ ඉන්න ඕන හිරේ නේ කියලා..........උඹ පැහැදිලිව දැනන් හිටියේ නැ කොමිසම් හා උසාවි අතර වෙනස....දැන් කතාව වෙනස් කරන්න හදන්න එපා
නැ මචං රනිල් ප්ලැන් කරලා වැඩේ දුන්නා කියලා මම මේකෙ කියලා නැ....ප්ලැන් කරලා වැඩේ දුන්නේ නෝවේ හා කොටි.......රනිල් කළේ උන්ගේ පදේට නැටීම රටේ ආරක්ෂව ගැන පොඩ්ඩක් වත් නොහිතා..........උඹට සිංහල ටිකක් අමාරු බව පේනවා...ඒ වුණාට කියවන කෙනෙක්ට ඒක තේරෙනවා
කිසිම කොමිසමක මහින්ද වැරදිකාරයා කරලා නැ බං...රනිල් විතරයි ඒ විදිහට වැරදි කාරයා කළ එකම දේශපාලකයා ලංකාවෙන්ම
රනිල් කොටියට රට ලියලා දුන්නා කියලා මම කොහෙද කියලා තිබ්බේ? මම දාලා තියෙන්නේ රනිල් ගේ ගිවිසුමෙන් කොටියට ඊළම ලැබෙන තැනට වාසි ඇති වුණා කියලා....නෝවේ කොටි දැලේ රනිල් ගිහින් ලංකාව දැම්මා........රනිල්ට වෙන්නේ මොනාද කියලා කිසි අදහසක් තිබ්බේ නැ.....දැනගන්න වුවමනා වුනෙත් නැ...උට ඕන වුණේ කොහොම හරි අගමැති පුටුවේ පෙරේතයා වගේ එල්ලිලා ඉන්න විතරයි
මම මේකේ දාලා තියන සියළු දේවල් වලට මූලාශ්‍ර හා සාක්ෂි තියේ




