රනිල් ගේ සටන් විරාමය

එකෙන් කියන්නේ කොමිසම් වලින් වැරදිකාරයො වෙන්නේ නෑ කියල.කියවනකොට ඕක දෙපැත්තටම තේරෙනව පොඩ්ඩක් :P
කොමිසම් වලින් දෙන්නේ නිගමනයක්.හරියට නීතියෙන් වරදිකාරය උනොත් නේ හිරේ යන්නේ. කොමිසම් වලින් දෙන්න පුළුවන් නම් මහින්දයි ඔක්කොම හිරේ කියල කිව්වේ.දැන්වත් තේරෙනවද මන්ද :P

වෙච්ච දේ නෙවෙයි උඹ පෙන්නන හදන්නේ රනිල් මුල ඉඳන්ම ප්ලැන් කරලා වැඩේ දුන්න වගේ. මහින්ද පට්ට විදියට ප්ලැන් කරලා රට බේරගත්ත රනිල් පට්ට විදියට ප්ලැන් කරලා කොටියට දෙන්න ගියා ඕකනේ උඹ කියන්නේ

ඕව හෙන පටු තර්ක බන්.රනිල්ට රට කොටියට ලියල දෙන එකෙන් වෙන වාසිය මොකක්ද.යුද්දේ දිනන්න පුළුවන් කියල ඌ හිතුවේ නෑ එකයි ඌ සටන් විරාමේ ගැහුවේ.

රනිල්ට රට කොටියට ලියල දීල උට ලංකාවේ දේශපාලනයක් කරන්න පුලුවන්ද.UNP එකට රටේ චන්දයක් ඉල්ලන්න පුලුවන්ද. ගොන් කතා කියන්නෙපා බන් .

අන්තිම ප්‍රතිපලේ අල්ලාගෙන සුරංගනා කතා හදනවා.

රනිල් බටලන්ද වධකාගාරයට කිසිසේත්ම සම්බ්නධය්ක නැ..ඔය විඩියෝ එකේ රනිල් එතනට ආවා කියල උඹ නිකම් රනිල් බබා හුකුං කරන ටෝන් එකෙන් කිව්වා....ඊට පස්සේ මම පෙන්නුවා බටලන්ද කොමිසම් වාර්තාවෙන් රනිල් ගේ සිවිල් අයිතිය අහෝසි කරන්න කියලා තියනවා කියලා........උඹ එතකොට කියනවා එහෙනම් උ ඉන්න ඕන හිරේ නේ කියලා..........උඹ පැහැදිලිව දැනන් හිටියේ නැ කොමිසම් හා උසාවි අතර වෙනස....දැන් කතාව වෙනස් කරන්න හදන්න එපා

නැ මචං රනිල් ප්ලැන් කරලා වැඩේ දුන්නා කියලා මම මේකෙ කියලා නැ....ප්ලැන් කරලා වැඩේ දුන්නේ නෝවේ හා කොටි.......රනිල් කළේ උන්ගේ පදේට නැටීම රටේ ආරක්ෂව ගැන පොඩ්ඩක් වත් නොහිතා..........උඹට සිංහල ටිකක් අමාරු බව පේනවා...ඒ වුණාට කියවන කෙනෙක්ට ඒක තේරෙනවා

කිසිම කොමිසමක මහින්ද වැරදිකාරයා කරලා නැ බං...රනිල් විතරයි ඒ විදිහට වැරදි කාරයා කළ එකම දේශපාලකයා ලංකාවෙන්ම

රනිල් කොටියට රට ලියලා දුන්නා කියලා මම කොහෙද කියලා තිබ්බේ? මම දාලා තියෙන්නේ රනිල් ගේ ගිවිසුමෙන් කොටියට ඊළම ලැබෙන තැනට වාසි ඇති වුණා කියලා....නෝවේ කොටි දැලේ රනිල් ගිහින් ලංකාව දැම්මා........රනිල්ට වෙන්නේ මොනාද කියලා කිසි අදහසක් තිබ්බේ නැ.....දැනගන්න වුවමනා වුනෙත් නැ...උට ඕන වුණේ කොහොම හරි අගමැති පුටුවේ පෙරේතයා වගේ එල්ලිලා ඉන්න විතරයි

මම මේකේ දාලා තියන සියළු දේවල් වලට මූලාශ්‍ර හා සාක්ෂි තියේ
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකෙන් කියන්නේ කොමිසම් වලින් වැරදිකාරයො වෙන්නේ නෑ කියල.කියවනකොට ඕක දෙපැත්තටම තේරෙනව පොඩ්ඩක් :P
    කොමිසම් වලින් දෙන්නේ නිගමනයක්.හරියට නීතියෙන් වරදිකාරය උනොත් නේ හිරේ යන්නේ. කොමිසම් වලින් දෙන්න පුළුවන් නම් මහින්දයි ඔක්කොම හිරේ කියල කිව්වේ.දැන්වත් තේරෙනවද මන්ද :P

    වෙච්ච දේ නෙවෙයි උඹ පෙන්නන හදන්නේ රනිල් මුල ඉඳන්ම ප්ලැන් කරලා වැඩේ දුන්න වගේ. මහින්ද පට්ට විදියට ප්ලැන් කරලා රට බේරගත්ත රනිල් පට්ට විදියට ප්ලැන් කරලා කොටියට දෙන්න ගියා ඕකනේ උඹ කියන්නේ

    ඕව හෙන පටු තර්ක බන්.රනිල්ට රට කොටියට ලියල දෙන එකෙන් වෙන වාසිය මොකක්ද.යුද්දේ දිනන්න පුළුවන් කියල ඌ හිතුවේ නෑ එකයි ඌ සටන් විරාමේ ගැහුවේ.

    රනිල්ට රට කොටියට ලියල දීල උට ලංකාවේ දේශපාලනයක් කරන්න පුලුවන්ද.UNP එකට රටේ චන්දයක් ඉල්ලන්න පුලුවන්ද. ගොන් කතා කියන්නෙපා බන් .

    අන්තිම ප්‍රතිපලේ අල්ලාගෙන සුරංගනා කතා හදනවා.

    ප්ලෑන් එකක් තමා තියෙන්නෙ. රනිල් දැනුවත්ම හරි නොදැනුවත්ම හරි ඒ ප්ලෑන් එකේ කොටස්කාරයෙක් වෙලා ඉන්නෙ. නැත්තන් මොන මෝඩයද බන් අර මිලේනියම් සිටි එක වගේ සිද්ධියක් වෙන්න ඉඩ අරින්නෙ.

    රනිල්ට දෙමළ මිිනිස්සු වාසි වෙන වැඩ කරන්නෙ චන්ද ගන්න. ඌ දන්නවා ඌ මොනවා කලත් උෟට චන්දෙ දෙන බූරැවෝ සෙට් එකක් ලන්කාවේ ඉන්නව කියල ඉතින් ඒ බූරැවන්ගේ චන්දයි, දෙමළ චන්ද ටිකයි, මුස්ලිම් චන්ද ටිකයි, තියෙන ආන්ඩුව ගැන කලකිරිල "වෙනසක්" කරන්න හිතන් ඉන්න උන්ගේ චන්දයි නිසා ගොඩයන්න පුලුවන් කියල රනිල් බලන් ඉන්නෙ...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එකෙන් කියන්නේ කොමිසම් වලින් වැරදිකාරයො වෙන්නේ නෑ කියල.කියවනකොට ඕක දෙපැත්තටම තේරෙනව පොඩ්ඩක් :P
    කොමිසම් වලින් දෙන්නේ නිගමනයක්.හරියට නීතියෙන් වරදිකාරය උනොත් නේ හිරේ යන්නේ. කොමිසම් වලින් දෙන්න පුළුවන් නම් මහින්දයි ඔක්කොම හිරේ කියල කිව්වේ.දැන්වත් තේරෙනවද මන්ද :P

    වෙච්ච දේ නෙවෙයි උඹ පෙන්නන හදන්නේ රනිල් මුල ඉඳන්ම ප්ලැන් කරලා වැඩේ දුන්න වගේ. මහින්ද පට්ට විදියට ප්ලැන් කරලා රට බේරගත්ත රනිල් පට්ට විදියට ප්ලැන් කරලා කොටියට දෙන්න ගියා ඕකනේ උඹ කියන්නේ

    ඕව හෙන පටු තර්ක බන්.රනිල්ට රට කොටියට ලියල දෙන එකෙන් වෙන වාසිය මොකක්ද.යුද්දේ දිනන්න පුළුවන් කියල ඌ හිතුවේ නෑ එකයි ඌ සටන් විරාමේ ගැහුවේ.

    රනිල්ට රට කොටියට ලියල දීල උට ලංකාවේ දේශපාලනයක් කරන්න පුලුවන්ද.UNP එකට රටේ චන්දයක් ඉල්ලන්න පුලුවන්ද. ගොන් කතා කියන්නෙපා බන් .

    අන්තිම ප්‍රතිපලේ අල්ලාගෙන සුරංගනා කතා හදනවා.

    Yako Ranilata ona rata nati bangastaana karala daanna. Rata natikarala
    dammata passe uta balen wadak naa.
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    machan okkom post tika ekathu krala puluwan nam palaweni post ekat dapan ko..

    madya walath nogiya ewa uba research krala hoyagaththa nam poddk referance ekk deepan kohen d kiyala...

    mamath yahapalanet thamai chande dunne.. thoo me dala thiyn ewa dakkm habai baya hithenawa..
     
    මේවා හුඟක් මම ගත්තේ නෝවේජියන් සෝසල්....ටැමිල් නෙට් පරණ පත්තර වලින්....
    සමහර ඒවා වල ලින්ක් එතනම දාලා ඇති...............
     
    • Like
    Reactions: TakurZ

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    උඹ මුලින් කියලා තියෙන්නේ කොමිසම් වලින් වැරදි කාරයෝ වෙනවා නම් හිරේ යන්න එපැයි කියලා.....දැන් රනිල් හිරේ ගියේ නැනේ...උඹ ඒකෙන් කියන්න හැදුවේ බටලන්දද කොමිසමෙන් වැරදි කරු වුනේ නැ කියන එක නෙමෙයි ද? දැන් වෙන වෙන පැති වලට කතාව හරවන්න හදන්න එපා

    මම එකක් කියන්නේ නැ...මම කියන්නේ හා පෙන්නලා තියෙන්නේ සටන් විරාමය නිසා වෙච්ච දේ.....කැමැත්ත අකමැත්ත නෙමෙයි.....දෙයක් වෙන්න කලින් ඒකට කැමති අකමැති වේනන පුළුවන්....නමුත් වෙච්ච දේ වෙනස් වෙන්න බැනේ...මම පෙන්නලා තියේනනේ වෙච්ච දේ!

    රනිල් මෙච්චර දේ කරලත් ආපහු අගමැති වුණා.......රටට හානි කරලත් මේ රටේ දේශපාලනයේ යෙදෙන්න පුළුවන්...රනිල් නෙමෙයි ඒකට ඕන තරම් උදාහරණ තියේ.....රනිල් ගේ සටන් විරාම ගිවිසුමෙන් කොටියට රට ලියලා දුන්නේ නැ............හැබැයි කොටියට ඊළම හැදෙන තැනට වැඩ සිද්ධ කළා

    So true! Mahindaya 2005 di election eka dinanna kotinta salli dunna eka serama dannawa wage!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    So true! Mahindaya 2005 di election eka dinanna kotinta salli dunna eka serama dannawa wage!!

    ඔව මඩනෙ...අර මoගල ගාව විඩියෝ තියෙනව කියුව නේද දාන්ඩ කියපන්කො වීඩියො...උබල වගේ unp පොල් බූරුවන්ට බකොලොත් තර්ක නම් ගොඩාක් තියෙනව...ගම්මැදි හෑලිනම් කියවයි කිසිම දෙයක් ඔප්පු කරගන්ඩ බැ...
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නියම නූලක් සහෝ.. මේකට රෙපක් දෙන්නමයි ලොග්වුනේ.. මිනිස්සුන්ට මේවා අමතක් වේගෙන යනවා.. ඉස්සර අපි නුවර ඉඳන් කොළඹ ඇවිල්ල ආපහු එයිද නුවර පණපිටින් එයිද කියන්න බැරි තත්වයක් තිබුනේ.. දවසින් දවස යුද්දෙ ඉවර වෙද්දි අපි කොච්චර සතුටු වුනාද.. අපි සතුටු වෙද්දි ඒ යුධපිටියෙ කී දෙනෙක් නම් සෙබලු මිය ගියාද.. මිලේනියම් සිටි පාවා දීම එහෙමත් කියනව නේද.. ජයෙන් ජය!! තෙරුවන් සරණයි!!:cool::cool::cool:
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    නියම නූලක් සහෝ.. මේකට රෙපක් දෙන්නමයි ලොග්වුනේ.. මිනිස්සුන්ට මේවා අමතක් වේගෙන යනවා.. ඉස්සර අපි නුවර ඉඳන් කොළඹ ඇවිල්ල ආපහු එයිද නුවර පණපිටින් එයිද කියන්න බැරි තත්වයක් තිබුනේ.. දවසින් දවස යුද්දෙ ඉවර වෙද්දි අපි කොච්චර සතුටු වුනාද.. අපි සතුටු වෙද්දි ඒ යුධපිටියෙ කී දෙනෙක් නම් සෙබලු මිය ගියාද.. මිලේනියම් සිටි පාවා දීම එහෙමත් කියනව නේද.. ජයෙන් ජය!! තෙරුවන් සරණයි!!:cool::cool::cool:
    එහෙම බේරා ගත්තු රටට වෙන දේවල් දැක්කම මාළු නටනවා බන් ඇඟේ
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ

    කොමිසම් වලින් වැරදිකාරයො වෙනවනං ඉතින් දැන් මහින්ද ඉන්නත් ඕන හිරෙනේ බන් මිනීමැරුම් වලටත් එවයි තීන්දුත් දැන් දීගේනනේ යන්නේ.ඕව ඒ ඒ රජයවල් තමන්ගේ වාසියට කරන දේවල්.හරියට ඔප්පු වෙනවනං කවුරු උනත් හිරේ යන එක නවත්තන බෑ.

    කවුද බන් යුද්දේ හොඳ නෑ කිව්වේ මාත් කියන්නේ යුද්දේ කරන්න තිබුනේ චන්ද්‍රිකාගේ කාලේ.ඒ කාලේ හරියට කරානං ඔයිට වඩා ලේසි ඕක.

    නිල් සාම ගිවිසුමක් ගහපු එක වැරදි නෑ කියල මන් කියන්නේ.එකේ අඩුපාඩු තියෙනවා. එත් ප්‍රායෝගිකව කරනකොට එහෙම වෙනවා.එත් එකත් හොඳ උත්සාහයක්.

    පුක තමා ඉතින් හොද උත්සාහය
    උබට අමු කැවිලද? රනිල කරපු එකම දෙය මේ රට පාවල දීපු එක :rolleyes::rolleyes::rolleyes:
    එකට සාමය කියල ලේබල් ගැහුවම උබ වගේ බත් කන හරක් රවටුනාට මනුස්සයො රැවටෙන්නෙ නැහැ :baffled::baffled::baffled::baffled:
    නිකන් බොරුවට කඩේ යන්නෙ නැතුව හිටහන් බන් ෆේක් වලින් ඇවිත් රඟන්නේ නැතුව
    මහ පොන්සියගෙ රෙදි ගැලවෙනකොට උබලත් නිකන් බුමිතෙල් වැදිච්ච ගැරඬි වගේ දගලන්නෙ :P:P:P
     
    Last edited:
    මිලේනියම් සිටි සිද්ධිය ගැන දැනගන්න කැමති අයට දාන්නේ.........මෙන්න මේකේ තියනවා හොඳ විස්තරයක්.....2002 දී චන්ද්‍රිකා දාලා තියනවා ඒ සිද්ධිය ගැන හොයන්න ජනාධිපති කොමිසමක්....

    https://lrrp2.wordpress.com/the-daming-report-the-politically-motivated-mellenium-city-raid/

    ඒකේ වාර්තාව තමයි දාලා තියෙන්නේ.........

    බටලන්ද කොමිසමෙන් වගේම, අනාගයේ දී බැඳුම්කර කොමිසම ත් අැතුළුව මෙතනදිත් රනිල් වැරදි කාරයා කියලා පිළිඅරන් තියනවා......

    එතකොට රනිල් කියන්නේ ජනාධිපති කොමිසම් තුනකින් වැරදි කාරයෝ වුණ කෙනෙක්

    සටන් විරාම ගිවිසුම අත්සන් කරන්නත් කලින් රනිල් බලයට ආව ගමන් කළ තවත් ගොන් වැඩක් තමයි....කොළඹ නගරය හා වෙනත් තදාසන්න ප්‍රදේශ වල දාලා තිබ්බ හමුදා බැරැක්ක, මාර්ග බාධක වගේ ආරක්ෂිත පියවර අයින් කරන එක............

    එතකොට හැමදාම බැරැක්ක එක්ක ජීවත් වෙච්ච කොළඹ මිනිස්සුන්ට ශා මරුනේ දැන් බැරැක්ක නැ...කොටි ගහන්නේ නැ කියලා...මාර හැපි වෙන්න ඇති.......විශේෂයෙන් යහපාලනය වෙනුවෙන් සැහෙන වැඩ කරපු කොළඹ පොෂ් ක්‍රවුඩ් එක ඒ ගැන සැහෙන සතුටු වුණා

    හැබැයි ඒකෙන් වුණේ බලවත් වැරැද්දක්....

    කොටි ඒ වාසිය පාවිච්චි කරමින් පුපුරණ ද්‍රව්‍ය කොළඹට එව්වා, කොටි ඔත්තු කරුවන් එව්වා, සිය දිවි නසාගන්නා ඇඳුම් කට්ටල එව්වා....ඝාතකයන් එව්වා..........කොළඹ හොඳ කොටි නෙට් වර්ක් එකක් හදාගන්න කොටි ඒ අවස්ථාව පාවිච්චි කළා.......

    ඒකේ ප්‍රතිඵල පස්සේ හොඳින් මේ රටේ ආරක්ෂක අංශ හා මහජනතාව නෙළා ගත්තා​

    article-doc-bj547-F4Fm0B87Yf42da652fa0479e025-545_634x421.jpg
     
    පහුගිය දවස් වල තෙල් හිඟය නිසා දුක් වින්දා නේද? රටම අවුල් වුණා නේද? එහෙම තමයි අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක මිලදී ගැනීම‍,බෙදා හැරීම අවුල් වුණාම...........

    පොඩ්ඩක් හිතන්න ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියා එක්ක යුද්ධයක නියුතු වෙලා ඉන්න රටක්
    සටන් විරාමයක් ගහගෙන........ඒත් කොටි රට පුරා මිනි මරණ තත්ත්වයකදී උණ්ඩ හිඟයක් ඇතිවුණොත්?
    ඒක තමයි 2003 අප්‍රේල් වලදී ආරක්ෂක කවුන්සලයේ රැස්වීමට සහභාගී වෙච්ච චන්ද්‍රිකාට දැනගන්න ලැබුණේ
    උණ්ඩ කලින්ම ඕන කියලා හමුදාවෙන් ඉල්ලලා තියෙද්දිත්.........කළමනාකරණයේ තිබුණු දුර්වලතා නිසා උණ්ඩ ගෙන්වන එක පහුවෙලා තිබ්බා....
    හදිසියට මිත්‍රශීලි රටකින් තමයි උණ්ඩ ඉල්ල ගත්තේ......
    ඊට පස්සේ තමයි උණ්ඩ ලැබුනේ හමුදාවට.............
    ජූනි වලදි චන්ද්‍රිකා නිට්ටඹුවේ නිදහස් පක්ෂ රැස්වීමක් තියලා කිව්වා.....එයාට දැනගන්න ලැබුණා කියලා උණ්ඩ තියෙන්නේ තව දවස් 10ට කියලා!

    විශ්වාස කරන්න අමාරු නම් මේ ලින්ක් එකට ගිහින් බලන්න
    http://www.sundaytimes.lk/030629/columns/sitrep.html
     
    • Like
    Reactions: nuwa11

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    oya post dala fb page ekak hari blog ekak hari danna kale hari wage
    saradiel ayya apiwa andamawa nam me gana danna aya meka waradi kiyala hari gassayi

    kiyanawa ewa hari nam godakkma me gana loku wistharayak dan nathi ayata godak watinawa
    wisheshayen issrata mun me ratata karanna yana dewal gana hodata hithaganna puluwan
     
    කිසිම ඇන්දිල්ලක් නැ....සමහර ඒවා වල ලින්ක් දාලා ඇති චෙක් කරන්න.........අවශ්‍ය නම් ගත්ත මූලාශ්‍ර දෙන්නම්
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    කිසිම ඇන්දිල්ලක් නැ....සමහර ඒවා වල ලින්ක් දාලා ඇති චෙක් කරන්න.........අවශ්‍ය නම් ගත්ත මූලාශ්‍ර දෙන්නම්

    11.gif

    meka elakiriyen issarata yanna kale hari wage godak dewal dana gaththa link share parak damma
    ranilaya issarata karana hadana de api wage nodanna elakiriyen pita inna wuntath dana ganna
     
    සටන් විරාම කාලයේ දී කොටි සංවිධානය කොයි තරම් හිතට අරන් වැඩ කරාද අපේ ආණ්ඩුව උන්ට බයේ හිටියද කියන එක පෙන්වන්න තවත් හොද සිද්ධියක් දෙන්නම් මඩකලපුව පැත්තෙන්.........
    මේක වුණ කාලේ කොටි සාම සාකච්ඡා මේසයෙන් ඉවත් වෙලා ගිහින්........කොටින්ව ආපහු සාකච්ඡා මේසයට ගේන්න කියලා රනිල් එක එක අන්තර්වාර පරිපාලන ඒකක යෝජනා කරමින් හිටියා......
    ඇත්තටම කොටි ආපහු යුද්ධයට ගියොත් කියන දේට ආණ්ඩුව හරි බයේ හිටියේ.........යුද්ධයට ගියොත් තමාට ඒක කරන්න බැරි බව රජය තේරුම් ගත්තා...........
    ඉතින් රජයේ සැලසුම වුණේ කොටි ඉල්ලන ඕන දෙයක් දිදි සාකච්ඡා මේසයේම ඒ අයව තබා ගැනීම........
    මඩකලපුවේ දී දෙමළ ජාතික ආමි සාජන්ට් කෙනෙක් බුද්ධි අංශයට අයිති කෙනෙක්ව කොටි මැරුවා සටන් විරාම කාලේදීම...........ඒක කරපු කොටි සාමාජිකයාව පොලිසිය අත්අඩංගුවට අරගෙන මඩකලපුව හිරේ රක්ෂිත බන්ධනාගාරයේ දාලා තිබ්බා......

    2003 ජූනි 23 සවස 2ට විතර කොටි සාමාජිකයන් 9 දෙනෙකු (මඩකලපු දේශපාලන අංශයේ නියෝජ්‍ය නායක, සේනාධිරාජ්) ජීප් රථයකින් ඇවිත් බන්ධනාගාරය ඉස්සරහා නැවැත්තුවා..පිස්තෝල දික් කරගෙන අත්බෝම්බ පෙන්නගෙන බන්ධනාගාර භුමියේ යකා නටපු සෙට් එක ගේට්ටුව කඩාගෙන ඇතුළට ගියා..................බන්ධනාගාරය තුළට ඇවිත් ආමි සාජන්ගේ ඝාතනයට අත්අඩංගුවට ගත්ත කොටි සාමාජිකයා හිරකරගෙන හිටිය කුඩුව ගාවට ගිහින් ඒක කඩන්න හැදුවා........ඒ කුඩුවේ යතුර ඉල්ලුවා එතන හිටපු නිලධාරීන්ගෙන්
    ඔය අතර යතුරු අතේ තියාගෙන හිටිය නිලධාරියෙක් හොරෙන්ම පැනලා ගියා...........ඒ නිසා කොටියා නිදහස් කරගෙන යන්න මුන් ටිකට බැරි වුණා.....
    මේක ඉතා බරපතල සිද්ධියක්.....හැබැයි රජයට මේ ගැන මුකුත් කරගන්න බැ..බයයි.......
    .ඔස්ටින් අංකල් කළේ මේ ගැන සියළු මාධ්‍ය වලින් වසන් කිරීමයි...ඒ වගේම ආමි වෙබ් සයිට් එකේ මේ ගැන දාලා තියන නිව්ස් එකත් අයින් කරන්න කියලා බල කළා.....​
     
    මම කලින් කිව්වා නේද රනිල් ආව ගමන් සටන් විරාමය අත්සන් කරන්නත් කලින් කොළම තිබ්බ මාර්ග බාධක, මුර කපොළු අයින් කළා කියලා.......
    ඔන්න ඉතින් එතකොට කොටි ආවා කොළඹට.....
    අලුතින් කල්ලියක් ගැන රටේ මිනිස්සු දැනගත්තා....ඒ තමයි කොටි පිස්තෝල කල්ලිය.......

    ඒ අතර හිටියා ඩබල් ඒජන්ට් කෙනෙක්....... Sellathurai Kirupakaran නැත්තම් මදන්

    2003 ජූනි 23........ මැන් කෙලින්ම ගියා දෙහිවල පොලිස් ස්ථානයේ බුද්ධි අංශයේ තොරතුරු එකතු කරපු කොටි ඔත්තුකරුවෝ හැන්ඩ්ල් කරපු සුනිල් තාබෘ කියන පොලිස් නිලධාරියා ඉස්සරහට......
    තුවක්කුව අතට අරන් ඒ මිනිහගේ පපුවට වෙඩි වරුසාවක් තිබ්බා......

    විශ්වාස කරන්න අමාරු අයට තවත් තොරතුරු

    http://www.island.lk/2003/06/29/defenc01.html

    http://www.island.lk/2003/08/17/defenc01.html

    ඝාතනයට ලක්වූ සුනිල් තාබෘ දකුනේ පහළ කෙළවරේ

    one-flag-one-country-15-728.jpg
     
    Last edited:
    • Like
    Reactions: P.E.K.K.A