
සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000

බැදුම්කර වංචාව රුපියල් - 689,000,000

සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000

හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000

දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000

CSN වංචාව රුපියල් - 520,000,000

සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000

හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000

සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000

ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000

කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000

පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000

CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000

චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000

ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000

CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000

කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000

මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000

ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967

එකතුව රුපියල් 614,364,869,67
“හැට එක් බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..”
2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් කිහිපයක එකතුව,,,,,