රනිල් මග හරි මග - සංස්ථාවක් ඈවරයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    1971 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.​

    එම සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් මිලියන 794ක මූල්‍ය ප්‍රතිපාදනයක් මහා භාණ්ඩාගාරය මගින් එම සංස්ථා සේවකයන් වෙත ලබාදීමට ද මෙම කැබිනට් පත්‍රිකාව මගින් අනුමැතිය ලබාදී ඇත.​

    රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර ඊට අයත් වත්කම් මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීමටත් ඉතිරි කාර්යමණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත කිරීමටත් මෙම කැබිනට් පත්‍රිකාව මගින් නිර්දේශ කර ඇති අතර සංස්ථාව යටතේ නැවත වෙනත් කිසිදු අමතර වැය බරක් මහා භාණ්ඩාගාරය වෙත ඇතිනොවිය යුතු බවට ද නිර්දේශ කර ඇත.​

    එසේම ඒකාබද්ධ අරමුදලේ පවතින ද්‍රවශීලතාව, ජාතික අවශ්‍යතාවන් මත පදනම්ව ලබාදිය යුතු ප්‍රමුඛතාවන්, මූල්‍ය පිරිවැය පිළිබඳ සාධකයන් සලකා බලා මෙම රුපියල් මිලියන 794ක මුදල මූල්‍යමය අවශ්‍යතාවක් සඳහා අදියරගතව ලබාදීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.​

    රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පසුගිය කාලයේදී රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රමාණවත් ව්‍යාපෘති නොලැබීම නිසා එම වැඩබිම් පවත්වාගෙන යෑමට නොහැකි විය. මේ හේතුවෙන් එහි සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයට පත්වූ අතර ඒ අනුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරියට ඒකාබද්ධ කිරීමට පසුගිය රජයේ ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා 2024 අගෝස්තු මස 21 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණු අතර ඉකුත් අගෝස්තු මස 21 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවිය.​

    bait
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම සංස්ථාවක් ඇහුවෙත් අදයි

    අවුරුදු 2ක් බලයේ හිටලත් රනිල් ඔහොම ඒවා වැහුවෙ නැත්තෙ ඇයි ?
    ------ Post added on Nov 25, 2024 at 10:59 AM
     
    • Like
    Reactions: rumesh.fbi

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    හෑලි නැතුව අනිත් දවසෙ මේක දාපන් 👇🏻😹

    ranil-jpg.240044
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113

    රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව​

    1971 මෙහෙම සන්තාවක් තිබිලත් රට බංකොලොත් උනාද ?

    JVP එක උනත් කමක් නෑ රනිල් කරේ හරි දේ එක කරගෙන යන්න ඕනේ

    CEB , පෙට්‍රෝලියම් ඊළගට තීරණය ගන්න ඕනේ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    පාඩු ලබන රාජ්‍ය ආයතනටික විකුනල දැම්මොත් මන් රනිල්ට දෙන්ඩ හිටියෙ.
    ඒත් පොන්නය ලයිට්බිල් වැඩිකරල උන්ට බෝනසුත් දුන්න
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113

    රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව​

    1971 මෙහෙම සන්තාවක් තිබිලත් රට බංකොලොත් උනාද ?

    JVP එක උනත් කමක් නෑ රනිල් කරේ හරි දේ එක කරගෙන යන්න ඕනේ

    CEB , පෙට්‍රෝලියම් ඊළගට තීරණය ගන්න ඕනේ
    අර ලංකාවෙ ආණ්ඩුවෙන් අරන් යන තෙල් බෙදන්න ලංකාව ආණ්ඩුවට බෑ චීනෙ ආණ්ඩුවට පුලුවන් , එතකොට තරගකාරීත්වය ඇති වෙලා අඩු මිලට තෙල් ගහන්න පුලුවන් කියල දාපු Cinopec වගේ ඒව තව ගේන්න ද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔහොම සංස්ථාවක් ඇහුවෙත් අදයි

    අවුරුදු 2ක් බලයේ හිටලත් රනිල් ඔහොම ඒවා වැහුවෙ නැත්තෙ ඇයි ?
    ------ Post added on Nov 25, 2024 at 10:59 AM

    කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණු අතර ඉකුත් අගෝස්තු මස 21 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවිය.​

    ඔහොම සංස්ථාවක් ඇහුවෙත් අදයි

    අවුරුදු 2ක් බලයේ හිටලත් රනිල් ඔහොම ඒවා වැහුවෙ නැත්තෙ ඇයි ?
    ------ Post added on Nov 25, 2024 at 10:59 AM
     
    • Like
    Reactions: Asmodeus

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔහොම සංස්ථාවක් ඇහුවෙත් අදයි

    අවුරුදු 2ක් බලයේ හිටලත් රනිල් ඔහොම ඒවා වැහුවෙ නැත්තෙ ඇයි ?
    ------ Post added on Nov 25, 2024 at 10:59 AM
    Amathaka wela tjiyenna atte bn.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පාඩු ලබන රාජ්‍ය ආයතනටික විකුනල දැම්මොත් මන් රනිල්ට දෙන්ඩ හිටියෙ.
    ඒත් පොන්නය ලයිට්බිල් වැඩිකරල උන්ට බෝනසුත් දුන්න
    කොහෙද බෝනස් දුන්නේ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ

    අවුරුදු 2ක් බලයේ හිටලත් රනිල් ඔහොම ඒවා වැහුවෙ නැත්තෙ ඇයි ?
    ------ Post added on Nov 25, 2024 at 10:59 AM
    රනිල් ඕක වැහුවා නම් ජෙප්පෝ මොනවා කියයි ද😬😬
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඒපාර රනිල්ටත් කඩේ යනවද
    අපි පක්ෂ වල වහල්ලු නෙවෙයි නේ බං ඕනේ එකෙක් ට ඕනේ එකක් කියනවා
    JVP කියන්නේ එදා ඉදන්ම ලංකාවේ සංවර්ධන වැඩ වලට බකට් හලපු එවුන් 🤗
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    dSFuGV4.gif

    ඔහොම සංස්ථාවක් ඇහුවෙත් අදයි...
    හෙංචයියන්ට රස්සා දෙන්න හදපු එකක්ද කොහේද..?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    SD&CC එක කොන්ක්‍රිට් කුලසිංහ මහත්තයලා එහෙම මුලික වෙලා හදපු එකක්..සැහෙන වැඩක් කරපු තැනක් ඔක..දැන් නම් කොහොමද දන්නෙ නැ
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93

    රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව​

    1971 මෙහෙම සන්තාවක් තිබිලත් රට බංකොලොත් උනාද ?

    JVP එක උනත් කමක් නෑ රනිල් කරේ හරි දේ එක කරගෙන යන්න ඕනේ

    CEB , පෙට්‍රෝලියම් ඊළගට තීරණය ගන්න ඕනේ
    + sri lankan Air Line + CTB + Railway
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම සංස්ථාවක් ඇහුවෙත් අදයි

    අවුරුදු 2ක් බලයේ හිටලත් රනිල් ඔහොම ඒවා වැහුවෙ නැත්තෙ ඇයි ?
    ------ Post added on Nov 25, 2024 at 10:59 AM

    රනිල් සරුත් කරන්න හිටියෙ.
    කොහෙද වටේ ඉන්න උන් කරන්න දුන්නෙ නෑනෙ. 🤭😹
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණු අතර ඉකුත් අගෝස්තු මස 21 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවිය.​

    රනිල් ඕක වැහුවා නම් ජෙප්පෝ මොනවා කියයි ද😬😬

    රනිල් වැහුව කියලනෙ ඔය කියන්නෙ. ජෙප්පො විරුද්ධ නැතිව ඇති
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල් වැහුව කියලනෙ ඔය කියන්නෙ. ජෙප්පො විරුද්ධ නැතිව ඇති
    එහෙත් පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර නව රජය බලයට පත්වීමෙන් අනතුරුව නව අමාත්‍යවරයා විසින් නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙත් පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර නව රජය බලයට පත්වීමෙන් අනතුරුව නව අමාත්‍යවරයා විසින් නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී.
    වැඩකට නැති රජයේ ආයතන වහන්න ඕන
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    71එ ඉදන් කරපු සන්වර්දනයටයි නිර්මාන වලටයි මුන්ට විශ්‍රාම නෙමෙයි දෙන්න ඔනි :lol: