මේවා අපේ රටේ ජාතික ප්රශ්න, මේවා දිහා පක්ෂ දේශපාලනයෙන් බලන්න හොඳ නෑ, මෙතන රනිල් හිටපු හින්දා හොඳ අර තාඩියත් ටිකක් ෂේප් කරලා දුන්නා, නිකමට හිතහන් රාජපක්ෂ හරි ගෝට හරි හිටියනං ඔතන. දෙයි ආයේ ලොවෙත් නැතිවෙන්න වට වෙලාඅනිව මචන් ගැන්මක් තමයි...
පේන්නේ නැද්ද මේ ඉන්ටවීව් එකේ උනත්...


