රනිල් මේ පාර දින්නොත් ⚠️⁉️

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    පොහොට්ටුව ලස්සන drama එකක් පෙන්වන්නේ options 3k අතේ තියන් දන්නවා උන්ට දිනන්න බැහැ කියලා
    1. සෙට් එකක් රනිල් ගෙ support එකට යවලා එතනින් නුත් ඇමැතිකම් ටිකක් ගන්න බලන්නේ
    2. අනිත් සෙට් එක use කරලා නාමල් ට විපක්ෂ නායක කම ගන්න බලන්නේ
    3. හදිස්සියේ වත් ධම්මික පෙරේරා ආවොත්, පොරගේ මොකක් හරි වාසනාවකට දින්නොත් උන් එතනින් නුත් ගොඩ යනවා

    1 කිව්වා වගේ අවුරුදු 2kin වගේ ඔය සෙට් එක රනිල් ගෙන් ගැලවිලා එන්නත පුළුවන්, එතනින් නාමල් ට අගමැතිකම සෙට් වෙන්නත් chance thiyanawa

    ඒ වගේම රවී, සාගල, මලික්, රුවන්, වජිර, පාලිත රංගේ බණ්‌ඩාර වගේ කාළකන්නි සෙට් එක පාර්ලිමේන්තු ඇවිල්ල ආයෙත් කෙල වෙනවා

    කොහොමත් හොරු සෙට් එක එකතු වෙනවා උන්ගේ තත්වේ බේරාගන්න. ආයෙත් පරණ widihatama අවුරුදු 5k athal සෙට් වෙයි

    අර woke culture එකත් නැගිටින්න පුළුවන්

    මේක තමයි මට හිතෙන්නේ. Kiriye කොල්ලෝ කොහොමද මේක දකින්නේ??

    කියන්න මතක නැති උනා, මේ සිස්ටම් ඒකෙන් වාසි තියන උන් මේක වෙනස් කරන්නේ නැ, වෙන්න දෙන්නෙත් නැ

    ඡන්දෙ දෙන සෙට් එක අතේ තමයි වැඩේ තියෙන්නේ

    ජයවේවා බයිස්කෝප්!
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    රනිලට ෆුල් පවර් හම්බෙනා කියන්නේ බටලන්ද V2 බලාගන්න පුළුවන්
    Oww. U ලංකාවේ මිනිස්සු එක්ක thrahai

    රනිල් දිනන්නේ නෑ :rolleyes:
    Sure ද lovtus aiya? මුන් දිනන්න හොඳ නැහැ
    ------ Post added on Jul 30, 2024 at 4:47 PM

    ranilata or sajiya tamai enne
    සජිත් වගේ පිස්සෙක් ව නම් ගෙන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. උත් එක්කත් ඉන්නේ හොඳම හරක් ටිකක්
    ------ Post added on Jul 30, 2024 at 4:48 PM

    මටත් හිතෙන්නේ මේක තම ප්ලෑන් එක... තම මෙයාලා රගන්නේ නෑ කියන්නේ වෙන පලන් එකක් අතේ තියාගෙන ඉන්නේ..
    ඔව් බං
    ------ Post added on Jul 30, 2024 at 4:49 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    පොහොට්ටුව ලස්සන drama එකක් පෙන්වන්නේ options 3k අතේ තියන් දන්නවා උන්ට දිනන්න බැහැ කියලා
    1. සෙට් එකක් රනිල් ගෙ support එකට යවලා එතනින් නුත් ඇමැතිකම් ටිකක් ගන්න බලන්නේ
    2. අනිත් සෙට් එක use කරලා නාමල් ට විපක්ෂ නායක කම ගන්න බලන්නේ
    3. හදිස්සියේ වත් ධම්මික පෙරේරා ආවොත්, පොරගේ මොකක් හරි වාසනාවකට දින්නොත් උන් එතනින් නුත් ගොඩ යනවා

    1 කිව්වා වගේ අවුරුදු 2kin වගේ ඔය සෙට් එක රනිල් ගෙන් ගැලවිලා එන්නත පුළුවන්, එතනින් නාමල් ට අගමැතිකම සෙට් වෙන්නත් chance thiyanawa

    ඒ වගේම රවී, සාගල, මලික්, රුවන්, වජිර, පාලිත රංගේ බණ්‌ඩාර වගේ කාළකන්නි සෙට් එක පාර්ලිමේන්තු ඇවිල්ල ආයෙත් කෙල වෙනවා

    කොහොමත් හොරු සෙට් එක එකතු වෙනවා උන්ගේ තත්වේ බේරාගන්න. ආයෙත් පරණ widihatama අවුරුදු 5k athal සෙට් වෙයි

    අර woke culture එකත් නැගිටින්න පුළුවන්

    මේක තමයි මට හිතෙන්නේ. Kiriye කොල්ලෝ කොහොමද මේක දකින්නේ??

    කියන්න මතක නැති උනා, මේ සිස්ටම් ඒකෙන් වාසි තියන උන් මේක වෙනස් කරන්නේ නැ, වෙන්න දෙන්නෙත් නැ

    ඡන්දෙ දෙන සෙට් එක අතේ තමයි වැඩේ තියෙන්නේ

    ජයවේවා බයිස්කෝප්!
    Bump

    පිනට ලැබුන ජනාදිපතිකමේ එලවන්න මෙහෙම අමාරුයි නම් දින්නොත් හිට්ලර් වගේ ඉදී
    අනිවා
    ------ Post added on Jul 30, 2024 at 4:56 PM
     
    • Like
    Reactions: lapaman

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    images
     
    • Haha
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    Up

    They launched a political drama campaign
    ------ Post added on Jul 30, 2024 at 5:05 PM
     
    Attachments

    • Screenshot_20240730-170246_WhatsApp.jpg
      Screenshot_20240730-170246_WhatsApp.jpg
      187 KB · Views: 73

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ehema Gon part danna ba ban Dan,
    එතකොට අර පක්සිතානෙ මොකක්ද උනෙ? බටහිර උන් මීක් කිවාද? නැ..
    ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ඇවිල්ල පක්සිතානෙ 1970ට අරන් ගියාද?

    ගෙවල් වලට ඇවිල්ලා හොයල මරල තියෙන්නෙ!
     
    • Like
    Reactions: sahan50