පොහොට්ටුව ලස්සන drama එකක් පෙන්වන්නේ options 3k අතේ තියන් දන්නවා උන්ට දිනන්න බැහැ කියලා
1. සෙට් එකක් රනිල් ගෙ support එකට යවලා එතනින් නුත් ඇමැතිකම් ටිකක් ගන්න බලන්නේ
2. අනිත් සෙට් එක use කරලා නාමල් ට විපක්ෂ නායක කම ගන්න බලන්නේ
3. හදිස්සියේ වත් ධම්මික පෙරේරා ආවොත්, පොරගේ මොකක් හරි වාසනාවකට දින්නොත් උන් එතනින් නුත් ගොඩ යනවා
1 කිව්වා වගේ අවුරුදු 2kin වගේ ඔය සෙට් එක රනිල් ගෙන් ගැලවිලා එන්නත පුළුවන්, එතනින් නාමල් ට අගමැතිකම සෙට් වෙන්නත් chance thiyanawa
ඒ වගේම රවී, සාගල, මලික්, රුවන්, වජිර, පාලිත රංගේ බණ්ඩාර වගේ කාළකන්නි සෙට් එක පාර්ලිමේන්තු ඇවිල්ල ආයෙත් කෙල වෙනවා
කොහොමත් හොරු සෙට් එක එකතු වෙනවා උන්ගේ තත්වේ බේරාගන්න. ආයෙත් පරණ widihatama අවුරුදු 5k athal සෙට් වෙයි
අර woke culture එකත් නැගිටින්න පුළුවන්
මේක තමයි මට හිතෙන්නේ. Kiriye කොල්ලෝ කොහොමද මේක දකින්නේ??
කියන්න මතක නැති උනා, මේ සිස්ටම් ඒකෙන් වාසි තියන උන් මේක වෙනස් කරන්නේ නැ, වෙන්න දෙන්නෙත් නැ
ඡන්දෙ දෙන සෙට් එක අතේ තමයි වැඩේ තියෙන්නේ
ජයවේවා බයිස්කෝප්!