Ammo ranil haamuරට බන් කොලොත් වෙන්න කලින් රනිල් ජනාධිපති කරමු
තොපේ නුගත් කම් වලට අපිට වන්දි ගෙවන්න බැහැ
රනිල් නැත්නම් මේ රටේ ජනාධිපති වෙන්න වෙන සුදුසු කව්ද ?
තොපි ඒ මනුස්සයට රට ගොඩ දාන්න එක දිගට වසර 5ක් දුන්නද ?
හැමදාම බයි ජෙපි ගැට වලට අහුවෙලා ඒ මනුස්සය එලෙව්වා
තොපි අකු ලෝලම යන්න ඕන ජාතියක්
කාලකන්නි
------ Post added on Jul 12, 2022 at 11:15 AM