hongkong දියුණු උනේ එයාලා විදේශ ආයෝජන වලට ඉඩ දුන්න නිසා.චීනයට අයිති වෙන්න කලින් එහෙම කලේ.අදටත් චීනයේ යාම යම් මුලික නීති වලට යටත්ව hongkong විදේශ ආයෝජන වලට විවෘතයි ...එතකොට සිංගපුරුව කියන්නේ තනිකරම විදේශ ආයෝජන මත දියුණු උන රටක්..ඉන්දියාවත් කලින් ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක් අනුගමනය කලේ..එත් 1990 ගණන් වලදී විදේශ ආයෝජන වලට දාලා තිබ්බ සිමා අඩු කළා ..ඒ නිසා තමයි INTEL , LG , Samsung , Volkswagan , SUZUKI , Yamaha වගේ ලෝකයේ ප්‍රසිද්ධම සමාගම් රට තුලට අවේ..එක නිසා රස්සා කියක් බිහි උනාද ..ඉන්දියාවට තාක්ෂනය ලැබුනා ..ඒ එක්කම විදේශ විනිමය ලැබෙනවා..අන්න එහෙමයි රටක් දියුණු කරන්නේ.
මේ වගේම තව වැදගත් දෙයක් තියෙනවා..එක තමයි අපේ රටෙන් වැඩි දුර අධ්‍යාපනයට , රැකියා වලට දියුණු රට වලට ගිය බුද්ධිමතුන් අපහු ගේනවා ගන්න එක .අවු 20-30 දී උසස් අධ්‍යාපනයට හෝ රැකියාවට ගිය ඒ අයගේ අවු 30-50 වෙනකොට ලබා ගන්න අත්දැකීම් , දැනුම අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්.මම දැක්කා රනිල් ප්‍රසිද්ධ ආරාධනාවක් කරලා තිබ්බා මේ අයට අපහු ලංකාවට ඇවිල්ලා එයාලගේ දැනුම , අත්දැකීම් අපේ රටට දෙන්න කියලා ...
රනිල්ගේ දැක්ම ඉතා විශාලයි..නමුත් රනිල්ට එහෙම දැනුමක් තිබුනට ලංකාවේ දේශපාලනය තුල එක සාර්ථක කරගන්න බැරිවෙලා තියෙනවා..මොකද අපේ රටේ පුද්ගලයා කේන්ද්‍ර කරගත්ත දේශපාලනයක් තියෙන්නේ දැන්.මිනිසුන්ට ඉවසීම නෑ ..එත් රනිල් දැන් මේ ආණ්ඩුව අවු 5 ක් වෙනකන් ස්ථාවර කරගෙන ඉවරයි.කාටවත් කොහොමවත් වට්ටන්න බෑ ...එක නිසා දැන් කරන්නේ බලෙන් හරි කරන්න ඕනි දේවල් කරලා මේ අවුරුදු 5 ඇතුලත රට දියුණු කරවන එක ...දවසක් රනිල් ඔය පොර්ට් සිටි එක ගැන මාධ්‍ය හමුවකදී කිව්වා " රට හදනවා .ඒවගේ ප්රතිලාභ එයාගේ ජිවිත කාලය තුල නොලැබුනත් අනාගත පරපුරට ලැබෙනවා කියලා ".....හිතනවා මේවා තවත් සුන්දර බලාපොරොත්තුවක් නොවී යථාර්තයක් කරලා දෙයි කියලා...

Last edited: