රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    hongkong දියුණු උනේ එයාලා විදේශ ආයෝජන වලට ඉඩ දුන්න නිසා.චීනයට අයිති වෙන්න කලින් එහෙම කලේ.අදටත් චීනයේ යාම යම් මුලික නීති වලට යටත්ව hongkong විදේශ ආයෝජන වලට විවෘතයි ...එතකොට සිංගපුරුව කියන්නේ තනිකරම විදේශ ආයෝජන මත දියුණු උන රටක්..ඉන්දියාවත් කලින් ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක් අනුගමනය කලේ..එත් 1990 ගණන් වලදී විදේශ ආයෝජන වලට දාලා තිබ්බ සිමා අඩු කළා ..ඒ නිසා තමයි INTEL , LG , Samsung , Volkswagan , SUZUKI , Yamaha වගේ ලෝකයේ ප්‍රසිද්ධම සමාගම් රට තුලට අවේ..එක නිසා රස්සා කියක් බිහි උනාද ..ඉන්දියාවට තාක්ෂනය ලැබුනා ..ඒ එක්කම විදේශ විනිමය ලැබෙනවා..අන්න එහෙමයි රටක් දියුණු කරන්නේ.

    මේ වගේම තව වැදගත් දෙයක් තියෙනවා..එක තමයි අපේ රටෙන් වැඩි දුර අධ්‍යාපනයට , රැකියා වලට දියුණු රට වලට ගිය බුද්ධිමතුන් අපහු ගේනවා ගන්න එක .අවු 20-30 දී උසස් අධ්‍යාපනයට හෝ රැකියාවට ගිය ඒ අයගේ අවු 30-50 වෙනකොට ලබා ගන්න අත්දැකීම් , දැනුම අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්.මම දැක්කා රනිල් ප්‍රසිද්ධ ආරාධනාවක් කරලා තිබ්බා මේ අයට අපහු ලංකාවට ඇවිල්ලා එයාලගේ දැනුම , අත්දැකීම් අපේ රටට දෙන්න කියලා ...

    රනිල්ගේ දැක්ම ඉතා විශාලයි..නමුත් රනිල්ට එහෙම දැනුමක් තිබුනට ලංකාවේ දේශපාලනය තුල එක සාර්ථක කරගන්න බැරිවෙලා තියෙනවා..මොකද අපේ රටේ පුද්ගලයා කේන්ද්‍ර කරගත්ත දේශපාලනයක් තියෙන්නේ දැන්.මිනිසුන්ට ඉවසීම නෑ ..එත් රනිල් දැන් මේ ආණ්ඩුව අවු 5 ක් වෙනකන් ස්ථාවර කරගෙන ඉවරයි.කාටවත් කොහොමවත් වට්ටන්න බෑ ...එක නිසා දැන් කරන්නේ බලෙන් හරි කරන්න ඕනි දේවල් කරලා මේ අවුරුදු 5 ඇතුලත රට දියුණු කරවන එක ...දවසක් රනිල් ඔය පොර්ට් සිටි එක ගැන මාධ්‍ය හමුවකදී කිව්වා " රට හදනවා .ඒවගේ ප්‍රතිලාභ එයාගේ ජිවිත කාලය තුල නොලැබුනත් අනාගත පරපුරට ලැබෙනවා කියලා ".....හිතනවා මේවා තවත් සුන්දර බලාපොරොත්තුවක් නොවී යථාර්තයක් කරලා දෙයි කියලා...
     
    Last edited:
    අනිවා ..අර මහින්දගේ තියෙනවා කිව්වා බිලියන් 1.8 හොයලා පෙන්නන්න ඕනි..එදා හොරකම් කරා කියපු සජින් වාස් අද හොද උනේ කොහොමද කියලා රටේ ජනතාවට පෙන්නන ඕනි....ECTA ගිවිසුමට තියෙන හදිසිය මොකද්ද කියලා පෙන්නන ඕනි.....මම මෙතැනදී රනිල්ගේ ආර්ථික දැක්ම ගැන විතරයි සහෝ කතා කරන්නේ..මේ ආණ්ඩුවේ වැරදි අඩුපාඩු බොහොමයි....ඒ වගේම මහින්දට වඩා රනිල් පට්ට මොළකාරයා ....ඔන්න බලපන් දැන් තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගන්නවා ඉක්මනට..මේ පනතේ තියෙනවා ජාතික ආරක්ෂාවට , තරගකරුවන්ට වාසිදායක ආර්ථික කරුණු , රටේ අභන්තර තොරතුරු එලියට දැම්මොත් දඩුවම් දෙන්න පුළුවන් කියලා ..එතකොට මේක සම්මත උනාම ETCA වගේ ආර්ථික ගිවිසුම් වල අන්තර්ගතය රටට හෙළිකරන්න කිසිම අයෙකුට බෑ .මොකද එක ආර්ථිකය සම්භන්ධ කරුණක් නිසා....

    මොකද්ද බං මේ කතාවේ තේරුම?

    එට්කා ගිවිසුමට තියන හදිසිය මොකද්ද කියල පෙන්නන්න ඕන...මචං රනිල් ගේ ඉතිහාසය අරන් බලන්න...රනිල් කිසි දවසක ලංකාවට වාසියක් තියන ගිවිසුම් ගහල නැ..මැන් ට උඹ හිතන තරම් මොළයක් නැ ..කිව්වට විශ්වාස කරපන් මාත් හිතුවේ රනිල් මොළ කාරයා කියල හැබැයි උට වැඩිය ඕන නැ මහින්ද එක්ක හැරෙන්න වත් බැ...

    එට්කා අත්සන් කරන්නේ තනිකර රටේ අවශ්‍යතාවයට නෙමෙයි ඉන්දියාව රනිල්ට බල කරන නිසා...

    මොකද්ද බං අර ‍පෝට් සිටියේ වෙච්ච දේ? උඹ පත්තර කියවනවද? රනිල් ඉන්දියාවේ හිත දිනාගන්න කියල පෝට් සිටිය නවත්තනවා නැ නවත්තනවා කියල විකාර කලා..අන්තිමට අවුරුද්දක් පස්සට ගියා...ලංකාවට මොකද වුනේ ඩො.මි 1.2 ක දඩයක් නියම වුනා..

    රනිල් ඇතුළු යහපාලන නඩයේ මන්ද බුද්ධික කම නිසා තමයි ඔය දඩය නියම වුනේ..ඒකට රනිල් මොකද කියන්නේ...එයා පෝට් සිටි ගිවිසුම වෙනස් කළා ලු චිනයට වාසි වෙන විදිහට ඒ නිසා චින සමාගම ඕන නැ කියල කිව්වලු...:angry:

    මොකද්ද බං ඒ වැඩේ තේරුම...

    රනිල් ගේ මොළය ගැන හිතාගන්න රනිල් සටන් විරාම කාලේදි වැඩ කරපු විදිහ හොයලා බලලා හා රනිල් අගමැති විදිහට මේ මාස කිපයේ වැඩ කළ විදිහ හොයලා බලලා....මැන් පට්ට මෝඩයි...

    පෝට් සිටියම ඇති මැන් ගේ වගකිම් විරහිතව වැඩ කරන හැටි තේරුම් ගන්න
     
    hongkong දියුණු උනේ එයාලා විදේශ ආයෝජන වලට ඉඩ දුන්න නිසා.චීනයට අයිති වෙන්න කලින් එහෙම කලේ.අදටත් චීනයේ යාම යම් මුලික නීති වලට යටත්ව hongkong විදේශ ආයෝජන වලට විවෘතයි ...එතකොට සිංගපුරුව කියන්නේ තනිකරම විදේශ ආයෝජන මත දියුණු උන රටක්..ඉන්දියාවත් කලින් ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක් අනුගමනය කලේ..එත් 1990 ගණන් වලදී විදේශ ආයෝජන වලට දාලා තිබ්බ සිමා අඩු කළා ..ඒ නිසා තමයි INTEL , LG , Samsung , Volkswagan , SUZUKI , Yamaha වගේ ලෝකයේ ප්‍රසිද්ධම සමාගම් රට තුලට අවේ..එක නිසා රස්සා කියක් බිහි උනාද ..ඉන්දියාවට තාක්ෂනය ලැබුනා ..ඒ එක්කම විදේශ විනිමය ලැබෙනවා..අන්න එහෙමයි රටක් දියුණු කරන්නේ.

    මේ වගේම තව වැදගත් දෙයක් තියෙනවා..එක තමයි අපේ රටෙන් වැඩි දුර අධ්‍යාපනයට , රැකියා වලට දියුණු රට වලට ගිය බුද්ධිමතුන් අපහු ගේනවා ගන්න එක .අවු 20-30 දී උසස් අධ්‍යාපනයට හෝ රැකියාවට ගිය ඒ අයගේ අවු 30-50 වෙනකොට ලබා ගන්න අත්දැකීම් , දැනුම අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්.මම දැක්කා රනිල් ප්‍රසිද්ධ ආරාධනාවක් කරලා තිබ්බා මේ අයට අපහු ලංකාවට ඇවිල්ලා එයාලගේ දැනුම , අත්දැකීම් අපේ රටට දෙන්න කියලා ...

    රනිල්ගේ දැක්ම ඉතා විශාලයි..නමුත් රනිල්ට එහෙම දැනුමක් තිබුනට ලංකාවේ දේශපාලනය තුල එක සාර්ථක කරගන්න බැරිවෙලා තියෙනවා..මොකද අපේ රටේ පුද්ගලයා කේන්ද්‍ර කරගත්ත දේශපාලනයක් තියෙන්නේ දැන්.මිනිසුන්ට ඉවසීම නෑ ..එත් රනිල් දැන් මේ ආණ්ඩුව අවු 5 ක් වෙනකන් ස්ථාවර කරගෙන ඉවරයි.කාටවත් කොහොමවත් වට්ටන්න බෑ ...එක නිසා දැන් කරන්නේ බලෙන් හරි කරන්න ඕනි දේවල් කරලා මේ අවුරුදු 5 ඇතුලත රට දියුණු කරවන එක ...දවසක් රනිල් ඔය පොර්ට් සිටි එක ගැන මාධ්‍ය හමුවකදී කිව්වා " රට හදනවා .ඒවගේ ප්‍රතිලාභ එයාගේ ජිවිත කාලය තුල නොලැබුනත් අනාගත පරපුරට ලැබෙනවා කියලා ".....හිතනවා මේවා තවත් සුන්දර බලාපොරොත්තුවක් නොවී යථාර්තයක් කරලා දෙයි කියලා...

    රනිල් ට ඇති දැක්මක් නැ ..රනිල් ගේ දැක්ම විශාලයි කියන්නේ මොන පදනමක් යටතේ ද? රනිල් වැඩ කරලා තියෙන විදිහ බලලා තියේද?

    මුලින්ම ලංකාව සිංගප්පුරුව හරි හොංකොං එක්ක හරි සන්සන්දනය කරන්න බැ...ඒවා රටවල් නෙමෙයි ඒවා ඇත්තම කියනව නම් සිටි ස්ටේට්...

    තියන සමාජ ප්‍රශ්න, එත්නික් ප්‍රශ්න ඒවල නැ..ඒවට ඉතිහාසයක් නැති මැතක බිහි වුනු රටවල්...

    එහෙම අපිව දියුණු කරන්න කියල ආයෝජන එන්නේ නැ...මමත් කාලයක් හිතුවා අපිට හරියන්නේ පිටරටින් ආයෝජන ගේන එක තමයි කියල..ඒ වුණාට ඒ කතාව වැරදියි....උඹ හිතපන් ආයෝජකයෙක් ගේ පැත්තෙන්.....මේ රටට ආයෝජකයන් එන්නේ ඇයි?

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    මොකද්ද බං මේ කතාවේ තේරුම?

    එට්කා ගිවිසුමට තියන හදිසිය මොකද්ද කියල පෙන්නන්න ඕන...මචං රනිල් ගේ ඉතිහාසය අරන් බලන්න...රනිල් කිසි දවසක ලංකාවට වාසියක් තියන ගිවිසුම් ගහල නැ..මැන් ට උඹ හිතන තරම් මොළයක් නැ ..කිව්වට විශ්වාස කරපන් මාත් හිතුවේ රනිල් මොළ කාරයා කියල හැබැයි උට වැඩිය ඕන නැ මහින්ද එක්ක හැරෙන්න වත් බැ...

    එට්කා අත්සන් කරන්නේ තනිකර රටේ අවශ්‍යතාවයට නෙමෙයි ඉන්දියාව රනිල්ට බල කරන නිසා...

    මොකද්ද බං අර ‍පෝට් සිටියේ වෙච්ච දේ? උඹ පත්තර කියවනවද? රනිල් ඉන්දියාවේ හිත දිනාගන්න කියල පෝට් සිටිය නවත්තනවා නැ නවත්තනවා කියල විකාර කලා..අන්තිමට අවුරුද්දක් පස්සට ගියා...ලංකාවට මොකද වුනේ ඩො.මි 1.2 ක දඩයක් නියම වුනා..

    රනිල් ඇතුළු යහපාලන නඩයේ මන්ද බුද්ධික කම නිසා තමයි ඔය දඩය නියම වුනේ..ඒකට රනිල් මොකද කියන්නේ...එයා පෝට් සිටි ගිවිසුම වෙනස් කළා ලු චිනයට වාසි වෙන විදිහට ඒ නිසා චින සමාගම ඕන නැ කියල කිව්වලු...:angry:

    මොකද්ද බං ඒ වැඩේ තේරුම...

    රනිල් ගේ මොළය ගැන හිතාගන්න රනිල් සටන් විරාම කාලේදි වැඩ කරපු විදිහ හොයලා බලලා හා රනිල් අගමැති විදිහට මේ මාස කිපයේ වැඩ කළ විදිහ හොයලා බලලා....මැන් පට්ට මෝඩයි...

    පෝට් සිටියම ඇති මැන් ගේ වගකිම් විරහිතව වැඩ කරන හැටි තේරුම් ගන්න

    Good post brother

    ECTA ගිවිසුම තනිකරම ඉන්දියාවේ බලපෑම මත වෙන එකක්..2005 දී මහින්දට CEPA අදහස දැම්මා .2008 දී අත්සන් කරන්න මහින්ද එකග උනා..එත් යුද්ධෙදි ඉන්දියාව කෙලින්ම උදව් නොකරපු නිසා මහින්ද බෑ කිව්වා...මහින්ද පරද්දන්න රනිල්ට ඉන්දියාවෙන් සහය ලැබුන.CEPA එපා කිව්වා නිසා ECTA එනවා...එත් CEPA වල තියෙන දරුණු දේවල් මේකේ නෑ .දැන් ඉන්දියාවේ අයට ඇවිල්ලා මෙහෙ රස්සා වලට ඉල්ලන්න බෑ ..එත් ඉන්දියාවේ සමාගමකට මෙහෙ ඇවිල්ලා ව්‍යාපාර කටයුතු කරනවා නම් එකට ඉන්දියාවේ මිනිස්සු ගෙන්න පුළුවන් ...කෙසේ හෝ දැන් පොඩ්ඩක් ඉන්දියාවෙන් එන බලපෑම අඩු වෙලා තියෙනවා .මොකද ලෝකයේ අනිත් රටවල් වගේම චීනයත් ලංකාවට අපහු ලං වෙන නිසා ...රනිල්ගේ සහ ආණ්ඩුවේ අඩුපාඩු ගොඩක් තියෙනවා..එක නෑ කියන්නේ නෑ ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රනිල් ට ඇති දැක්මක් නැ ..රනිල් ගේ දැක්ම විශාලයි කියන්නේ මොන පදනමක් යටතේ ද? රනිල් වැඩ කරලා තියෙන විදිහ බලලා තියේද?

    මුලින්ම ලංකාව සිංගප්පුරුව හරි හොංකොං එක්ක හරි සන්සන්දනය කරන්න බැ...ඒවා රටවල් නෙමෙයි ඒවා ඇත්තම කියනව නම් සිටි ස්ටේට්...

    තියන සමාජ ප්‍රශ්න, එත්නික් ප්‍රශ්න ඒවල නැ..ඒවට ඉතිහාසයක් නැති මැතක බිහි වුනු රටවල්...

    එහෙම අපිව දියුණු කරන්න කියල ආයෝජන එන්නේ නැ...මමත් කාලයක් හිතුවා අපිට හරියන්නේ පිටරටින් ආයෝජන ගේන එක තමයි කියල..ඒ වුණාට ඒ කතාව වැරදියි....උඹ හිතපන් ආයෝජකයෙක් ගේ පැත්තෙන්.....මේ රටට ආයෝජකයන් එන්නේ ඇයි?

    ආයෝජකයෙක් විධිහට හිතනවා නම් රටකට යන්න කලින් මේවා බලනවා

    - ඒ රටේ හොද ස්ථාවර පාලනයක් තියෙනවද
    - රජයේ විනිවිධ බව
    - ලෝකයේ තියෙන පිළිගනිම
    - විදේශ ආයෝජන වලට දෙන පහසුකම් මොනවද .?
    - රටේ නිතිය ස්වාධිනද .?
    - රටට ආයෝජනය කිරීමේදී හා ඉවත්කරගද්දී තියෙන නීති , පහසුව කොහොමද
    - වෙනත් රටවල් එක්ක තියෙන වෙළද ගිවිසුම් කොහොමද .?

    මේ වගේ දේවල්..ප්‍රධානම දේවල් තමයි ඒ රටේ දේශපාලනය සහ නිතිය ..ඊට පස්සේ තමයි බලන්නේ ඒ රටට කරන්න ඕනි කොහොම ආයෝජනයක්ද කියලා කියලා ව්‍යාපාරික පැත්තෙන්...

    චීනය දුප්පත්කම නැති කරන්න ලෝකයේ ගොඩක් රටවල් එක්ක වෙළද ගිවිසුම් ගැහුවා..අප්‍රිකාව එක්ක ගහපු වෙළද ගිවිසුමෙන් තමයි චීනයට ගොඩක්ම වාසි උනේ..දැනට කියන විධිහට අප්‍රිකානු වෙළදපොල තුල චීනය සාර්ථක උන නිසා තමයි චීනයේ දුප්පත්කම නැති කරන්න තරම ආදයම වැඩි උනේ කියලා ...
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ranil katha karaddi nithara ahenawada kianawa mama thamai meka kare mama thamai araka kare kiala pampori gahanawa. anith eka ranil gana anith unp ayath ehema kianawa adui neda. sapekshawa mahinda gana gaththama hamoma kianne mahinda araka kara meka kara kiala ne. aththatama rajya sewakayek hatiyata eka manussayek ma serama dewal karanawa nam system eka awul nadda?
    එකම හේතුව රනිල් එහෙම පම්පෝරි ගහන්න තරන් වැඩක් කරලා නැති එක නෙවේද මචන්. අවුරුදු 17ක් විපක්ෂ නායක පුටුවේ හිටපු මනුස්සයෙක් පම්පෝරි ගහන්නේ මොකක් ගැනද ? අගමැති වෙල හිටපු අවුරුදු හතරේත් ලොකු දෙයක් කරලා නෑ නෙ. කරපු එකම දැනෙන දේ සටන් විරාම ගිවිසුම විතරයි. එකත් ඉතිං රටට හොඳක් කරපු දෙයක් නෙවේ නෙ. අවුරුදු 10ක් ජනාධිපති වෙල හිටපු කෙනෙක් හැටියට මහින්දට පම්පෝරි ගහන්න ඕනේ තරන් කරපු වැඩ තියෙනව. මාගලක් වගේ දිග ලැයිස්තුවක් තියෙනව මනුස්සයට කියන්න. එකයි මම අරක කරා මේක කරා කියල කියන්නෙ.

    ඒ හින්ද පම්පෝරි නොගහන්නේ නිහතමානි කම නිසාද නැත්තන් පම්පෝරි ගහන්න තරන් දෙයක් නොකරපු නිසාද කියල ටිකක් හිතන්න වෙනව අපිට :yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754

    අඩෝ එහෙම කියන්න එපා බන් උටත් තියනවා පම්පෝරි ගහන්න දේවල් බටලන්දේ උ කොච්චාර දේවල් කලා ද ?
    :lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එකම හේතුව රනිල් එහෙම පම්පෝරි ගහන්න තරන් වැඩක් කරලා නැති එක නෙවේද මචන්. අවුරුදු 17ක් විපක්ෂ නායක පුටුවේ හිටපු මනුස්සයෙක් පම්පෝරි ගහන්නේ මොකක් ගැනද ? අගමැති වෙල හිටපු අවුරුදු හතරේත් ලොකු දෙයක් කරලා නෑ නෙ. කරපු එකම දැනෙන දේ සටන් විරාම ගිවිසුම විතරයි. එකත් ඉතිං රටට හොඳක් කරපු දෙයක් නෙවේ නෙ. අවුරුදු 10ක් ජනාධිපති වෙල හිටපු කෙනෙක් හැටියට මහින්දට පම්පෝරි ගහන්න ඕනේ තරන් කරපු වැඩ තියෙනව. මාගලක් වගේ දිග ලැයිස්තුවක් තියෙනව මනුස්සයට කියන්න. එකයි මම අරක කරා මේක කරා කියල කියන්නෙ.

    ඒ හින්ද පම්පෝරි නොගහන්නේ නිහතමානි කම නිසාද නැත්තන් පම්පෝරි ගහන්න තරන් දෙයක් නොකරපු නිසාද කියල ටිකක් හිතන්න වෙනව අපිට :yes:

    ඔතන දෙයක් මිනිසුන්ට අමතක උනා බ්‍රෝ ..රනිල් ගහපු සාම ගිවිසුම 100% ලංකාවට වාසිදායක උනේ නෑ.මොකද ඒ කලේ අපේ රටේ වැඩ වලට විදේශ රටවල් කෙලින්ම මැදිහත් උනා ..මහින්ද බලයට ආපු ගමන් ඔය සාම ගිවිසුම ක්‍රියාත්මක කළා ..කොටි එක්ක ජිනීවා ගිහිල්ලා සාකච්චා කළා ..නමුත් මහින්ද කොටින්ට රට කොහෙත්ම දෙන්නේ නෑ කියන මතයේ හිටියා ..ඒ නිසයි මහින්ද යුද්ධ කරලා දිනුවේ...මහින්ද යුද්ධේ දිනපු එකේ ගෞරවය කාටවත් ගන්න බෑ .ෆොන්සේකා උනත් අණදුන්නේ මහින්ද පත් කරපු නිසා..කලින් යුද් හැමුදපතිවරු යුද්ධේ දිනන්න වැඩ කළා .." ජය සිකුරු " මෙහෙයුම කරද්දී ප්‍රභාකරන් අල්ලන්න ඔන්න මෙන්න හිටියේ..එත් විදේශ බලපෑම් නිසා ඒවාට කෙලින් නැගිටින්න්න නායකයෙක් හිටියේ නැති නිසා හමුදාවට නවතින්න උනා..මම අදටත් විශවාස කරනවා මහින්දට ගෞරවය යන්න ඕනි කියලා ..ඒ නිසයි මාත් ඇතුළුව බහුතර ජනතාව කාලගුණ සැලකුවේ..නමුත් ඊට පස්සේ බලයෙන් උදම් වෙලා කරපු දේවල් අනුමත කරන්න බෑ ..

    - ජනාධිපති වෙන්න පුළුවන් සිමාව අයින් කරපු එක
    - අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීම සහ අධිකරණ තීන්දු ගණන් නොගැනීම
    - දුෂිත මැර දේශපාලුවන්ට විරුද්ධව පියවර නොගැනීම
    - රාජ්‍ය දේපල අවභාවිතය ( ශ්‍රී ලංකන් එයාර් ලයින් / අර සමුළුවට ගෙනාපු වාහන ටික )
    - පොලිසිය පක්ෂපාති වීම
    - මානව හිමිකම් කඩ කිරීම ගැන අපේ නිර්දොශිබව පෙන්නන්න වැඩ නොකරපු එක .චීනයේ හයිය අරගෙන සද්ද දාලා වැඩක් නෑ නේ

    ඔය වගේ වැරදි උනා බන් මහින්දගෙන්...

    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    praagdanaya saha thaakshanaya ayaojanaya karanna puluwan suduskam thiyena onema ratakata lankawe ayojanaya karanna ida labaa denna one. eka ratakata witharak seema wenna honda naha.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එකම හේතුව රනිල් එහෙම පම්පෝරි ගහන්න තරන් වැඩක් කරලා නැති එක නෙවේද මචන්. අවුරුදු 17ක් විපක්ෂ නායක පුටුවේ හිටපු මනුස්සයෙක් පම්පෝරි ගහන්නේ මොකක් ගැනද ? අගමැති වෙල හිටපු අවුරුදු හතරේත් ලොකු දෙයක් කරලා නෑ නෙ. කරපු එකම දැනෙන දේ සටන් විරාම ගිවිසුම විතරයි. එකත් ඉතිං රටට හොඳක් කරපු දෙයක් නෙවේ නෙ. අවුරුදු 10ක් ජනාධිපති වෙල හිටපු කෙනෙක් හැටියට මහින්දට පම්පෝරි ගහන්න ඕනේ තරන් කරපු වැඩ තියෙනව. මාගලක් වගේ දිග ලැයිස්තුවක් තියෙනව මනුස්සයට කියන්න. එකයි මම අරක කරා මේක කරා කියල කියන්නෙ.

    ඒ හින්ද පම්පෝරි නොගහන්නේ නිහතමානි කම නිසාද නැත්තන් පම්පෝරි ගහන්න තරන් දෙයක් නොකරපු නිසාද කියල ටිකක් හිතන්න වෙනව අපිට :yes:

    wadak kiana de ekak sapekshai anika ekath apita market karawala media walin ude hawa kiala kiala kawala thiana eka thamai apita kalpana wenne. samahara wita ranil/unp methods lankawe bahutharayakata allanne/galapenne nathi wennath puluwan. eka hondada narakada kiala ithin kalaya wisin theeranaya karai.

    karapu wada kiana de balana eka eka widi thiyenna puluwan. anika honda ho naraka wadak keruna nam eka ranil/mahinda hindama wechcha deyak nam raajya sewaya awul. ara kathawak thiyenne maluwek bala dena eka nevei malu bana hati kiala dena eka watinawa kiala. eh wage thamai karapu wadath. mata nam hithenne wadagath wenne kohen hari hinga kala parak hadeemata wada parak hadanna puluwan shramaya/wiwasayakathwaya nirmanaya karana eka. kramanukulawa diyunu wena eka.

    samahara dewal minissunta therenne kal gihin. balan imu.
     
    රනිල් රට හදයිද විනාශ කරයි ද ?

    මුලින්ම මචං ලංකාව දියුණු වෙමින් පවතින රටක් තමයි..එහෙම වුණා කියල කිසි අවුලක් නැ...ඇත්තටම හේතුව ලංකාවට හරියන ආර්ථික වැඩ පිළීවෙලක් තිබ්බේ නැ...තාමත් නැ....මහින්ද ගේ කාලේ ලංකාව aviation and shipping hub එකක් කරලා හම්බන්තොට නව නගරයක් ලෙස දියුණු කරන වැඩ පිළිවෙලක් තිබ්බා..ඒකේ අඩුපාඩු තිබ්බා නමුත් යම් වැඩ පිළිවෙලක් තිබ්බා.....ඒ වගේම ඒ වැඩ පිළිවෙල යටතේ සංවර්ධනයත් ක්‍රියාත්මක වුණා...
    ලංකාවේ ආර්ථිකය ගැන හිතන්න කලින් දැනගන්න ලංකාව 1970 දශකයේ ඉඳන් දේශපාලන ස්ථාවරත්වයක් නොතිබු රටක් ලංකාවට දේශපාලන ස්ථාවරත්වයක් ආවේ 2009 න් පස්සේ...ඒ අස්සේ අපි හමුදා කැරල්ලකට, ජවිපෙ කැරලි දෙකකට, අවුරුදු 30 ක සිවිල් යුද්ධයකට වගේම රටේ 34000ක් මැරිච්ච සුනාමියකටත් මුහුණ දුන්නා..ඉන්දියාව විසින් අපනයනය කළ cross border terrorism ….වලටත් මුහුණ දුන්නා....ඒ නිසා ලංකාව කොතනද මොනාද මෙච්චරකල් කලේ කියල අහන්න කලින් දැනගන්න මචං අපි මුහුණ දිපු ඒව වල හැටියට අද රට ගොඩාක් හොඳ තැනක තියන බව....

    අපේ රටේ සිංහලයාට ප්‍රශ්නයක් තියේ..ඒක ඇත්තම කියනවා නම් තියෙන්නේ අද ඊයෙක නෙමෙයි 993 චෝළ ආක්‍රමණයත් එක්ක....මේ රටේ තියන එකම ප්‍රශ්නය සිංහලයට රටේ හැම තැනම තමන්ගෙ ආධිපත්‍යය පවත්වා ගෙන යන්නට නොහැකි විම....හරි වෙන පැත්තකට යනවා නේ..කතාකරමු ආර්ථිකය ගැන...මම කියන්නේ අපිට 993 ඉඳන් තිබ්බා දේශපාලන වශයෙන් දැඩි අස්ථාවර බවක්...ඒක තමයි තාමත් තියෙන්නේ....
    සිරිමාවෝ ගේ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රශ්න තියේද? අනිවාර්යෙයන් අවුල් තියේ...සංවෘත ආර්ථික ක්‍රමයක් හරියන්නේ නැ..ඒ වගේම උඹ පිළිගන්න අකමැති වුණත් ඇත්ත කතාව ඒ ක්‍රමය යටතේ දේශිය කර්මාන්ත යම් නැගි සිටිමක් වුණා...ඒක නැ කියන්න එපා ...ඒක ඇත්ත

    දැන් ජේ ආර් ගෙනාවා විවෘත ආර්ථිකය...ඒක හොඳ ද? ඔව් ඒක හොඳයි...මහින්දට පස්සේ රටේ හොඳම නායකයා කවුද කිව්වොත් මම කියන්නේ ජේ ආර් කියල....මොකද ජේ ආර් ගේ විවෘත ආර්ථිකයයි ජේ ආර් ව්‍යවස්ථාවයි තමයි ජේ ආර් රටට කරපු හොඳම දේ...අපරාධය තියෙන්නේ මේ ගැන මිනිස්සුන්ගෙන් ප්‍රශංසාවක් වත් ලබන්න කලින් ඒ මනුස්සයා මිය යාමයි...ජේ ආර් ගේ විවෘත ආර්ථික ක්ර මය හොඳයි...හැබැයි ඒකේ අවුල් තිබ්බා....ගෙනාව විදිහ ඔයිට වඩා හොඳට කරන්න තිබ්බා...

    ජේ ආර් රජය විවෘත ආර්ථිකය කුට්ටිය පිටින්ම ගෙනත් අතාරින්නේ නැතුව...මොනාද අපේ හොඳ දියුණු කරන්න පුළුවන් දේශිය කර්මාන්ත, මොන මොන අංශ වලින් ද විවෘත කරන්න පුළුවන් වගේ එක පාරට රැඩිකල් වෙනසක් නැතුව ටිකක් හොයලා බලලා කල්පනා කරලා කළා නම් අපිට විවෘත ආර්ථිකයේ හොඳ ඵල නෙලා ගන්නත් තිබ්බා...ඒ වගේම ඒ වෙද්දි සංවෘත ක්‍රමය යටතේ තිබ්බ නැගි ආව දේශිය කර්මාන්ත තවත් ගොඩ නගන්න තිබ්බා...
    උඹ ඕන නම් හොයලා බලපන් ඉන්දියාවේ අද වෙන කොටත් කිරි කර්මාන්තය සමුපකාර ක්‍රමය යටතේ රට පුරා ක්‍රියාත්මක වෙනවා....ඒ වගේම කිරි කර්මාන්තය තනිකර ඉන්දියානු....පිටරට වලට බැහැ ඉන්දියාවට කිරි අපනයනය කරන්න..ඒ විදිහට සමහර ක්ෂේත්‍ර තෝරාගෙන එක පාරට විවෘත නොකර ටිකින් ටික කරන්න තිබ්බා...

    ඒක නොකිරිම ලොකු වරදක්...
    හැබැයි ඒ සියල්ල යටතේත් ජේ ආර් ගේ විවෘත ආර්ථිකය හොඳයි...හැබැයි විදේශ සමබන්ධතා පැත්තෙන් සිරිමාවෝ ට වඩා ජේ ආර් පිටි පස්සේ හිටියේ..
    සිරිමාවෝ ගේ කාලේ තමයි ලංකාව හා චිනය අතර හොඳ සම්බන්ධතා තිබ්බේ.....ලංකාවට වාසි චින සහල් - රබර් ගිවිසුම මතක් කරගන්න....
    සිරිමාවෝ ගේ කාලේ තමයි සිරිමා - ශාස්ත්රිබ ගිවිසුම ගැහුවේ..ඒක නිසා ලංකාවේ හිටිය වතු කම්කරුවන් සැහෙන කොටසක් ඉන්දියාවට යැව්වා....

    ලංකාව නියම විදිහට නොබැඳි ප්‍රතිපත්තියක් ඇති කරගත්තේ සිරිමාවෝ ගේ කාලේ..එයා ඒ අතින් ජේ ආර්ට වඩා ඉස්සරහින් හිටියා...ජේ ආර් හිතුවේ විදේශ සම්බන්ධතා කියල ඇමරිකාවට ලංවිම කියලා..නැ එ‍හෙම නැ..ඒ වගේම ඒක නිසා අපිට පාඩුත් වුණා නේ..ඉන්දියාව අපිට බලහත්කාරයෙන් යුද්ධය නවත්වන්න කියල 87 දි කිව්වාම...ඇමරිකාව ප්ර කාශයක් නිකුත් කළා විතරනේ..අන්තිමට ජේ ආර් ටම කියන්න සිද්ධ වුනා අපට යාළුවෝ නැ කියලා

    විදේශ ආයෝජන කොච්චර හොඳ දෙයක් ද? විදේශ ආයෝජන එන්න ඕන..හැබැයි උඹ හිත්න ඉන්න විදිහේ Volkswagen වගේ කර්මාන්ත ශාලා එන්නේ නැ..ඒකට හේතුව මචං ඒ කර්මාන්ත වලට මෙහෙට එන එක ඒ කම්පැනි කාරයින්ට පාඩුයි....උඹ හිතන්න ආයෝජකයෙක් විදිහට.....අපිට ඉතිහාසයේ ලොකුම විදේශ ආයෝජන ආවේ මහින්ද ගේ කාලේ ඒ ඩො බි 1.5ක් රනිල් නිසා ඒකත් නැති වෙන්න ගියා...දැන් දඩේකුත් අරන් ආපහු අරගෙන......මෙහෙ ඇවිත් කර්මාන්ත හදන්නේ නැ...ඒකට හරියන තත්ත්වයක් අපිට නැ....
    අපි මුලින්ම බලන්න ඕන ලංකාවේ දේශිය වශයෙන් නැත්තම් සම්පත් වලින් අපිට හදන්න පුළුවන් කර්මාන්ත මොනාද කියලා....අපි රට ඇතුලේ ශාක්‍යතා අධ්‍යනයක් කරන්න ඕන..ඒ විදිහට ආර්ථික ප්‍රතිපත්ති හදන්න ඕන....ඒ වගේම මචං තියනවා political economy කියල එකක් ..එතනදි ආර්ථික පැත්ත විතරක් නෙමෙයි..දේශපාලන හා සමාජ පැත්තත් බලන්න වෙනවා...සමහර ආර්ථික තිරණ අපිට ආර්ථික පැත්තෙන් වාසි වගේ පෙනුනට ඇත්තටම දේශපාලනික වශයෙන් අවාසියි......
    උදාහරණ විදිහට එට්කා ගිවිසුම රට ඇතුලේ ක්‍රියාත්මක සේවා සපයන සමාගම් වලට වාසි දායක වෙන්න පුළුවන්..හැබැයි ඒක රටට දේශපාලන වශයෙන් අවාසි ගොඩක් සමාජ ප්‍රශ්න ඇති කරන්න පුළුවන් එකක්....අන්න එතනදි කොච්චර ආර්ථික වාසි තිබ්බත් අපේ strategic interest කියන එකට හානි වෙනවා නම් ඒක ඉදිරියට ගිහින් වැඩක් නැ....පාලම ගත්තත් එහෙමයි...
     
    Last edited:
    එකම හේතුව රනිල් එහෙම පම්පෝරි ගහන්න තරන් වැඩක් කරලා නැති එක නෙවේද මචන්. අවුරුදු 17ක් විපක්ෂ නායක පුටුවේ හිටපු මනුස්සයෙක් පම්පෝරි ගහන්නේ මොකක් ගැනද ? අගමැති වෙල හිටපු අවුරුදු හතරේත් ලොකු දෙයක් කරලා නෑ නෙ. කරපු එකම දැනෙන දේ සටන් විරාම ගිවිසුම විතරයි. එකත් ඉතිං රටට හොඳක් කරපු දෙයක් නෙවේ නෙ. අවුරුදු 10ක් ජනාධිපති වෙල හිටපු කෙනෙක් හැටියට මහින්දට පම්පෝරි ගහන්න ඕනේ තරන් කරපු වැඩ තියෙනව. මාගලක් වගේ දිග ලැයිස්තුවක් තියෙනව මනුස්සයට කියන්න. එකයි මම අරක කරා මේක කරා කියල කියන්නෙ.

    ඒ හින්ද පම්පෝරි නොගහන්නේ නිහතමානි කම නිසාද නැත්තන් පම්පෝරි ගහන්න තරන් දෙයක් නොකරපු නිසාද කියල ටිකක් හිතන්න වෙනව අපිට :yes:

    රනිල් ගේ සටන් විරාමය ම ඇති මැන්ව ගෙදර යවන්න සදහටම
     
    ECTA ගිවිසුම තනිකරම ඉන්දියාවේ බලපෑම මත වෙන එකක්..2005 දී මහින්දට CEPA අදහස දැම්මා .2008 දී අත්සන් කරන්න මහින්ද එකග උනා..එත් යුද්ධෙදි ඉන්දියාව කෙලින්ම උදව් නොකරපු නිසා මහින්ද බෑ කිව්වා...මහින්ද පරද්දන්න රනිල්ට ඉන්දියාවෙන් සහය ලැබුන.CEPA එපා කිව්වා නිසා ECTA එනවා...එත් CEPA වල තියෙන දරුණු දේවල් මේකේ නෑ .දැන් ඉන්දියාවේ අයට ඇවිල්ලා මෙහෙ රස්සා වලට ඉල්ලන්න බෑ ..එත් ඉන්දියාවේ සමාගමකට මෙහෙ ඇවිල්ලා ව්‍යාපාර කටයුතු කරනවා නම් එකට ඉන්දියාවේ මිනිස්සු ගෙන්න පුළුවන් ...කෙසේ හෝ දැන් පොඩ්ඩක් ඉන්දියාවෙන් එන බලපෑම අඩු වෙලා තියෙනවා .මොකද ලෝකයේ අනිත් රටවල් වගේම චීනයත් ලංකාවට අපහු ලං වෙන නිසා ...රනිල්ගේ සහ ආණ්ඩුවේ අඩුපාඩු ගොඩක් තියෙනවා..එක නෑ කියන්නේ නෑ ..

    ඔව් ඉන්දියාවේ බලපැම ටිකක් අඩුවෙලා තියනවා නැවත චිනයට ළංවිම නිසා..ඒක හරි ඒ වුණාට මෙතන වෙන්නේ වෙන දෙයක්...පෝට් සිටිය නිසා ඉ්නිදයාවට දුක හිතුණා කියල බය වෙලා රනිල් මේක අත්සන් කරනවා...

    සිපා එකට වඩා මේකේ වැඩි වෙනසක් නැ...එට්කා එකෙනුත් ඒ බලපැම ඒ විදිහටම වෙනවා....මම ගිවිසුම් වලට විරුද්ධ නැ...හැබැයි ගිවිසුම් ගහන්න ඕන ....අපේ රටේ ගිවිසුම් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් මත.....ජාතික ප්‍රතිපත්තියක් නැතුව ගිවිසුම් ගැහුවාම වෙන්නේ අපිට පාඩුයි උන්ට වාසියි..ඒක තමයි 1998 ගිවිසුමටත් වුනේ....

    රනිල් චිනයට ළං වුනේ ලංකාවට balance of payements ප්‍රශ්නයක් ආව නිසා..නැත්තම් මු චිනය ඕන නැ වගේ හිටියේ..ඇත්ත කතාව ඇමරිකාව වත් ඉන්දියාව වත් මු හිතන විදිහේ සප් එකක් දුන්නේ නැ..උපදෙස් විතරයි..අන්තිමට මැන් ඉන්දියානු බලපැමෙන් මිදෙන්න චිනයට ගියා නෙමෙයි.....චිනයට යන්න මිනිහට වුණා ආර්ථිකය පැත්තෙන්....
     
    Aug 12, 2012
    4,169
    652
    0

    මේ වගේම තව වැදගත් දෙයක් තියෙනවා..එක තමයි අපේ රටෙන් වැඩි දුර අධ්‍යාපනයට , රැකියා වලට දියුණු රට වලට ගිය බුද්ධිමතුන් අපහු ගේනවා ගන්න එක .අවු 20-30 දී උසස් අධ්‍යාපනයට හෝ රැකියාවට ගිය ඒ අයගේ අවු 30-50 වෙනකොට ලබා ගන්න අත්දැකීම් , දැනුම අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්.මම දැක්කා රනිල් ප්‍රසිද්ධ ආරාධනාවක් කරලා තිබ්බා මේ අයට අපහු ලංකාවට ඇවිල්ලා එයාලගේ දැනුම , අත්දැකීම් අපේ රටට දෙන්න කියලා ...

    pita rata purawasibawaya thiyena indiyanuwanta indiyawa vishesha visa ekak labaa denawa. mama kiyanne lankawath pita rata purawasiybawaya thiyena lankikayanta mewani visa ekak labaa dunna nam lankawata owunge danuma saha mulyamaya ayojana genwa ganna pulwaun kiyala. rata purawasibawaya thiyena samaharak lankinayanta witharai lankawe purawasibaya ayadum karanna puluwan. mekata hethuwa own jeewath wena vides ratay neethiya diwthwa purawasibayawa anumatha karanne nathi ekai. mekata piliyamak vidihata lankawata puluwan pita rata purawasibawaya thiyena lankikayanta vishesha visa ekak labaa denna.
     
    ඔතන දෙයක් මිනිසුන්ට අමතක උනා බ්‍රෝ ..රනිල් ගහපු සාම ගිවිසුම 100% ලංකාවට වාසිදායක උනේ නෑ.මොකද ඒ කලේ අපේ රටේ වැඩ වලට විදේශ රටවල් කෙලින්ම මැදිහත් උනා ..මහින්ද බලයට ආපු ගමන් ඔය සාම ගිවිසුම ක්‍රියාත්මක කළා ..කොටි එක්ක ජිනීවා ගිහිල්ලා සාකච්චා කළා ..නමුත් මහින්ද කොටින්ට රට කොහෙත්ම දෙන්නේ නෑ කියන මතයේ හිටියා ..ඒ නිසයි මහින්ද යුද්ධ කරලා දිනුවේ...මහින්ද යුද්ධේ දිනපු එකේ ගෞරවය කාටවත් ගන්න බෑ .ෆොන්සේකා උනත් අණදුන්නේ මහින්ද පත් කරපු නිසා..කලින් යුද් හැමුදපතිවරු යුද්ධේ දිනන්න වැඩ කළා .." ජය සිකුරු " මෙහෙයුම කරද්දී ප්‍රභාකරන් අල්ලන්න ඔන්න මෙන්න හිටියේ..එත් විදේශ බලපෑම් නිසා ඒවාට කෙලින් නැගිටින්න්න නායකයෙක් හිටියේ නැති නිසා හමුදාවට නවතින්න උනා..මම අදටත් විශවාස කරනවා මහින්දට ගෞරවය යන්න ඕනි කියලා ..ඒ නිසයි මාත් ඇතුළුව බහුතර ජනතාව කාලගුණ සැලකුවේ..නමුත් ඊට පස්සේ බලයෙන් උදම් වෙලා කරපු දේවල් අනුමත කරන්න බෑ ..

    - ජනාධිපති වෙන්න පුළුවන් සිමාව අයින් කරපු එක
    - අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීම සහ අධිකරණ තීන්දු ගණන් නොගැනීම
    - දුෂිත මැර දේශපාලුවන්ට විරුද්ධව පියවර නොගැනීම
    - රාජ්‍ය දේපල අවභාවිතය ( ශ්‍රී ලංකන් එයාර් ලයින් / අර සමුළුවට ගෙනාපු වාහන ටික )
    - පොලිසිය පක්ෂපාති වීම
    - මානව හිමිකම් කඩ කිරීම ගැන අපේ නිර්දොශිබව පෙන්නන්න වැඩ නොකරපු එක .චීනයේ හයිය අරගෙන සද්ද දාලා වැඩක් නෑ නේ

    ඔය වගේ වැරදි උනා බන් මහින්දගෙන්...

    රනිල් ගහපු සාම ගිවිසුම 100%ක් වාසි වුනේ නැ නෙමෙයි ඒක 100%ක්ම අවාසියි..පොඩ්ඩක් හොයලා බලන්න ඒක අපිට කොච්චර නරක විදිහට බලපැවද කියලා...රනිල් ඒ කාලේ වැඩ කළ විදිහ උඹ අවංකයෙන්ම හොයලා බැලුවා න්ම උඹ මේ පෝස්ට් එකවත් දාන්නේ නැ..

    ජනාධිපති සිමාව අයින් කරපු එක ඒ හැටි අවුලක් නෙමෙයි මචං...ඒක ඒකාධිපතියන් බිහිවෙන්න රුකුල් දෙන්න පුළුව්න කියල කෙනෙක්ට කියන්න පුළුවන්..ඒකේ ඇත්තක් තියෙනවා....හැබැයි ලංකාවේ ඒක එහෙම වෙන්නේ නැ..උඹ කලින් උදාහරණ පිටින් ගත්ත සිංගප්පුරුවේ ලි ක්වාන් යු අවුරුදු 40 ක් අගමැති වෙලා හිටියා කියල දන්නවද?

    අපිට මචං ප්‍රජාතන්ත්‍රවාදියට A+ ගන්නවට කලි්න හදාගන්න තැන් ගොඩක් තියනවා....ඒ නිසා ඔය 18 කියන තරම් අවුලක් නැ...මේ රටේ සැහෙන කොටසකට ඒක අවුලක් වුනෙත් නැනේ

    --- අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීම සහ අධිකරණ තීන්දු ගණන් නොගැනීම
    - දුෂිත මැර දේශපාලුවන්ට විරුද්ධව පියවර නොගැනීම
    - රාජ්‍ය දේපල අවභාවිතය ( ශ්‍රී ලංකන් එයාර් ලයින් / අර සමුළුවට ගෙනාපු වාහන ටික )
    - පොලිසිය පක්ෂපාති වීම

    ඔය කාරණා ඔක්කොම වගේ හරි මචං...හැබැයි ඒ ටික අදටත් අදාළයි...උඹට ඒක තේරෙන්නේ නැතුව ඇති...ඔය ටික ඒ විදිහටම සිද්ධ වෙනවා...

    නැ බං..මානව හිමිකම් ගැන අපිට චෝදනා කරන්න ගියාම අපේ ඇත්ත කතාව කියන්න මහින්ද රජය උත්සාහ කළා...( ඒක මදි) හැබැයි කරන්න පුළුවන් දේ කළා.....නමුත් මචං රනිල් මොකද්ද කලේ? රනිල් ඒ කාලේ ලංකාවට විරුද්ධව මානව හිමිකම් චෝදනා ඇත්ත කියලා කියන්න යුරෝපා සංගමයට ගිය බව දන්නවද?

    රනිල් දැන් ඇවිත් මොකද්ද කලේ? ඔව් ඔව් මහින්ද ගේ කාලේ මානව හිමිකම් කඩවිම් ගොඩක් තිබ්බා..හැබැයි අපි කරන්නේ නැ කියලා..ඒක රට නිදොස් කිරිමක් ද? මට නම් එතන තියෙන්නෙ ලොකු ආත්මාර්ථ කමක්
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රනිල් රට හදයිද විනාශ කරයි ද ?

    මුලින්ම මචං ලංකාව දියුණු වෙමින් පවතින රටක් තමයි..එහෙම වුණා කියල කිසි අවුලක් නැ...ඇත්තටම හේතුව ලංකාවට හරියන ආර්ථික වැඩ පිළීවෙලක් තිබ්බේ නැ...තාමත් නැ....මහින්ද ගේ කාලේ ලංකාව aviation and shipping hub එකක් කරලා හම්බන්තොට නව නගරයක් ලෙස දියුණු කරන වැඩ පිළිවෙලක් තිබ්බා..ඒකේ අඩුපාඩු තිබ්බා නමුත් යම් වැඩ පිළිවෙලක් තිබ්බා.....ඒ වගේම ඒ වැඩ පිළිවෙල යටතේ සංවර්ධනයත් ක්රිියාත්මක වුණා...
    ලංකාවේ ආර්ථිකය ගැන හිතන්න කලින් දැනගන්න ලංකාව 1970 දශකයේ ඉඳන් දේශපාලන ස්ථාවරත්වයක් නොතිබු රටක් ලංකාවට දේශපාලන ස්ථාවරත්වයක් ආවේ 2009 න් පස්සේ...ඒ අස්සේ අපි හමුදා කැරල්ලකට, ජවිපෙ කැරලි දෙකකට, අවුරුදු 30 ක සිවිල් යුද්ධයකට වගේම රටේ 34000ක් මැරිච්ච සුනාමියකටත් මුහුණ දුන්නා..ඉන්දියාව විසින් අපනයනය කළ cross border terrorism ….වලටත් මුහුණ දුන්නා....ඒ නිසා ලංකාව කොතනද මොනාද මෙච්චරකල් කලේ කියල අහන්න කලින් දැනගන්න මචං අපි මුහුණ දිපු ඒව වල හැටියට අද රට ගොඩාක් හොඳ තැනක තියන බව....
    අපේ රටේ සිංහලයාට ප්රකශ්නයක් තියේ..ඒක ඇත්තම කියනවා නම් තියෙන්නේ අද ඊයෙක නෙමෙයි 993 චෝළ ආක්රරමණයත් එක්ක....මේ රටේ තියන එකම ප්රඇශ්නය සිංහලයට රටේ හැම තැනම තමන්ගෙ ආධිපත්ය3ය පවත්වා ගෙන යන්නට නොහැකි විම....හරි වෙන පැත්තකට යනවා නේ..කතාකරමු ආර්ථිකය ගැන...මම කියන්නේ අපිට 993 ඉඳන් තිබ්බා දේශපාලන වශයෙන් දැඩි අස්ථාවර බවක්...ඒක තමයි තාමත් තියෙන්නේ....
    සිරිමාවෝ ගේ ආර්ථික ප්රිතිපත්තියේ ප්ර ශ්න තියේද? අනිවාර්යෙයන් අවුල් තියේ...සංවෘත ආර්ථික ක්ර9මයක් හරියන්නේ නැ..ඒ වගේම උඹ පිළිගන්න අකමැති වුණත් ඇත්ත කතාව ඒ ක්රවමය යටතේ දේශිය කර්මාන්ත යම් නැගි සිටිමක් වුණා...ඒක නැ කියන්න එපා ...ඒක ඇත්ත
    දැන් ජේ ආර් ගෙනාවා විවෘත ආර්ථිකය...ඒක හොඳ ද? ඔව් ඒක හොඳයි...මහින්දට පස්සේ රටේ හොඳම නායකයා කවුද කිව්වොත් මම කියන්නේ ජේ ආර් කියල....මොකද ජේ ආර් ගේ විවෘත ආර්ථිකයයි ජේ ආර් ව්යකවස්ථාවයි තමයි ජේ ආර් රටට කරපු හොඳම දේ...අපරාධය තියෙන්නේ මේ ගැන මිනිස්සුන්ගෙන් ප්රමශංසාවක් වත් ලබන්න කලින් ඒ මනුස්සයා මිය යාමයි...ජේ ආර් ගේ විවෘත ආර්ථික ක්ර මය හොඳයි...හැබැයි ඒකේ අවුල් තිබ්බා....ගෙනාව විදිහ ඔයිට වඩා හොඳට කරන්න තිබ්බා...

    ජේ ආර් රජය විවෘත ආර්ථිකය කුට්ටිය පිටින්ම ගෙනත් අතාරින්නේ නැතුව...මොනාද අපේ හොඳ දියුණු කරන්න පුළුවන් දේශිය කර්මාන්ත, මොන මොන අංශ වලින් ද විවෘත කරන්න පුළුවන් වගේ එක පාරට රැඩිකල් වෙනසක් නැතුව ටිකක් හොයලා බලලා කල්පනා කරලා කළා නම් අපිට විවෘත ආර්ථිකයේ හොඳ ඵල නෙලා ගන්නත් තිබ්බා...ඒ වගේම ඒ වෙද්දි සංවෘත ක්ර මය යටතේ තිබ්බ නැගි ආව දේශිය කර්මාන්ත තවත් ගොඩ නගන්න තිබ්බා...
    උඹ ඕන නම් හොයලා බලපන් ඉන්දියාවේ අද වෙන කොටත් කිරි කර්මාන්තය සමුපකාර ක්රේමය යටතේ රට පුරා ක්රි යාත්මක වෙනවා....ඒ වගේම කිරි කර්මාන්තය තනිකර ඉන්දියානු....පිටරට වලට බැහැ ඉන්දියාවට කිරි අපනයනය කරන්න..ඒ විදිහට සමහර ක්ෂේත්ර තෝරාගෙන එක පාරට විවෘත නොකර ටිකින් ටික කරන්න තිබ්බා...
    ඒක නොකිරිම ලොකු වරදක්...
    හැබැයි ඒ සියල්ල යටතේත් ජේ ආර් ගේ විවෘත ආර්ථිකය හොඳයි...හැබැයි විදේශ සමබන්ධතා පැත්තෙන් සිරිමාවෝ ට වඩා ජේ ආර් පිටි පස්සේ හිටියේ..
    සිරිමාවෝ ගේ කාලේ තමයි ලංකාව හා චිනය අතර හොඳ සම්බන්ධතා තිබ්බේ.....ලංකාවට වාසි චින සහල් - රබර් ගිවිසුම මතක් කරගන්න....
    සිරිමාවෝ ගේ කාලේ තමයි සිරිමා - ශාස්ත්රිබ ගිවිසුම ගැහුවේ..ඒක නිසා ලංකාවේ හිටිය වතු කම්කරුවන් සැහෙන කොටසක් ඉන්දියාවට යැව්වා....

    ලංකාව නියම විදිහට නොබැඳි ප්‍රතිපත්තියක් ඇති කරගත්තේ සිරිමාවෝ ගේ කාලේ..එයා ඒ අතින් ජේ ආර්ට වඩා ඉස්සරහින් හිටියා...ජේ ආර් හිතුවේ විදේශ සම්බන්ධතා කියල ඇමරිකාවට ලංවිම කියලා..නැ එ‍හෙම නැ..ඒ වගේම ඒක නිසා අපිට පාඩුත් වුණා නේ..ඉන්දියාව අපිට බලහත්කාරයෙන් යුද්ධය නවත්වන්න කියල 87 දි කිව්වාම...ඇමරිකාව ප්ර කාශයක් නිකුත් කළා විතරනේ..අන්තිමට ජේ ආර් ටම කියන්න සිද්ධ වුනා අපට යාළුවෝ නැ කියලා
    විදේශ ආයෝජන කොච්චර හොඳ දෙයක් ද? විදේශ ආයෝජන එන්න ඕන..හැබැයි උඹ හිත්න ඉන්න විදිහේ Volkswagen වගේ කර්මාන්ත ශාලා එන්නේ නැ..ඒකට හේතුව මචං ඒ කර්මාන්ත වලට මෙහෙට එන එක ඒ කම්පැනි කාරයින්ට පාඩුයි....උඹ හිතන්න ආයෝජකයෙක් විදිහට.....අපිට ඉතිහාසයේ ලොකුම විදේශ ආයෝජන ආවේ මහින්ද ගේ කාලේ ඒ ඩො බි 1.5ක් රනිල් නිසා ඒකත් නැති වෙන්න ගියා...දැන් දඩේකුත් අරන් ආපහු අරගෙන......මෙහෙ ඇවිත් කර්මාන්ත හදන්නේ නැ...ඒකට හරියන තත්ත්වයක් අපිට නැ....
    අපි මුලින්ම බලන්න ඕන ලංකාවේ දේශිය වශයෙන් නැත්තම් සම්පත් වලින් අපිට හදන්න පුළුවන් කර්මාන්ත මොනාද කියලා....අපි රට ඇතුලේ ශාක්යැතා අධ්යවනයක් කරන්න ඕන..ඒ විදිහට ආර්ථික ප්රනතිපත්ති හදන්න ඕන....ඒ වගේම මචං තියනවා political economy කියල එකක් ..එතනදි ආර්ථික පැත්ත විතරක් නෙමෙයි..දේශපාලන හා සමාජ පැත්තත් බලන්න වෙනවා...සමහර ආර්ථික තිරණ අපිට ආර්ථික පැත්තෙන් වාසි වගේ පෙනුනට ඇත්තටම දේශපාලනික වශයෙන් අවාසියි......
    උදාහරණ විදිහට එට්කා ගිවිසුම රට ඇතුලේ ක්රිවයාත්මක සේවා සපයන සමාගම් වලට වාසි දායක වෙන්න පුළුවන්..හැබැයි ඒක රටට දේශපාලන වශයෙන් අවාසි ගොඩක් සමාජ ප්රවශ්න ඇති කරන්න පුළුවන් එකක්....අන්න එතනදි කොච්චර ආර්ථික වාසි තිබ්බත් අපේ strategic interest කියන එකට හානි වෙනවා නම් ඒක ඉදිරියට ගිහින් වැඩක් නැ....පාලම ගත්තත් එහෙමයි...

    100% true..මේ කියන දේවල් හැම එකක්ම ඇත්ත.මෙතැනදී විදේශ ආයෝජන එනවා කියන්නේ ලෝකයේ තියෙන හැම එකාම එනවා කියන එක නෙවෙයි.volkswagan කතාව නම් වැඩක් නැති බොරු රගපෑමක්.අඩුමගානේ ගිවිසුමේ තියෙන කරුණු ගැනවත් අපි දන්නේ නෑ ...

    ඇත්ත ලංකාව JVP කැරලි සහ චසිවිල් යුද්ධයක් ඉවර කරලා අවුරුදු ගානක කාලයක් අහිමි කරගෙන එන්නේ.එකේ පාඩුව කියලා නිම කරන්න බෑ .දැන් ඉන්න ආණ්ඩුවේ වගකීම තමයි අපහු ඒ කාලයට යන්නේ නැති වෙන්න රට හදන එක.එතනදි දෙමළ ප්‍රශ්නය ලොකුවට බලපානවා.ඒ වගේම දැනට හැංගිලා තියෙන නැගෙනහිර මුස්ලිම් ප්‍රශ්නයත් ඉදිරියට ලොකුවට අපිට බලපාන දෙයක්.එතකොට අපහු යුද්ධයක් ඇති නොවෙන්න නම් ඒ ප්‍රදේශ වල මිනිසුන්ගේ ජිවන තත්වය උසස් කරන්න ඕනි.අධ්‍යාපනය ලබා දෙන්න ඕනි.

    ඒ ප්‍රශ්න එහෙම යනකොට මේ ආණ්ඩුවට එන ප්‍රශ්නේ තමයි රට කොහොමද අදායම් ලබන තැනට ගේන්නේ කියලා.එතැනදී එක ක්‍රමයක් කියලා කියන්න බෑ .ඔයා කියනවා වගේ ශක්‍යතා අධනයක් කරලා බලන්න ඕනි.අපේ දැනුම, සම්පත් , ප්‍රාග්ධනය එක්ක අපිට සාපේක්ෂ වාසි මොනවද කියලා බලන්න ඕනි..අන්න එතැනදී මේ විදේශ ආයෝජන වටිනවා.මොකද අපිට තාක්ෂණික දැනුම , ප්‍රාග්ධන හැකියාව අඩුයි ලෝකයේ තරග කරන්න.විදේශ ආයෝජන එනකොට අනිවාර්යෙන් එයාලා බලනවා ඉන්දියාව වගේ විශාල වෙළදපොලක් තියෙද්දී ලංකාවට එන්න මොකද්ද හේතුව කියලා .මොකද්ද තියෙන වාසිය කියල.එක නිසා අපිට ඔය ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් මෙහෙ ඇවිල්ලා එයාලගේ කර්මාන්තශාලා දාන එක මතම යැපෙන්න බෑ .අපි බලන්න ඕනි අපිට ලෝක වෙලදපොලත් එක්ක සාපේක්ෂව වාසි මොනවගේ අලුත් කර්මාන්තද , නිෂ්පාදනද කියලා ..අන්න ඒවාට සහන දීල අපි දිටිගන්වන්න ඕනි.පොර්ට් සිටි , මත්තල ගුවන් තොටුපල , හම්බන්තොට වරාය මේ වගේ මහින්ද කරපු හොද ව්‍යාපෘති.මේවා වගේම නිෂ්පාදන පැත්තෙන් අපේ කර්මාන්ත දියුණු වෙන්න ඕනි.

    JR ට වඩා සිරිමාවෝ මැතිනියට විදේශ සම්බන්ධතා වලට වැඩි සහයක් තිබුන.හොද පිළිගැනීමක් තිබුන..එත් අද මහින්දට වඩා රනිල්ට පිළිගැනීමක් බහුතර රජයන් වලින් තියෙනවා.එකට හේතුව යුද්ධයෙන් පස්සේ මහින්ද ගොඩක් රටවල් තරහ කරගත්ත නිසා.

    ඔයා කියනවා වගේ වෙළද ගිවිසුම් හුදෙක් ආර්ථික වාසි බලලා ගහලා වැඩක් නෑ .මම අදටත් කියන්නේ ECTA එක ලංකාවට ඕනි නැති ගිවිසුමක්.එක තනිකරම ඉන්දියාවේ වෙළදපොල වැඩිකරගන්න කරන දෙයක්.එකෙන් කාලයක් යනකොට අපේ අර්ටිකය ඉන්දියාවම මත යැපෙන තැනකට එනවා.ඉන්දියාව සහ චීනය කියන්නේ සිතල යුද්ධයක් තියෙන රටවල් දෙකක්.චීනයට මහින්ද කාලේ ලොකු අවස්ථාවක් ලැබුනා ලංකාවට අතුල්ව් වෙන්න .එක ඉන්දියාවට පරශ්නයක් උනා .එක නිසයි ඉන්දියාව රනිල්ට උදව් කලේ.එකට කාලගුණ සලකන්න තමයි ECTA වලට යන්නේ .කොහොමත් ඉන්දියාව කියන්නේ එදා ඉඳන්ම ලංකාවේ වැඩ වලට කෙලින්ම මැදිහත් උන රටක්.ඉතින් අපිට ඉන්දියාවට එරෙහිව යන්න නම් එකට හරියන්න ආර්ථිකමය ශක්තියක් හදාගන්න ඕනි ඉන්දියාවෙන් තොරව.එතැනදී වෙනත් රටවල විදේශ ආයෝජන අපිට වැදගත් වෙනවා..එතැනදී අපිට වැදගත් වෙන්නේ..රට අදායමක් ලබාගන්න පුළුවන් , රැකියා අවස්ථා බිහිවෙන , ලෝකයත් එක්ක තරග කරන්න පුළුවන් නිෂ්පාදන බිහිකරන්න පුළුවන් ආයෝජන.
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රනිල් ගහපු සාම ගිවිසුම 100%ක් වාසි වුනේ නැ නෙමෙයි ඒක 100%ක්ම අවාසියි..පොඩ්ඩක් හොයලා බලන්න ඒක අපිට කොච්චර නරක විදිහට බලපැවද කියලා...රනිල් ඒ කාලේ වැඩ කළ විදිහ උඹ අවංකයෙන්ම හොයලා බැලුවා න්ම උඹ මේ පෝස්ට් එකවත් දාන්නේ නැ..

    ජනාධිපති සිමාව අයින් කරපු එක ඒ හැටි අවුලක් නෙමෙයි මචං...ඒක ඒකාධිපතියන් බිහිවෙන්න රුකුල් දෙන්න පුළුව්න කියල කෙනෙක්ට කියන්න පුළුවන්..ඒකේ ඇත්තක් තියෙනවා....හැබැයි ලංකාවේ ඒක එහෙම වෙන්නේ නැ..උඹ කලින් උදාහරණ පිටින් ගත්ත සිංගප්පුරුවේ ලි ක්වාන් යු අවුරුදු 40 ක් අගමැති වෙලා හිටියා කියල දන්නවද?

    අපිට මචං ප්‍රජාතන්ත්‍රවාදියට A+ ගන්නවට කලි්න හදාගන්න තැන් ගොඩක් තියනවා....ඒ නිසා ඔය 18 කියන තරම් අවුලක් නැ...මේ රටේ සැහෙන කොටසකට ඒක අවුලක් වුනෙත් නැනේ

    --- අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීම සහ අධිකරණ තීන්දු ගණන් නොගැනීම
    - දුෂිත මැර දේශපාලුවන්ට විරුද්ධව පියවර නොගැනීම
    - රාජ්‍ය දේපල අවභාවිතය ( ශ්‍රී ලංකන් එයාර් ලයින් / අර සමුළුවට ගෙනාපු වාහන ටික )
    - පොලිසිය පක්ෂපාති වීම

    ඔය කාරණා ඔක්කොම වගේ හරි මචං...හැබැයි ඒ ටික අදටත් අදාළයි...උඹට ඒක තේරෙන්නේ නැතුව ඇති...ඔය ටික ඒ විදිහටම සිද්ධ වෙනවා...

    නැ බං..මානව හිමිකම් ගැන අපිට චෝදනා කරන්න ගියාම අපේ ඇත්ත කතාව කියන්න මහින්ද රජය උත්සාහ කළා...( ඒක මදි) හැබැයි කරන්න පුළුවන් දේ කළා.....නමුත් මචං රනිල් මොකද්ද කලේ? රනිල් ඒ කාලේ ලංකාවට විරුද්ධව මානව හිමිකම් චෝදනා ඇත්ත කියලා කියන්න යුරෝපා සංගමයට ගිය බව දන්නවද?

    රනිල් දැන් ඇවිත් මොකද්ද කලේ? ඔව් ඔව් මහින්ද ගේ කාලේ මානව හිමිකම් කඩවිම් ගොඩක් තිබ්බා..හැබැයි අපි කරන්නේ නැ කියලා..ඒක රට නිදොස් කිරිමක් ද? මට නම් එතන තියෙන්නෙ ලොකු ආත්මාර්ථ කමක්

    ඔතන තමයි රනිල් දැන් හිරවෙලා ඉන්නේ.බලය ගන්න කලින් කියපු දේවල් දැන් කරන්න වෙලා තියෙනවා..නමුත් රනිල් යහපාලනය ස්ථාපිත කරන්න යම් යම් දේවල් කළා..එත් රට කාලයක් තිස්සේ හැදිලා තියෙන දේවල් වෙනස් කරන්න බෑ එකපාරටම...අපි බලමු..එකපාරටම මේ ආණ්ඩුව හොද නෑ කියන්නේ නැතිව බලමු මේ ඉතිරි අවු 4 කරන්නේ මොනවද කියලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    100% true..මේ කියන දේවල් හැම එකක්ම ඇත්ත.මෙතැනදී විදේශ ආයෝජන එනවා කියන්නේ ලෝකයේ තියෙන හැම එකාම එනවා කියන එක නෙවෙයි.volkswagan කතාව නම් වැඩක් නැති බොරු රගපෑමක්.අඩුමගානේ ගිවිසුමේ තියෙන කරුණු ගැනවත් අපි දන්නේ නෑ ...

    ඇත්ත ලංකාව JVP කැරලි සහ චසිවිල් යුද්ධයක් ඉවර කරලා අවුරුදු ගානක කාලයක් අහිමි කරගෙන එන්නේ.එකේ පාඩුව කියලා නිම කරන්න බෑ .දැන් ඉන්න ආණ්ඩුවේ වගකීම තමයි අපහු ඒ කාලයට යන්නේ නැති වෙන්න රට හදන එක.එතනදි දෙමළ ප්‍රශ්නය ලොකුවට බලපානවා.ඒ වගේම දැනට හැංගිලා තියෙන නැගෙනහිර මුස්ලිම් ප්‍රශ්නයත් ඉදිරියට ලොකුවට අපිට බලපාන දෙයක්.එතකොට අපහු යුද්ධයක් ඇති නොවෙන්න නම් ඒ ප්‍රදේශ වල මිනිසුන්ගේ ජිවන තත්වය උසස් කරන්න ඕනි.අධ්‍යාපනය ලබා දෙන්න ඕනි.

    ඒ ප්‍රශ්න එහෙම යනකොට මේ ආණ්ඩුවට එන ප්‍රශ්නේ තමයි රට කොහොමද අදායම් ලබන තැනට ගේන්නේ කියලා.එතැනදී එක ක්‍රමයක් කියලා කියන්න බෑ .ඔයා කියනවා වගේ ශක්‍යතා අධනයක් කරලා බලන්න ඕනි.අපේ දැනුම, සම්පත් , ප්‍රාග්ධනය එක්ක අපිට සාපේක්ෂ වාසි මොනවද කියලා බලන්න ඕනි..අන්න එතැනදී මේ විදේශ ආයෝජන වටිනවා.මොකද අපිට තාක්ෂණික දැනුම , ප්‍රාග්ධන හැකියාව අඩුයි ලෝකයේ තරග කරන්න.විදේශ ආයෝජන එනකොට අනිවාර්යෙන් එයාලා බලනවා ඉන්දියාව වගේ විශාල වෙළදපොලක් තියෙද්දී ලංකාවට එන්න මොකද්ද හේතුව කියලා .මොකද්ද තියෙන වාසිය කියල.එක නිසා අපිට ඔය ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් මෙහෙ ඇවිල්ලා එයාලගේ කර්මාන්තශාලා දාන එක මතම යැපෙන්න බෑ .අපි බලන්න ඕනි අපිට ලෝක වෙලදපොලත් එක්ක සාපේක්ෂව වාසි මොනවගේ අලුත් කර්මාන්තද , නිෂ්පාදනද කියලා ..අන්න ඒවාට සහන දීල අපි දිටිගන්වන්න ඕනි.පොර්ට් සිටි , මත්තල ගුවන් තොටුපල , හම්බන්තොට වරාය මේ වගේ මහින්ද කරපු හොද ව්‍යාපෘති.මේවා වගේම නිෂ්පාදන පැත්තෙන් අපේ කර්මාන්ත දියුණු වෙන්න ඕනි.

    JR ට වඩා සිරිමාවෝ මැතිනියට විදේශ සම්බන්ධතා වලට වැඩි සහයක් තිබුන.හොද පිළිගැනීමක් තිබුන..එත් අද මහින්දට වඩා රනිල්ට පිළිගැනීමක් බහුතර රජයන් වලින් තියෙනවා.එකට හේතුව යුද්ධයෙන් පස්සේ මහින්ද ගොඩක් රටවල් තරහ කරගත්ත නිසා.

    ඔයා කියනවා වගේ වෙළද ගිවිසුම් හුදෙක් ආර්ථික වාසි බලලා ගහලා වැඩක් නෑ .මම අදටත් කියන්නේ ECTA එක ලංකාවට ඕනි නැති ගිවිසුමක්.එක තනිකරම ඉන්දියාවේ වෙළදපොල වැඩිකරගන්න කරන දෙයක්.එකෙන් කාලයක් යනකොට අපේ අර්ටිකය ඉන්දියාවම මත යැපෙන තැනකට එනවා.ඉන්දියාව සහ චීනය කියන්නේ සිතල යුද්ධයක් තියෙන රටවල් දෙකක්.චීනයට මහින්ද කාලේ ලොකු අවස්ථාවක් ලැබුනා ලංකාවට අතුල්ව් වෙන්න .එක ඉන්දියාවට පරශ්නයක් උනා .එක නිසයි ඉන්දියාව රනිල්ට උදව් කලේ.එකට කාලගුණ සලකන්න තමයි ECTA වලට යන්නේ .කොහොමත් ඉන්දියාව කියන්නේ එදා ඉඳන්ම ලංකාවේ වැඩ වලට කෙලින්ම මැදිහත් උන රටක්.ඉතින් අපිට ඉන්දියාවට එරෙහිව යන්න නම් එකට හරියන්න ආර්ථිකමය ශක්තියක් හදාගන්න ඕනි ඉන්දියාවෙන් තොරව.එතැනදී වෙනත් රටවල විදේශ ආයෝජන අපිට වැදගත් වෙනවා..එතැනදී අපිට වැදගත් වෙන්නේ..රට අදායමක් ලබාගන්න පුළුවන් , රැකියා අවස්ථා බිහිවෙන , ලෝකයත් එක්ක තරග කරන්න පුළුවන් නිෂ්පාදන බිහිකරන්න පුළුවන් ආයෝජන.

    ඇයි යුද්දෙ නිසා ගොඩක් රටවල් මහින්ද එක්ක තරහ උනේ? ඇයි ඒවගේම ඒ රටවල් රනිල් එක්ක යාලු?