රනිල් වීශ්‍රාම යයි. පක්ශයේ අද්‍යාත්මික නායකයා වේ. 🔴BREAKING

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Excited The Moment GIF by Sherchle
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඕක යන්නේ නැ බන් ලොවෙත් . 2020 unp එක තනි සිට් එකට වැටුන වෙලෙත් ඔහොම තමා කිය කිය හිටියේ .. හම්බෙච්ච national list seat එකට එකෙක්ව දාන්නේ නැතුව මාස 6කට වඩා ඇද ඇද ඉදල පස්සේ shape එකේ එකට රිංගුවා .. දැන් මේ ලක්ෂ 22ක් චන්ද හම්බුනා වෙලේ මෙන් කියල යයි ... බොරු කතා ඕව හොදයි හාවොන්ට කියන්න
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ආද්‍යාත්මික නායකයා නෙමෙයි දැනෙවත් ආද්‍යාත්මික මාර්ගයෙ ගිහිල්ල බනක් බාවනවක් කරගත්තොත් හොද නැද්ද... ,
    මොකද කරපු පව් වලට එන ආත්මෙ සතෙක් වෙල උපදි
    බටලන්ද එහෙම කට්ටියට මත ඇති නෙ