රනිල් වීශ්‍රාම යයි. පක්ශයේ අද්‍යාත්මික නායකයා වේ. 🔴BREAKING

inspiron

Well-known member
  • May 27, 2014
    24,992
    17,623
    113
    Nowhere
    what-meme.gif
     
    • Like
    Reactions: Solo Rider

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Chandrika ge role eka thama Raniluth karanna hadanne

    Agathiyata path wishramika janadhipathiwarunge sangamaya kiyala ekak hada gattanan hari
     
    • Like
    Reactions: yapa100

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඕක යන්නේ නැ බන් ලොවෙත් . 2020 unp එක තනි සිට් එකට වැටුන වෙලෙත් ඔහොම තමා කිය කිය හිටියේ .. හම්බෙච්ච national list seat එකට එකෙක්ව දාන්නේ නැතුව මාස 6කට වඩා ඇද ඇද ඉදල පස්සේ shape එකේ එකට රිංගුවා .. දැන් මේ ලක්ෂ 22ක් චන්ද හම්බුනා වෙලේ මෙන් කියල යයි ... බොරු කතා ඕව හොදයි හාවොන්ට කියන්න
    awurudu 1 1/2 k witara adda.

    දැන් උන් එල්ලෙන්න බල්ලෙක් හොයනවා. එක්කෝ ඕකා පැත්තකට වෙලා ඉඳී. ඊටපස්සෙ ජාතික ලැයිස්තුවෙන් රිංගයි. සෙට් එකක්ම සජියගෙන් ඇවිත් පාර්ලිමේන්තු ආපු ගමන් අනික් පැත්තෙ ඉඳගත්තෙ. :lol: :lol:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    රනිලාත් එක එක කාලෙට මොකක් හරි උස්සන් එනවා. කොහොමහරි කාලෙ කනවා ඊටපස්සෙ වෙන දෙයක් නෑ.

    AKA - මොල කාරය
    සාකියා වෙන්නේ කවුද
    moda joduwa?
    ------ Post added on Sep 24, 2024 at 1:07 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අවුරුදු 55-60න් ආණ්ඩුවේ රස්සාව කරන්න බෑ කියලා විශ්‍රාම යවනවා නම් උන්ට දේශපාලනේ කරන්න පුලුවන් වෙන්නෙ කොහොමද? ඕකට උපරිම වයසක් දාන්න ඕනෙ. 75වත්.

    ජාතික ලැයිස්තුවට පත්වෙන උන් අනුපිළිවෙලින් හදලා දෙන්න කියන්න ඕනෙ නාම යෝජනා දෙනකොට. එතකොට පැරදෙන එවුන් ලිස්ට් එකෙන් ගන්නත් බෑ. එහෙම නැත්නම් පැය 24ක් ඇතුලත ලිස්ට් එක දෙන්න කියන්න ඕනෙ. නැත්නම් නාම යෝජනා දෙද්දි දෙන ලිස්ට් එකට පත් කරන්න ඕනෙ. පක්ෂවල උන්ට වංගු ගගහා කාලෙ කකා ඉන්න බෑ එතකොට.