රනිල් සහ යුද්ධය ? මොහොතක් සිතන්න.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    මහින්ද , ගෝඨා, සරත් ඇතුලු ත්‍රිවිධ හමුදාව යන තුන් ගොල්ලො දිනපු යුද්ධයට අයිතිකාරයො ගොඩාක් ඉන්නව.

    රනිල කරේ බුද්ධි අංශය විනාශකරපු එකයි තොප්පිගල දිනනකොට කෝචොක් දාන එකයි, රවිය අනික.
    හොර රැජින 75%ක් දිනලලු තිබ්බෙ. ඉතුරු 25% මහින්දට කරන්න තිබ්බලු පව් කියල.
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    නූල මොක වෙතත් බොරු කියද්දී කැතයි නේද?:rolleyes:

    ඒක නේන්නම්, මුලින් ඔක්කොම දන්නවා වගේ කතා කරලා පස්සෙ වරදිනවා කියන එක චාටර් නෙ :eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුන් ගොන් ආතල් ගන්නවා බන්....
    තව ටිකකින් මැක්ස් එස් එල් බනි යු එන් පි උන්ට.බැනල කියයි ජෙවීපී එක තමයි මේ වෙලවේ රට හදන්න ඕනේ කියලා....
    අර තව එකෙක් ඉන්නේ jvp ගූ හැලි එකෙක්... මට නම මතකත් නෑ ඌත් ඇවිත් අඩව්වක් අල්ලලා පටන් ගනී......
    මුන් ඔක්කොම මහමතිවරනෙට ලෑස්ති වෙන්න බොරු කියනවා....

    උඹලට නොපෙනුනාට සරත් මොකුත්ම කරේ නෑ ගෝටා තමයි යුද්ධේ කරේ කියල බායි ගන්නෙත් ගොන් ආතල් තමයි :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    මුන් ගොන් ආතල් ගන්නවා බන්....
    තව ටිකකින් මැක්ස් එස් එල් බනි යු එන් පි උන්ට.බැනල කියයි ජෙවීපී එක තමයි මේ වෙලවේ රට හදන්න ඕනේ කියලා....
    අර තව එකෙක් ඉන්නේ jvp ගූ හැලි එකෙක්... මට නම මතකත් නෑ ඌත් ඇවිත් අඩව්වක් අල්ලලා පටන් ගනී......
    මුන් ඔක්කොම මහමතිවරනෙට ලෑස්ති වෙන්න බොරු කියනවා....
    :rofl::rofl::rofl::rofl: සෝබන විප්ලව කාරයො.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඇත්ත කියන්නද රනිල් එනකොට යුද්දෙ මිනිස්සුන්ට එපා වෙලා තිබ්බෙ . සිංහලුන්ටත්, රනිල්ට වෙන විකල්පයක් තිබ්බෙ නෑ. මිනිහා ගෙනාවා සටන් විරාමෙ. ඒකෙ අඩුපාඩු කන්දරාවක් තිබ්බා. රනිල් සටන් විරාමෙ ගෙනාවෙ කොටින්ව දෙකඩ කරන්න මොකකටවත් නෙමෙයි. හැබැයි අපේ වාසනාවකට ඒකාලෙදි එහෙම උනා. සටන් විරාමෙ තිබ්බ අවුල් හා රට පාලනයෙදි ගෙනිච්ච ප්‍රතිපත්ති හින්දා රනිල්ට ගෙදර යන්න උනා. ඊට පස්සෙ ආවෙ අපේ දෙශපේමී පුත්‍රයා. පොර ආපු ගමන් සරම කැහැපට ගහන් යුද්ද කලාද ? නෑ මිනිහත් රනිල්ගේ සාම සාකච්ඡාවම දිගටම කලා තමිල් චෙල්වන්ලා එක්ක. යුද්ද කරන තැනට මේ රට ගෙනාවෙ ජෙප්පොයි හෙළ උරුමෙයි තව ජාතිකවාදී බලවේගයි. ඒ ප්‍රේශර් එක හින්දා බැන බැන මහින්ද යුද්දෙට ගියා. යුද්දෙ දිනාගෙන එනකොට අන්න සාම සාකච්ඡා නොකලා වගේ දේශපේමියා උනා. රනිල් නිකන්ම දේශද්‍රෝහියා උනා
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හෙළයෙක්;17853583 said:
    මහින්ද , ගෝඨා, සරත් ඇතුලු ත්‍රිවිධ හමුදාව යන තුන් ගොල්ලො දිනපු යුද්ධයට අයිතිකාරයො ගොඩාක් ඉන්නව.

    රනිල කරේ බුද්ධි අංශය විනාශකරපු එකයි තොප්පිගල දිනනකොට කෝචොක් දාන එකයි, රවිය අනික.
    හොර රැජින 75%ක් දිනලලු තිබ්බෙ. ඉතුරු 25% මහින්දට කරන්න තිබ්බලු පව් කියල.
    :yes::yes:තොප්පිගල කියන්නේ.,.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්ත කියන්නද රනිල් එනකොට යුද්දෙ මිනිස්සුන්ට එපා වෙලා තිබ්බෙ . සිංහලුන්ටත්, රනිල්ට වෙන විකල්පයක් තිබ්බෙ නෑ. මිනිහා ගෙනාවා සටන් විරාමෙ. ඒකෙ අඩුපාඩු කන්දරාවක් තිබ්බා. රනිල් සටන් විරාමෙ ගෙනාවෙ කොටින්ව දෙකඩ කරන්න මොකකටවත් නෙමෙයි. හැබැයි අපේ වාසනාවකට ඒකාලෙදි එහෙම උනා. සටන් විරාමෙ තිබ්බ අවුල් හා රට පාලනයෙදි ගෙනිච්ච ප්‍රතිපත්ති හින්දා රනිල්ට ගෙදර යන්න උනා. ඊට පස්සෙ ආවෙ අපේ දෙශපේමී පුත්‍රයා. පොර ආපු ගමන් සරම කැහැපට ගහන් යුද්ද කලාද ? නෑ මිනිහත් රනිල්ගේ සාම සාකච්ඡාවම දිගටම කලා තමිල් චෙල්වන්ලා එක්ක. යුද්ද කරන තැනට මේ රට ගෙනාවෙ ජෙප්පොයි හෙළ උරුමෙයි තව ජාතිකවාදී බලවේගයි. ඒ ප්‍රේශර් එක හින්දා බැන බැන මහින්ද යුද්දෙට ගියා. යුද්දෙ දිනාගෙන එනකොට අන්න සාම සාකච්ඡා නොකලා වගේ දේශපේමියා උනා. රනිල් නිකන්ම දේශද්‍රෝහියා උනා

    ඇත්තම කතාව ඕක තමයි.........කොයි පැත්තවත් 100% හරි හෝ වැරදි නෑ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම දන්න තරමට නම් ජයසිකුරුඊ කියන්නෙ ලන්කා හමුදා ඉතිහාසයෙ තිබුනු අසාර්තකම මෙහෙයුමක් එකෙදි කරන්න ගියෙ 9 මාර්ගය හරහා යාපනයට ගොඩබිම් මාර්ගයක් සදාගනීම. මෙ මෙහෙයුම අවුරුදු 3ක් විතර කරා සමහර විට මාස 6-7 අඩියක්වත් ඉස්සරහට යන්නෙ නෑතිව එක තෑන හිටියා. ඒ වගෙම ඊස්සරහට යද්දි පාර දෙපත්තම ආරක්ශා කලයුතු නිසා සටනට යෙදවියහෑකි සොල්දාදුවන් අඩුවීම නිසා මෙහෙයුම නෑවතුනා.

    නොනවතින රෑල්ල පලඊ පහුකරගෙන යාපනය පෑත්තට එද්දි එකල ජනාදිපතිනිය ඉන්දියාවෙන් උදවු ඉල්ලුවට හම්ම්බ උනෙ නෑහ. නමුත් චෙකොලොස්වකියාවෙන් අපිට ග්‍රාඩ් රොකට් (මල්ටි බෑරල්) දුන්නා නමුත් මම අහල තියන විදිහට බටහිර රට්කින් එවා ගෙන ගුවන් යානා වලට භාදාකලා. පස්සෙ පකිස්තානයෙන් මල්ටි බෑරල් කෙලින්ම පලාලි වලට ගෙනත් තමඊ කොටි නෑවත්වුවෙ මෙකට රනිල් කරපු දෙයක් නෑහ.

    කරුනා එල් ටි ටී ඊ එකෙන් බින්ද වීම ලන්කා හමුදා බුද්දි අන්ශ මෙහෙයුමක් කියල ත්මඊ කියන්නෙ අරක්ශක අන්ශ කරුනා පිටරට වල සාම සාකච්චා වලට ගියහම කරපු මෙහෙයුම් වලින් තමඊ කරුනාව ගත්තෙ එකට දෙශපාලන සම්බන්දයක් එන්නෙ පස්සෙ. ඒ වගෙම ප්‍රභාකරන් 2002 සාම සකච්චාවලට අකමතිවීම ලන්කාවෙ වාසනාවක් නෑතිනම් එල් ටි ටි ඊ එකට අවශ්ය දෙවල් වලින් 90% එකෙ ලභාදිලා තියනවාලු ( මෙක ඈත්තද කියලා බලන්නවත් සාම ගිවිසුම් කොපියක් ලන්කා අන්ඩුවෙ නෑහලු මොකද රනිල් අත්සන් කරපු කොපියත් නොර්වෙ නියොජිතයො අරන් ගියා කියනවනෙ අනෙ මන්දා ඈත්තද කියල අත්සන් කරපු පාර්ශවයකටවත් සාමගිවිසුම බලන්න නෑත්වෙන් එක) මෙ ගිවිසුමට අකමෑති වෙන එක නිසා ප්‍රබා හා ඈන්ටන් බාලසින්හම් එක්ක ලොකු ප්‍රශ්නයකුත් ඈති වෙලා බාලසින්හම් ලන්කාවෙන් ගිහිල්ලත් තියෙනවා.

    මේ කරැණු ටික මම අහල තියෙනවා. මේක තමයි ඒ කාලේ යුද්දෙ සැබැ තත්වය. චන්ද්‍රිකා කලේ එක දෙයයි. ඒ යුද්දෙ කරන කොල්ලන්ට ටිකක් හරි සාධාරණ වැටුපක් ලබාදෙන්න කැමතිවීම. ඒකත් උනේ හමුදාව අතැරලා කොල්ලො යන එක නවත්වාගන්න. රනිල් ගැන කිව්වොත් ඉතින් මරියා කියල තමයි කියන්න වෙන්නෙ. රනිල් ගේ සාම යෝජනා ප්‍රභා පිලිගත්තනම් අද යාපනේ වෙනම ප්‍රාන්තයක්. කීමට ඇත්තේ එපමණයි
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අවන්කවම කිව්වොත් රනිල් මොලෙන් ගහපු සීන් නම් නෑ. රනිල් ප්‍රසිඩන්ට් උනා නම් අද උතුර නැගෙනහිර ඊලාම්. මහින්දව දිනෙව්වේ ඒ වෙලාවේ රනිල්ව එන එක වලක්වන්න. නැතුව මහින්ද හොඳ හින්දා නෙමෙයි.මහින්දත් රනිල චන්ද්‍රිකා වගේම වෙනසක් නෑ. යුද්දේ කරමු කියන එකේ හිටියේ ජෙප්පොයි,හෙල උරුමෙයි. හැබැයි ඒකට ගෝඨා කැමති උනා. ගෝඨ අතර මගදි යුද්දේ දාල රට ගියාට පොරට අයේ ආවම අවන්කවම යුද්දේ ඉවර කරන්න උවමනා උනා. ගෝඨා දැන ගෙන හිටියා මේක ගහනවා නම් ගහන්න පුලුවන් එස් එෆ් ට විතරයි කියලා. මහින්ද අඩු තරමේ එස් එෆ් දානවට වත් කැමති උනේ නෑ.යුද්දෙන් 70%ක් ම කරේ පාබල හමුදා. ඒක නෑ කියන්න බෑ. අනිත් ආමි දෙක ලොකු සපොර්ට් එකක් දුන්නා. ගෝටා තමයි මේ ආමීස්,පොලිස්, පොලිටික්ස් කියන ඒවා කොර්ඩිනෙට් කරේ. කෝඩිනෙට් එක ශිරාවටම කරා. මහින්ද අයියා හින්දා ඒක කරන්න පුලුවන් උනා. නැත්නම් වෙන එකෙක් හිටියා නම් කරන්න වෙන්නේ නෑ. එස් එෆ් ගේ මාස්ටර් මයින්ඩ් එක හින්දා යුද්දේ අවුරුදු දෙක හමරෙන් ඉවර කරේ. එහෙම කාටවත් හිතා ගන්න බැරි වෙන්න අඩු කාලයකදී ගැහුවෙ නැත්නම්, අවුරුදු 5 ක් විතර ඇද්ද නම් බලා ගන්න තිබ්බා මහින්ද විදේශ බල වේග වලට කොහොමද මුහුණ දෙන්නේ කියල. බැරි වෙලාවත් වෙන ආමි කමන්ඩර් කෙනෙක් ඉඳල යුද්දේ ඇදුනා නම් මෙලහකට ආයේ යුද්දේ නැවතිලා සකච්චා. මගේ යාලුවෝ ගොඩක් ආමි එකේ හිටියා.උන් තමයි මේවා කිව්වේ. උදේ 80 ටීම එකයි හවස 80 ටීම එකයි බැහලා එහෙම එක දිගට ගැහුවේ. කොටින්ට ප්ලෑන් කරන්න තියා ,උදව් ගන්නවා තියා ඩිෂිසන් එකක් වත් ගන්න වෙලාවක් නැති උනා.කොටිනම් කියනවා නම් යුද්දේ ඉවර වෙන කල් කොටි කරේ ඩිෆෙන්ස් කරන එක. උන්ට ඕගනයිස් වෙන්න වෙලාවක් හම්බ උනේම නෑ.ඒ හින්දා අපේ කොල්ලන්ටත් කැසුවල්ටිස් වැඩි උනා. මගේ යාලුවා බැහැපු ඔප් එකේ 80 දෙනාගෙන් 41 එකක අත් හරි කකුල් හරි කැපුවලු. බට්ටෝ වපුරලලු හිටියේ. මගේ යාලුවගේ තාම බට්ටෝ කෑලි අතේ තියෙනවා. අයින් කරන්න බෑ අතේ ස්නායූ ඩැමේජ් වෙනවා. තව ගොඩාක් දේවල් කියන්න පුලුවන් ඒත් වැඩක් නෑ. මම යුද්දේ ගෞරවය වැඩියෙන්ම දෙන්නේ ගෝටටයි එස් එෆ් ටයි. අනිත් ඔක්කොම කරේ සපොර්ට් කරන් එක මහින්ද ඇතුලුව. ඒත් මහින්ද යුද්දේ කරේ තියා ගෙන වෙන ගෙම් තමයි ගැහුවේ. ඒකයි මම කිව්වේ ගෝටා සලිලි හොරකම් කරපු එකට අහු උනොත් සලිලි අර ගෙන හිරේ දාන්නෙ නැතුව නිවාස අඩ්ඩස්සියේ තියන්න ඕන කියල (ලිමිටඩ් ෆැසිලිටීස් එක්ක ).


    හැබයි රනිල් දක්ෂ පොලිසි මෙකර් කෙනෙක්. ඒ ගැන විවාදයක් නෑ. දැන් කොටි නැති නිසා රට ආර්ථික වශයෙන් දියුණු කරන්න පුලුවන් එකම පොර රනිල්. ඒකයි අපි රනිල් ලව දිනෙව්වේ. මිනිස්සු හැටියට අපි ඉන්නේ කලගුණ සලකන්න නෙමෙයි. අපේ රට් දියුණු කර ගන්න හරි වෙලාවට හරි පුද්ගලයෝ තොර ගන්න. අනිත් එක මේ චාටර් ව්‍යවශ්ථාවෙන් විධායක බලතල අඩු කර ගන්න.
    මේ ගොල්ලොත් හරි යන්නේ නැත්නම් වෙන පුලුවන් එකෙක් පත් කර ගන්න ඕනේ. හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි පුලුවන් උන් ටිකක් රටේ හැදුනම රට නිකන්ම දියුණු වෙයි. එක එක පක්ෂ වලට ගැති නොවී.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කුහක විදියට විවේචනය කරන්න එපා මචං. රනිල්ට බැනපන් එක අවුලක් නැහැ. එත් SF ගේ යුද උපායමාර්ග විවේචනය කරන්න උබට තියන සුදුසුකම් මොකද්ද ?? උබ කෙඅ බෙට්ටවත් ගහලා තියාවද??
    උබ රනිල් ගැන ඉන්න මතයේ මම ඉන්නව. එත් ඔහොම ගරහන්න එපා SF වගේ දක්ෂ නිල්දරියෙක්ට.

    රනිල්ට බනින්න උබේ තියෙන සුදුසුකම මොකක්ද? :confused:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රනිල් කරන ඒවා මේ රටේ හරක්ට තේරෙන්නේ නෑ, එහෙම තේරෙනවා නම් මහින්දව 2 පාරක් ජනපති කරන්නේ නෑ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo


    රනිල්ට බනින්න උබේ තියෙන සුදුසුකම මොකක්ද? :confused:

    මම අර ගුනේ බායි ට දීලා තියන් ඖත්ත්රේ තමය දෙන්න තියෙන්නේ
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ගොන් විදියට ත්රුම් ගන්න එපා.
    මහින්දගේ අපි විවේචනය කරන්නේ පෙන වැරදි. මම කවදත් කියල තියනවද මහින්ද කුඩු ගැහුවා බඩු ගැහුවා කියලා
    ෆොන්සේකා හමුදාවෙන් පස්සේ කරපුව සුදු කොඩි කතා විවේචනය කිරීම ප්‍රශ්නයක් නැහැ.
    යුද හැකියාව විවේචනය කරන්න උබ දන්නේ මොනවාද ?? මේ ඒ සි කාමර ඇතුලේ හින දකින චු කොල්ලෙක් වගේ උබ කොහොමද යුද සංග්‍රාමික බුද්දිය හැකියාව විවේචනය කරන්නේ අඩුම ගානේ උබට කැටපොලෙකින් කුරුල්ලෙක් වත් මරන්න පුලුවන්ද??
    උබව ගැලපෙන්නේ විමල් රෝහිත් බන්දුල පවිත්‍ර සෙට් එකටම තමයි
    මහින්ද ගොටබය මොනා කලත් අපි උ යුද්දේ දී කරපුව වැරදි කියලා තියනවාද??

    මම කතා කලේ ඒගැන

    WADAK NA MACHAN..MUN WAGE BATH KANA HARAK EKKA KATHA KARALA..KOCHCHARA KIWATH MUNTA MAHINDAYAI GOTABAYAI BASILUI THARAM JAATHIKA WEERAYO NA..THAWA AURUDU 8KATA RATA ARA HORA MAHINDAYATA DUNNA NAM BALAGANNA THIBBA UNGE HODA HODA WEERAKAM..
    GEWAL NATHIWA SARANAGATHAYO INNA RATE NELUM KULUNAK P#@? GAHANNADA YAKO..
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දගේ ෆෑන් රොත්තක් ඇවිත් කියනවා ගෝටා විතරයි යුද්දේ කලේ කියලා. එහෙම නැහැ කිවුවම් සමහර පොන්ස්ලා ට ගොඩක් රිදෙනවා. රනිල්ගේ සාම ගිවිසුමෙන් වෙන්න ගියදේ ඒකාලේ සිහිය තිබ්බ උන් දැක්ක. මිලේනියම් සිටි මොනාද උනේ කියල දැක්ක. මම කියන්නේ නැහැ රනිල් උවමනාවෙන් පවා දුන්න කියල. එත් රනිල් ගේ නොසැලකිල්ල හා රජයක් මරුවෙනකොට අවශ්‍ය ආරක්ෂක රහස් ගැන දැනගත යුත්තන් දැනුවත් නොකිරීමයි එකට හේතුව.

    සාමගිවිසුම නම රනිල්ට බේරෙන්න බැරිදෙයක්. මොකද එක ක්‍රියාත්මක උනනන්ම් පාස්පෝට් එකන් තමයි යාපනේ යන්න වෙන්නේ. අපි වගේ රටවලට පෙඩරල් ගැලපෙන්නේ නැහැ කොහොමත්. මොකද අපේ රටවල් ආර්ථික හා යුද ශක්තිය අතුරින් බලවත් නැති නිසාත්, යුද්දයක් නිසා විරසක වෙච්ච ජාති දෙකක් භුමිය බෙදාගැනීම වගේ කාරණාවක් වෙන නිසාත්. එතනදී මහින්දව ගෙන එම නිසා සෑහෙන හොද වැඩක් රටට සිද්ද වෙන්ව. එත් යුද්දේ හා ඉන් පසුව සිද්දවෙච්ච දේවල් ගැන කියන්න ඉනි නැහැ.
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    රනිල් කරන ඒවා මේ රටේ හරක්ට තේරෙන්නේ නෑ, එහෙම තේරෙනවා නම් මහින්දව 2 පාරක් ජනපති කරන්නේ නෑ.

    Well said bro...
    me rate inna godak bath kana harakta molen karana wada penne therenne na..unta one sobaneta penna nelum pokunui kulunui gahanna..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    anemanda oi.....raniya nam karapuwa hoda wada kiyala mama kiyanna neha..mama dannet naha ban..namuth minissu athin waradi sidda wenawa..ewa hamadama karanawa kiyala hithanna baha..habai mama pudgalikawa ranilta wath unp unta wath kamathi naha :yes: mahindage unta kamathith naha...

    mama my3ta chande dunne awasthawe hatiyata mahinda karagena giya balu wada nawathanna one nisai :yes: mahinda awasthawen prayojana gaththa..ranil unath ratata hena gahana wada karanawanam janathaawa ekata wirudda wenna one kiyana ekai mage adahasa..namuth meka politically kochara durata hari mathayak da kiyana mama danne naha
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    අවන්කවම කිව්වොත් රනිල් මොලෙන් ගහපු සීන් නම් නෑ. රනිල් ප්‍රසිඩන්ට් උනා නම් අද උතුර නැගෙනහිර ඊලාම්. මහින්දව දිනෙව්වේ ඒ වෙලාවේ රනිල්ව එන එක වලක්වන්න. නැතුව මහින්ද හොඳ හින්දා නෙමෙයි.මහින්දත් රනිල චන්ද්‍රිකා වගේම වෙනසක් නෑ. යුද්දේ කරමු කියන එකේ හිටියේ ජෙප්පොයි,හෙල උරුමෙයි. හැබැයි ඒකට ගෝඨා කැමති උනා. ගෝඨ අතර මගදි යුද්දේ දාල රට ගියාට පොරට අයේ ආවම අවන්කවම යුද්දේ ඉවර කරන්න උවමනා උනා. ගෝඨා දැන ගෙන හිටියා මේක ගහනවා නම් ගහන්න පුලුවන් එස් එෆ් ට විතරයි කියලා. මහින්ද අඩු තරමේ එස් එෆ් දානවට වත් කැමති උනේ නෑ.යුද්දෙන් 70%ක් ම කරේ පාබල හමුදා. ඒක නෑ කියන්න බෑ. අනිත් ආමි දෙක ලොකු සපොර්ට් එකක් දුන්නා. ගෝටා තමයි මේ ආමීස්,පොලිස්, පොලිටික්ස් කියන ඒවා කොර්ඩිනෙට් කරේ. කෝඩිනෙට් එක ශිරාවටම කරා. මහින්ද අයියා හින්දා ඒක කරන්න පුලුවන් උනා. නැත්නම් වෙන එකෙක් හිටියා නම් කරන්න වෙන්නේ නෑ. එස් එෆ් ගේ මාස්ටර් මයින්ඩ් එක හින්දා යුද්දේ අවුරුදු දෙක හමරෙන් ඉවර කරේ. එහෙම කාටවත් හිතා ගන්න බැරි වෙන්න අඩු කාලයකදී ගැහුවෙ නැත්නම්, අවුරුදු 5 ක් විතර ඇද්ද නම් බලා ගන්න තිබ්බා මහින්ද විදේශ බල වේග වලට කොහොමද මුහුණ දෙන්නේ කියල. බැරි වෙලාවත් වෙන ආමි කමන්ඩර් කෙනෙක් ඉඳල යුද්දේ ඇදුනා නම් මෙලහකට ආයේ යුද්දේ නැවතිලා සකච්චා. මගේ යාලුවෝ ගොඩක් ආමි එකේ හිටියා.උන් තමයි මේවා කිව්වේ. උදේ 80 ටීම එකයි හවස 80 ටීම එකයි බැහලා එහෙම එක දිගට ගැහුවේ. කොටින්ට ප්ලෑන් කරන්න තියා ,උදව් ගන්නවා තියා ඩිෂිසන් එකක් වත් ගන්න වෙලාවක් නැති උනා.කොටිනම් කියනවා නම් යුද්දේ ඉවර වෙන කල් කොටි කරේ ඩිෆෙන්ස් කරන එක. උන්ට ඕගනයිස් වෙන්න වෙලාවක් හම්බ උනේම නෑ.ඒ හින්දා අපේ කොල්ලන්ටත් කැසුවල්ටිස් වැඩි උනා. මගේ යාලුවා බැහැපු ඔප් එකේ 80 දෙනාගෙන් 41 එකක අත් හරි කකුල් හරි කැපුවලු. බට්ටෝ වපුරලලු හිටියේ. මගේ යාලුවගේ තාම බට්ටෝ කෑලි අතේ තියෙනවා. අයින් කරන්න බෑ අතේ ස්නායූ ඩැමේජ් වෙනවා. තව ගොඩාක් දේවල් කියන්න පුලුවන් ඒත් වැඩක් නෑ. මම යුද්දේ ගෞරවය වැඩියෙන්ම දෙන්නේ ගෝටටයි එස් එෆ් ටයි. අනිත් ඔක්කොම කරේ සපොර්ට් කරන් එක මහින්ද ඇතුලුව. ඒත් මහින්ද යුද්දේ කරේ තියා ගෙන වෙන ගෙම් තමයි ගැහුවේ. ඒකයි මම කිව්වේ ගෝටා සලිලි හොරකම් කරපු එකට අහු උනොත් සලිලි අර ගෙන හිරේ දාන්නෙ නැතුව නිවාස අඩ්ඩස්සියේ තියන්න ඕන කියල (ලිමිටඩ් ෆැසිලිටීස් එක්ක ).


    හැබයි රනිල් දක්ෂ පොලිසි මෙකර් කෙනෙක්. ඒ ගැන විවාදයක් නෑ. දැන් කොටි නැති නිසා රට ආර්ථික වශයෙන් දියුණු කරන්න පුලුවන් එකම පොර රනිල්. ඒකයි අපි රනිල් ලව දිනෙව්වේ. මිනිස්සු හැටියට අපි ඉන්නේ කලගුණ සලකන්න නෙමෙයි. අපේ රට් දියුණු කර ගන්න හරි වෙලාවට හරි පුද්ගලයෝ තොර ගන්න. අනිත් එක මේ චාටර් ව්‍යවශ්ථාවෙන් විධායක බලතල අඩු කර ගන්න.
    මේ ගොල්ලොත් හරි යන්නේ නැත්නම් වෙන පුලුවන් එකෙක් පත් කර ගන්න ඕනේ. හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි පුලුවන් උන් ටිකක් රටේ හැදුනම රට නිකන්ම දියුණු වෙයි. එක එක පක්ෂ වලට ගැති නොවී.

    මේ කතාව බොහො දුරට ඇත්ත පැත්තක් නොගෙන ඇත්ත ලියල තියෙනව.

    …මම පහුගිය දවසක මෙන්න මේ ලිපිය දැක්කා මේකෙ සත්‍ය අසත්‍යය දන්න කෙනෙක් කියන්න. හැබැයි පැත්තක් නොගෙන ඇත්ත කියනවනම් තමයි හොද.




    (2009[FONT=&quot] අප්‍රේල් මස [/FONT]16[FONT=&quot] වැනිදා [/FONT]“[FONT=&quot]ලංකාදීප[/FONT]” [FONT=&quot]පුවත්පතේ පළවූ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ [/FONT]“[FONT=&quot]ගුරුදා විග්‍රහය[/FONT]” [FONT=&quot]ලිපිය)[/FONT]
    [FONT=&quot]බැරි වෙලාවත් ප්‍රභාකරන්ට මොනවා හරි වුණොත් ප්‍රභාකරන්ගෙන් පසු[/FONT] [FONT=&quot]එල්.ටී.ටී.ඊ සංවිධානය ඉස්සරහට අරගෙන යා යුතු ආකාරය ගැන ජාත්‍යන්තර කොටි[/FONT] [FONT=&quot]ජාලය තුළ දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇත. මෙම සාකච්ඡාවලදී ගැමෝම කතාබහ කරන[/FONT] [FONT=&quot]මාතෘකාවක් වී ඇතැයි කියන්නේ [/FONT]2005 [FONT=&quot]ජනාධිපතිවරණයේ දී රනිල් පරද්දන්න[/FONT] [FONT=&quot]ප්‍රභාකරන් ගත්ත තීරණයයි.[/FONT]
    [FONT=&quot]එතැන ලොකු වැරැද්දක් කර ගත්තා නේද[/FONT]…?”
    [FONT=&quot]සමහරු එහෙම අහද්දී කොටි ජාලයට සමීප සම්බන්ධකම් ඇති අය ඉදිරිපත් කරනවාය කියන්නේ වෙන විග්‍රහයකි.[/FONT]
    [FONT=&quot]නැහැ. රනිල් වික්‍රමසිංහ දිනුවා නම් කරුණා වගේ තවත් අය ප්‍රභාකරන්ගෙන්[/FONT] [FONT=&quot]කැඩෙනවා. අපේ සංවිධානය සී සී කඩ යනවා. අද දරුණු පරාජය අමුවේත් ප්‍රභාකරන්[/FONT] [FONT=&quot]එක්ක නායකයෝ එකට ඉන්නවා. පිටරට ඉන්න අප හැමෝම එකට ඉන්නවා. හෙට ප්‍රභාකරන්[/FONT] [FONT=&quot]මැරුණත් අපි සංවිධානය නැති කරන්න දෙන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ ලේ අපිට[/FONT] [FONT=&quot]සංවිධානය ඉස්සරහට ගෙන යන්න ශක්තියක්. වැටුණු සංවිධානයට ඒකෙන් ඔක්සිජන්[/FONT] [FONT=&quot]ලැබෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ දිනල සංවිධානය දෙකට තුනට බෙදිල විනාශ[/FONT] [FONT=&quot]වුණා නම් ආපසු ගොඩගන්න බැහැ. අද අපිට නැතිවෙලා තියෙන්නේ භූමිය. අපේ නායකයෝ[/FONT] [FONT=&quot]කීප දෙනෙක් කාඩර්ස්ලා නැති වෙලා තියෙනවා. ඒත් අපේ මතය නැති වෙලා නැහැ. සටන[/FONT] [FONT=&quot]නැතිවෙලා නැහැ. රනිල් දිනල සාමය බෙදාගන්න බැරිව අපේ නායකයන් කුළල් කා ගන්න[/FONT] [FONT=&quot]ගත්තා නම් අපිට අපේ මතයයි සටනයි දෙකම නැතිවෙනවා. එහෙම වුණා නම් අපිට[/FONT] [FONT=&quot]තමිල්නාඩුව අවුස්සන්න පුළුවන්ද[/FONT]? [FONT=&quot]ලෝකය මේ විදිහට අවුස්සන්න පුළුවන්ද[/FONT]? [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]වුණා නම් ලෝකයම ඉන්නේ රනිල් එක්ක[/FONT]…”
    [FONT=&quot]ඒ ඔවුන්ගේ විග්‍රහයය.[/FONT]
    [FONT=&quot]ඒක හරි හතර බීරි කතාවක්නේ. සටන් විරාමයෙන් මේ රට දෙකට කඩල තිබුණ කියලනේ[/FONT] [FONT=&quot]ආණ්ඩුව කියන්නේ. රනිල් දිනුවා නම් අදටත් රට දෙකට වෙලානේ. ඉතින් ඒකනේ[/FONT] [FONT=&quot]ප්‍රභාකරන්ට ඕන. රනිල් දිනුවා නම් ප්‍රභාකරන්ට මේ විදියට වන්නියේ හැංගිලා[/FONT] [FONT=&quot]මර බයේ දුක් විඳින්න වෙනවායැ[/FONT]…”
    [FONT=&quot]අර විග්‍රහය ගැන කිව්වාම යුරෝපයේ පදිංචි සිංහලයෙක් කියා තිබුණේ ඔවැනි කථාවකි.[/FONT]
    [FONT=&quot]ඇත්තටම බැලූ බැල්මට ඒ කතාව පේන්නේ හරි වගේය. හැබැයි ප්‍රභාකරන් අදටත් හිතන්නේ ඔහු විනාශ කළේ රනිල් වික්‍රමසිංහ කියලාය.[/FONT]
    [FONT=&quot]අරගෙන කියවන්න මෙන්න මේ පොත[/FONT]
    [FONT=&quot]ඇයි එහෙම හිතන්නේ[/FONT]”
    [FONT=&quot]රනිල් කියන්නේ කවුද කියලා මේ රටේ සිංහල මිනිස්සු තියා යූ.ඇන්.පී. කාරයන්වත් නොදන්නවා වුණාට ප්‍රභාකරන් හොඳ හැටි දනී.[/FONT]
    [FONT=&quot]රනිල් වික්‍රමසිංහ සාම වෙස් මූණ දමාගත්තෙත් පස්සෙනේ. අපි එයා දන්නේ[/FONT] 1990[FONT=&quot] ප්‍රේමදාස එක්ක සාකච්ඡා කරන කාලෙ ඉඳන්. ප්‍රේමදාස ඝාතනය වෙලා [/FONT]1993 [FONT=&quot]රනිල් වික්‍රමසිංහ අගමැති වුණ හැටියෙම හමුදාවේ ලොකු ප්‍රතිසංවිධානයක් කළා.[/FONT] [FONT=&quot]ඒක කළේ රනිල්. එහෙම කළේ නැගෙනහිර මුදවාගෙන යාපනය අල්ලා ගන්න. ඊට කලින්[/FONT] [FONT=&quot]යූ.එන්.පී. ආණ්ඩුව වැටුණා. පොදු පෙරමුණ ඇවිත් ඒකේ ප්‍රයෝජන ගත්තා[/FONT]…”
    [FONT=&quot]මේ කොටි න්‍යායාචාර්ය බාලසිංහම් [/FONT]2005[FONT=&quot] නොවැම්බර් [/FONT]28[FONT=&quot] ලන්ඩනයේ දී රනිල්[/FONT] [FONT=&quot]පරද්දන්න ප්‍රභාකරන් තීරණය කළේ ඇයිද යන්න හේතු සාධක සහිතව ඔප්පු කරමින් කළ[/FONT] [FONT=&quot]දේශනයෙන් උපුටාගත්තකි.[/FONT]
    [FONT=&quot]බාලසිංහම් කී කතාව හරිය. ඔහු කී කතාව හරි යැයි කීවේ ප්‍රකට ආරක්‍ෂක විශ්ලේෂකයෙකි.[/FONT]
    [FONT=&quot]අරගෙන කියවන්න ලංකාවේ හමුදාවට පනස් වසරක් පිරෙන කොට හමුදාව ගැන හමුදාව[/FONT] [FONT=&quot]විසින්ම ප්‍රකාශයට පත් කළ පොත. ඒකෙ නම් [/FONT]50th of Ceylon Army [FONT=&quot]ඒ පොතේ ඩී.[/FONT] [FONT=&quot]ඇස්. හමුදාව හැදුවාට පස්සේ හමුදාව ඇතුළේ ලොකු වෙනසක් කරපු දේශපාලනඥයෙක්ගේ[/FONT] [FONT=&quot]නමක් තියෙනවා. ඒ රනිල්ගේ නම. ඒ පොතේ හමුදාව රනිල්ට ස්තූති කරලා තියෙනවා.[/FONT] [FONT=&quot]ඔහු හමුදාව වෙනස් කරන්න කළ සේවය ගැන.[/FONT]”
    [FONT=&quot]ඔහු කීවේය. ඔහු කිව්වා හරිය. හමුදාවට වසර පනහක් පිරෙන කොට හමුදාව[/FONT] [FONT=&quot]ප්‍රකාශයට පත් කළ පොතේ රනිල්ට ස්තූති කරල තියෙනවා කියලා යූ.එන්.පී. කාරයන්[/FONT] [FONT=&quot]තියා රනිල් දන්නවාද කියාවත් දන්නේ නැත. ඒත් ප්‍රභාකරන් පොත කියනව්වේවත්[/FONT] [FONT=&quot]නැතිව ඒ බව දනී. එම පොත ප්‍රකාශයට පත් කළේ [/FONT]1998[FONT=&quot] චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු[/FONT] [FONT=&quot]ආණ්ඩු කාලයේය. ඒ පොදු පෙරමුණු ආණ්ඩුව රනිල්ට කොටියා කියලා ගහන කාලයේය. එකල[/FONT] [FONT=&quot]හිටියේ චන්ද්‍රිකා පත් කළ හමුදාපතිවරුන් සහ ආරක්‍ෂක ලේකම්වරයෙකි. ඒත්[/FONT] [FONT=&quot]හමුදාව ඒ පොතෙහි රනිල්ගේ සේවය අගය කළේ මෙලෙසය.[/FONT]
    [FONT=&quot]හමුදා ප්‍රතිසංවිධානය සහ පුහුණුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ[/FONT] [FONT=&quot]අති මහත් වූ සහය[/FONT], [FONT=&quot]ධෛර්ය සහ සහයෝගිතාව සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂයෙන්[/FONT] [FONT=&quot]සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම ආවරණය වන පරිදි සිදු කළ පුහුණු කටයුතු සිදු[/FONT] [FONT=&quot]කිරීමට ඔහුගේ මැදිහත්වීම සහ මෙහෙයවීම හේතු විය. එසේම ඔහු පෞද්ගලිකව ම එම[/FONT] [FONT=&quot]වැඩ කටයුතු නිරීක්‍ෂණය කිරීමෙන් පමණක් නොව පුහුණු මධ්‍යස්ථානවලට පෞද්ගලිකවම[/FONT] [FONT=&quot]ගොස් අඩුපාඩු සොයා බැලීම හමුදා පුහුණුකරුවන්ගේ සහ පුහුණුව ලබන්නන්ගේ චිත්ත[/FONT] [FONT=&quot]ධෛර්යය නංවනු ලැබීය. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි කිරීමට ද අවශ්‍ය විනය[/FONT] [FONT=&quot]පවත්වාගෙන යාමට ද හේතුවක් විය[/FONT]…”
    50th of Ceylon Army
    [FONT=&quot]පිටු අංක[/FONT], 503
    [FONT=&quot]ශ්‍රී ලංකා හමුදාව[/FONT]
    [FONT=&quot]මෙම පොතෙහි පිටු අංක [/FONT]500, 501, 502, 503, [FONT=&quot]හි සඳහන් වන පරිදි රනිල්ගේ[/FONT] [FONT=&quot]මෙහෙයවීමෙන් සිදුවූ පුහුණුවට ඇතුළත් වී ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නායකයින්[/FONT] 10,000 [FONT=&quot]ක් පමණ ඉන්දියාවේ සහ පකිස්ථානයේ සහය ඇතිව පුහුණු කිරීම[/FONT], [FONT=&quot]කැලැබද[/FONT] [FONT=&quot]ප්‍රදේශවල සටන් සඳහා විශේෂ කණ්ඩායම් පුහුණු කිරීමද රාත්‍රී මෙහෙයුම් සහ[/FONT] [FONT=&quot]රාත්‍රියේ එල්ල වන ප්‍රහාර සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම[/FONT], [FONT=&quot]කුඩා කණ්ඩායම්[/FONT] [FONT=&quot]වශයෙන් ගෙන ප්‍රහාරක ඒකක පුහුණු කිරීම[/FONT], [FONT=&quot]දුරදිග විහිදුම් බළකායක් පුහුණු[/FONT] [FONT=&quot]කිරීම[/FONT], [FONT=&quot]සාමාන්‍ය හමුදා භටයන් පුහුණු කාලය සති හතරේ සිට සති [/FONT]14[FONT=&quot] දක්වා වැඩි[/FONT] [FONT=&quot]කිරීම යනාදියයි.[/FONT]
    [FONT=&quot]මේවා පොත්වල තිබුණාට වඩා හොඳින් ප්‍රභාකරන්ගෙයි බාලසිංහම්ගෙයි හිතේ තිබුණි.[/FONT]
    [FONT=&quot]සටන් විරාම කාලය තුළ රනිල්ගේ ආණ්ඩුව රජයේ හමුදා ශක්තිමත් කළා. විදේශ[/FONT] [FONT=&quot]රටවල් සමඟ ආරක්‍ෂක ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ආණ්ඩුව සාමයට අවංකව කැප වූයේ[/FONT] [FONT=&quot]නැහැ. අප අවංකවම සාමයට කැප වුණා. මේ නිසා සටන් විරාමයෙන් අප සංවිධානය[/FONT] [FONT=&quot]දුර්වල වුණා[/FONT]…”
    [FONT=&quot]වේළිපිල්ලේ ප්‍රභාකරන් මහවිරුදින කතාව[/FONT]
    [FONT=&quot]ටැමිල්නෙට්[/FONT]
    2008.11.27

    2005 [FONT=&quot]ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය කළාට පසු හැම මහ විරු දින කතාවකදීම[/FONT] [FONT=&quot]ප්‍රභාකරන් රනිල් පරද්දන්න තමන් ගත් තීරණය හරි යැයි දමිල ජනතාව ඉදිරියේ[/FONT] [FONT=&quot]සාධාරණීකරණය කරන්නේ සටන් විරාමය රනිල් හමුදාව ශක්තිමත් කිරීමට ප්‍රයෝජනයට[/FONT] [FONT=&quot]ගත්තා යැයි චෝදනා කරමින් ය. පරාජය හමුවේ ඇද වැටී මහවිරු දින කතාව කළ [/FONT]2008 [FONT=&quot]දීත් ඔහු එය මතක් කරන්නේ තමන් විනාශ කළේ රනිල් බවත්[/FONT], [FONT=&quot]ඔහුට සමාව නොදෙන ලෙසත්[/FONT] [FONT=&quot]දමිළ ජනතාවට මතක් කර දෙමිනි.[/FONT]
    [FONT=&quot]සටන් විරාම කාලය තුල රනිල් හමුදාව ශක්තිමත් කළා යැයි ප්‍රභාකරන් නගන[/FONT] [FONT=&quot]චෝදනාව හරිය. රනිල් [/FONT]2001 [FONT=&quot]ආණ්ඩුව භාර ගන්නා විට හමුදාවේ තත්ත්වය හිටපු[/FONT] [FONT=&quot]ආරක්‍ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඔහුගේ [/FONT]“[FONT=&quot]මයි බේලි ඊස් වයිට්[/FONT]” [FONT=&quot]ග්‍රන්ථයේ[/FONT] [FONT=&quot]සඳහන් කරන්නේ මෙසේය.[/FONT]
    [FONT=&quot]මා ආරක්‍ෂක අමාත්‍යාංශය භාර ගන්නා විට හමුදාවේ පුහුණුවීම් සඳහා වෙඩි[/FONT] [FONT=&quot]තියන්න උණ්ඩවත් නිතිබූ බව වත්මන් හමුදාපති සරත් ෆොන්සේකා සාක්‍ෂි දරනු ඇත.[/FONT] [FONT=&quot]ඔහුත් දියතලාවේ පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීනුත් නොකඩවා කළ ඉල්ලීමකට අනුව[/FONT] [FONT=&quot]පළමුව උණ්ඩ මුලදී ගැනීමට මම කටයුතු කළෙමි[/FONT]…”
    [FONT=&quot]ඔස්ටින් ප්‍රනාන්දු[/FONT]
    [FONT=&quot]පිට [/FONT]– 143
    [FONT=&quot]එපමණක් නොව උතුරු [/FONT]– [FONT=&quot]නැගෙනහිර තුනෙන් දෙකක් පමණ වූ භූමිය එල්.ටී.ටී.ඊ ය[/FONT] [FONT=&quot]අල්ලාගෙන හමුදාව සිටියේ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක් පමණී. රනිල් අත්සන්[/FONT] [FONT=&quot]කළ එකකි. ඔවුන් එය සකස් කළේ සටන් විරාම ගිවිසුම චන්ද්‍රිකා සහ කදිරගාමර්[/FONT] [FONT=&quot]රනිල් බලයට ඒමට පෙර සකස් කළේ ආර්ථිකය බිංදුවට ගොස් යුද්ධ කරන්න සල්ලි[/FONT] [FONT=&quot]නැතිකමත්[/FONT], [FONT=&quot]කොයි මොහොතේ හෝ එල්.ටී.ටී.ඊ ය යාපනයත් අල්ලාගෙන හමුදා ජීවිත[/FONT] [FONT=&quot]අනතුරට හෙලනු ඇතැයි යන බියෙන් ය.[/FONT]

    [FONT=&quot]චන්ද්‍රිකා සහ කදිරගාමර් සකස් කල සටන් විරාම ගිවිසුමට අත්සන් කළ රනිල්[/FONT] [FONT=&quot]සටන් විරාමය ප්‍රයෝජනයට ගෙන තමන්ට යුද්ධ කිරීමට බැරි වන සේ සටන් විරාම[/FONT] [FONT=&quot]වගන්තිවලින් තම අතපය බඳ රටේ ආර්ථිකයත් හමුදාවත් ගොඩනගන්න කටයුතු කළ බව[/FONT] [FONT=&quot]ප්‍රභාකරන්ට නොතේරුණා නොවේ.[/FONT]
    [FONT=&quot]ප්‍රභාකරන් [/FONT]2003[FONT=&quot] අප්‍රේල් සාම සාකච්ඡාවලින් ඉවත් වූයේ ඒ නිසාය.[/FONT]
    [FONT=&quot]ඒ වනවිට රනිල්[/FONT], [FONT=&quot]චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ ශ්‍රී ලංකාවට ආයුධ සැපයීම[/FONT] [FONT=&quot]ලංකාව සමඟ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තහනම් කරමින්[/FONT] [FONT=&quot]ඇමෙරිකාව[/FONT], [FONT=&quot]ඉන්දියාව[/FONT], [FONT=&quot]බ්‍රිතාන්‍ය පනවා තිබූ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු[/FONT] [FONT=&quot]කළේය. ඔහු [/FONT]2002 [FONT=&quot]ජුලි මාසයේ ජනාධිපති බුෂ් හමුවී හමුදාව ශක්තිමත් කරන්න උදව්[/FONT] [FONT=&quot]ඉල්ලා සිටියේය. බුෂ් ශ්‍රී ලංකාවේ හමුදාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු[/FONT] [FONT=&quot]කිරීමට කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට ඇමෙරිකානු[/FONT] [FONT=&quot]සහකාර ආරක්‍ෂක ලේකම් පීටර් රොඩ්මාන් එව්වේය. [/FONT]2002[FONT=&quot] නොවැම්බර් [/FONT]22[FONT=&quot] වාර්තාව[/FONT] [FONT=&quot]ලැබුණි. බුෂ්-රනිල් සාකච්ඡාවල ප්‍රථිඵලයක් වශයෙන් ලංකාවට මුහුදු ආරක්‍ෂක[/FONT] [FONT=&quot]යුද නැවක් තෑගි ලැබුණි. [/FONT]2007 [FONT=&quot]දී කොටි ආයුධ නැව් විනාශ කළ හැකි වුණේ එම[/FONT] [FONT=&quot]ඇමෙරිකානු නැව නිසා යැයි මහින්දම කී බව පත්තරවල පළ විය. එසේම ඇමෙරිකානු[/FONT] [FONT=&quot]ඔත්තු සේවා කොටි ජාත්‍යන්තර ආයුධ මිලදී ගැනීමේ ජාලය කැඩුවේ රනිල්ගේ ආණ්ඩු[/FONT] [FONT=&quot]කාලයේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා ඔත්තු සේවා ඒකාබද්ධව කටයුතු කරන්න පටන්[/FONT] [FONT=&quot]ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය.[/FONT]
    [FONT=&quot]එසේම [/FONT]2003 [FONT=&quot]ඔක්තෝම්බර් ඉන්දියා අගමැති වජ්පායි හමුවූ රනිල් ඉන්දියාවේ[/FONT] [FONT=&quot]ආයුධ හුවමාරු කර ගැනීමටත් හමුදා ආධාර ලබා ගැනීමටත් ආරක්‍ෂක ගිවිසුමක්[/FONT] [FONT=&quot]අත්සන් කිරීමට පෙර ඇති කරගත් එකඟතාව ඉක්මන් කරන්න සාකච්ඡා කළේය. ඉන්දියාව[/FONT] [FONT=&quot]ලංකාවට ආරක්‍ෂක උපකරණ දීමට එකඟ වූයේ හමුදා පුහුණුවට එකඟවූයේ මෙම සාකච්ඡාවල[/FONT] [FONT=&quot]ප්‍රතිඵලයක් වශයෙන් ය. අද එල්.ටී.ටී.ඊ ය[/FONT] [FONT=&quot]පමණක් නොව තමිල්නාඩුව ද ශ්‍රී ලංකා[/FONT] [FONT=&quot]ආණ්ඩුවට යුද්ධයට උදව් කරනවා යැයි චෝදනා කරන්නේ රනිල් වික්‍රමසිංහ වජ්පායි[/FONT] [FONT=&quot]සමඟ සාකච්ඡා කොට ඇති කරගත් එකඟතා අද ක්‍රියාත්මක වන නිසාය.[/FONT]
    [FONT=&quot]එසේම බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී පෝක්ලණ යුද්ධයේ වීරයකු වූ[/FONT] [FONT=&quot]ජෙනරාල් මයිකල් රෝස් ගේ සහය ලංකාවේ හමුදාව ශක්තිමත් කිරීමට යොදවා ගන්න අවසර[/FONT] [FONT=&quot]පැතූ රනිල් වික්‍රමසිංහ හමුදාවට අවශ්‍ය පුහුණුව සහ උපකරණ ලබා ගැනීමට සමත්[/FONT] [FONT=&quot]විය.[/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකාවට ඇමෙරිකානු යුධ ආධාර ලැබෙන අවසන් සාකච්ඡා වටය [/FONT]2003 [FONT=&quot]නොවැම්බර් දී බුෂ් සහ රනිල් හමු වූ විට පැවැත්‍වීමට නියමිතව තිබුණි.[/FONT] [FONT=&quot]ඉන්දියාවේ යුද ආධාර ලැබෙන ආරක්‍ෂක ගිවිසුම් [/FONT]2003[FONT=&quot] ඔක්තෝම්බරයට පසු රනිල් සහ[/FONT] [FONT=&quot]වජ්පායි හමුවන විටදී අත්සන් කිරීමට නියමිතව තිබුණි.[/FONT]
    [FONT=&quot]චන්ද්‍රිකා [/FONT]2003[FONT=&quot] නොවැම්බරයේ ආරක්‍ෂක අමාත්‍යාංශය පවරා ගැනීමෙන් ඒ සියල්ල[/FONT] [FONT=&quot]විනාශ විය. ඉන්පසු ඇමෙරිකාව[/FONT], [FONT=&quot]ඉන්දියාව හෝ බ්‍රිතාන්‍ය සන්ධාන ආණ්ඩුව සමඟ ඒ[/FONT] [FONT=&quot]ගැන කතා කළේවත් නැත.[/FONT]
    [FONT=&quot]මෙම යුධ ආධාර සහ ආරක්‍ෂක ගිවිසුම් නතර කිරීමය ප්‍රභාකරන්ට ලොකු[/FONT] [FONT=&quot]වුවමනාවක් තිබුණි. ඔහු චන්ද්‍රිකා ආරක්‍ෂක අමාත්‍යාංශය පවරාගත් විට නිහඬව[/FONT] [FONT=&quot]සිටියේත් [/FONT]2005 [FONT=&quot]දී රනිල් ජනාධිපතිවරණයෙන් පැරැද්දුවේත් ඒ නිසාය.[/FONT]
    [FONT=&quot]ප්‍රභාකරන් ජීවත්ව සිටිනා තුරු රනිල් යළි රජ කරන්න ඉඩ දෙන්නේ නැති බව[/FONT] [FONT=&quot]එල්.ටී.ටී.ඊ ය පිටිපස්ස කසා ගන්න නියපොත්ත නැති තරමට ඇද වැටිලා ඉන්නැද්දීත්[/FONT] 2005 [FONT=&quot]රනිල් පරද්දන්න ගත්ත තීරණය හරි යැයි කියන කීමෙන් පැහැදිලිය. ඉතින්[/FONT] [FONT=&quot]මහින්ද ප්‍රභාකරන් ඉවර කරනවා නම් මහින්ද කරන්නේ රනිල්ට උදව්වකි.[/FONT]

    https://bandaragama.wordpress.com/2009/10/31/2341/
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන් ගොන් ආතල් ගන්නවා බන්....
    තව ටිකකින් මැක්ස් එස් එල් බනි යු එන් පි උන්ට.බැනල කියයි ජෙවීපී එක තමයි මේ වෙලවේ රට හදන්න ඕනේ කියලා....
    අර තව එකෙක් ඉන්නේ jvp ගූ හැලි එකෙක්... මට නම මතකත් නෑ ඌත් ඇවිත් අඩව්වක් අල්ලලා පටන් ගනී......
    මුන් ඔක්කොම මහමතිවරනෙට ලෑස්ති වෙන්න බොරු කියනවා....

    බනින එකය් වැරැද්දක් කියන එකයි වෙනස් නේද?? මහින්ද ගෝටා යුද්දේ කලේ නැහැ කියලා කොහෙද කියලා තියෙන්නේ?? මහින්ද යුද්දේ කරපු එක වැරදි කියල මම කොහෙද කියලා තියෙන්නේ??


    යුද්දෙන් පස්සේ මහින්දගේ වැඩ වලින් රටේ බහුතරයකට සහනයක් උනේ නැහැ. එකයි මහින්දව ගෙදර යවන්න හේතුව සලරව කිවුවොත්. රනිල් රට හදයිද නැද්ද කියන්න තාමකල් වැඩි. කොහොමත් රනිල් එක්ක හිටපු හොරු තමයි මහින්ද එක්ක හිටියෙත් ජොන්ස්ටන් බන්දුල , ලක්ෂ්මන් යාපා, රාජිත , දුමින්ද, ඔය උදාහරණ ටිකක් විතරයි. එක පේනවනේ හැමෝටම. තව රවී වගේ අය. රනිල් ගේ රජයෙන් හොරකම් සිද්ද උනේ නැද්ද?? රවිට මුල්‍ය අක්‍රමිකතා නඩුවක් තියනවා. එහෙම කෙක්න්ක්ට මුදල් අමත්කම් දෙන්න්න්ත් ඒ නඩුව කල්යවනත් යහපාලනය උදවුවෙන්වනම් මේ අපි බලාපොරොත්තු උන යහපාලනය නෙමයි.

    එක තමයි කියලා තියෙන්නේ සහෝ. ඔය නැට්ට පාගාගෙන අපිට බාන්නට කරන්න දෙයක් නැහැ