රනිල් සහ හඳුන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහ බැංකු හොරකම කරන්න උපදෙස් දුන්නෙ රනිල්ය කියලා අර්ජුන් මහේන්ද්‍රන් දිගින් දිගටම කිව්වා.. ඒක අහලා සෘජු චෝදනාවට රනිල් ඇල්ලුවා නම් අර්ජුන් මහේන්ද්‍රන් බේරෙනවා.. අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන් ඕනැ නිසා කෝප් කමිටු වාර්ථාවෙන් රනිල්ගෙ නම හැලුවා.. පස්සෙ රනිල් අල්ලන්න බලා ගෙන.. මට රනිල් බේරුවා කියලා මඩ ගහන බුකියෙ රාජපක්ෂ මඩ කල්ලිය වගේ නෙවෙයි මම සෑහෙන්න උගත් බුද්ධිමත් අත්දැකීම් බහුල කෙනෙක්.. මෙච්චර ඇඩ්වාන්ස් මෙව්වා බුකියෙ රාජපක්ෂ මඩ කල්ලියට තේරුම් ගන්න බැහැ..'' - සුනිල් හඳුන්නෙත්ති

    109934321_2706256152963916_3936001798413106315_o.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    View attachment 85886
    කෝප් කමිටු වාර්තාව හදලා මහන්සි උනාම පොඩි විවේකයක් ගන්න අවස්ථාවක් 🤩🤩🤩
    හම්මට ලේසි නෑ අයර්ලන්ත බ්‍රෑන්ඩ් එකක් වගේ? හම්ම කොහොමද කපල් එකේ හිනාව. ඉන්දුනීසියාවේ ගිහින් ගොන්ජගේ යගදාවේ දිග මනින හෝම් වක් එක කරලා පට්ට හැපී එකේ ඉන්නේ වගේ. කෝ අපේ සිරිකොතේ රතු අලි ජෙප්පෝ රැල. මේ ත්‍රෙඩ් පැත්ත පළාතේ එන්නේ නෑ. දැක්ක ගමන් ගූ යනවා ඇති. :lol: :lol:

    @ruchira55 @ryandok @RandomGuy @Identity @541100 :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ

    ඕකුන්ට මේ දවස් වල එළියට බහින්න බැහැ කලිසම් ගොංජා ගලවාගෙන ගිහිං 🤩🤩🤩🤩
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකුන්ට මේ දවස් වල එළියට බහින්න බැහැ කලිසම් ගොංජා ගලවාගෙන ගිහිං 🤩🤩🤩🤩
    කලිසම් මොකටද බන් ඕකුන් කොහොමත් සිරිකොතේ ලිංගික වහල්ලු නේ. කොයි වෙලෙත් හාමු එක්ක කොයි පටෝන එකනේ. රෙද්දක් ඇදන් සමාජෙට එන්නේ කොහොමද ඕකුන්. දැක්ක තැන මිනිස්සු ගහල පන්නන්නේ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    කලිසම් මොකටද බන් ඕකුන් කොහොමත් සිරිකොතේ ලිංගික වහල්ලු නේ. කොයි වෙලෙත් හාමු එක්ක කොයි පටෝන එකනේ. රෙද්දක් ඇදන් සමාජෙට එන්නේ කොහොමද ඕකුන්. දැක්ක තැන මිනිස්සු ගහල පන්නන්නේ :lol:
    අද අපේ ගෙදරත් අාවා කොළ බෙදා ගෙන ජෙප්පෝ ටිකක්. ගේට්ටුව ගාව තැපල ඔය යන්න ගියේ 🤣🤣
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Whatsapp sheare කරන්න පුලුවන් video එකක් නැද්ද බං...

    මේවා ප්‍රොමෝට් කරලා අංක ජෙප්පට සපෝට් එකක් දීම අපේ යුතුකම් නේ......
     
    • Haha
    Reactions: nicjosh83

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අද අපේ ගෙදරත් අාවා කොළ බෙදා ගෙන ජෙප්පෝ ටිකක්. ගේට්ටුව ගාව තැපල ඔය යන්න ගියේ 🤣🤣
    මෙහෙනම් පැත්ත පළාතේ එන්නේ නෑ. මේ පැත්තේ එකෙක් ඕකුන්ට චන්ද දෙන්නේ නෑ. නගර සභාවට ඉල්ලලා චන්ද 10 ගත්ත ජෙප්පෝ ඉන්නවා. :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මන් ත්‍රෙඩ් එකක් දාලා ඇහැව්වෙ ඔය දෙම තමා ඡන්ද 3% ක් ගත්ත උන්ට උඹලා පහර දෙන්නෙ ඇයි කියලා ?

    මගෙ සැකෙ දැන් ඔප්පු වෙලා තියෙනවා.
    උඹලා සුනිල් හඳුන්නෙත්තිටම තමා ගහන්නෙ ?
    හඳුන්නෙත්ති කියන්නෙ ඡන්දෙත් නැතුව ජාතික ලැයිස්තුවෙන් ආපු පොරක්
    එහෙම කෙනෙටත් ඇයි මෙහෙම ගහන්නෙ ???

    රනිලාගෙ බැඳුම්කරෙ හොයද්දි මහින්ද සෑර්ගෙ ආර්ථික උපදෙශක උන්නැහෙ මහ බැංකු අධිපති වෙලා ඉන්න කාලෙ ගහපු ගැහිලි ටික එලියට එනවා
    බැඳුම්කරෙ වගෙ දස ගුණයකටත් වැඩි ඒ වංචාව.
    හඳුන්නෙත්තිටම ගහන්නෙ ඒකයි
     
    • Haha
    • Like
    Reactions: ryandok and 541100

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උඩ එකා අහනවා ඇයි හදුන්නෙත්තිටම ගහන්නෙ කියලා...

    මාර නඩු ඇහිලිනේ... හොරු දෙන්නෙක් ඉන්නවා... එකෙක් හරියටම අල්ලන්න ඔනෙ නිසා අනෙක් හොරාගෙ නම කියන්නෙ නෑ....

    මුගෙ වුර්තීය දැනුමෙන් දෙන්නගෙන් එක්කෙනෙක්වත් අල්ලගන්න බැරි උනා....

    වසරේ රතු අලි ලොජික් එක.......
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මන් ත්‍රෙඩ් එකක් දාලා ඇහැව්වෙ ඔය දෙම තමා ඡන්ද 3% ක් ගත්ත උන්ට උඹලා පහර දෙන්නෙ ඇයි කියලා ?

    මගෙ සැකෙ දැන් ඔප්පු වෙලා තියෙනවා.
    උඹලා සුනිල් හඳුන්නෙත්තිටම තමා ගහන්නෙ ?
    හඳුන්නෙත්ති කියන්නෙ ඡන්දෙත් නැතුව ජාතික ලැයිස්තුවෙන් ආපු පොරක්
    එහෙම කෙනෙටත් ඇයි මෙහෙම ගහන්නෙ ???

    රනිලාගෙ බැඳුම්කරෙ හොයද්දි මහින්ද සෑර්ගෙ ආර්ථික උපදෙශක උන්නැහෙ මහ බැංකු අධිපති වෙලා ඉන්න කාලෙ ගහපු ගැහිලි ටික එලියට එනවා
    බැඳුම්කරෙ වගෙ දස ගුණයකටත් වැඩි ඒ වංචාව.
    හඳුන්නෙත්තිටම ගහන්නෙ ඒකයි
    කවුද ගොනෝ කිව්වේ අපි හදුන්නෙත්ති ට විතරක් ගහනවා කියල. අපි කාටවත් ගහන්නේ නෑ. පහු ගිය අවරුදු 5 හේ රටට වෙච්ච විනාසේ දැක දැකත් තාමත් ගූ එන් පී ලෝල්ලෝන්ටයි, උන් එක්ක ඩිල් දාපු ජෙප්පොන්ටයි කඩේ යන උබලටයි ගහන්නේ. රටට වින කරනවානම් ඒක කවුරු උනත් අපිට ප්‍රශ්නයක් නෑ මොකද මාත් 2015 ගූ එන් පි එකට චන්දෙ දීල ඉල්ලන් කාපු පොරක්. අපිනම් වැඩි කල් යන්න කලින් තේරුම් ගත්ත හොරු අල්ලනවා කියල බලේට ආපු ගූ එන පි කාරයෝ මාස 3 යද්දී මහා බැංකුවට වැඩේ දෙද්දී කෙල උනා කියල. ඒ වගේම ජෙප්පොත් ඒකට හවුල් වෙලා ගූ එන් පි එක්ක ඩිල් දැම්ම කියල ඔප්පු වෙලා ඉවරයි. ජෙප්පෝ සමාජවාදේ කියාගෙන කෝප් එකේ සල්ලි වලින් ගොන්ජ එක්ක ඉන්දුනිසියන් බඩු ගහද්දි උබලගේ කටවල් පුකේද තිබ්බේ? පොඩ්ඩක් හිතපන් ලිස්ට් එකෙන් ආපු හදුන්නෙත්ති වගේ රිජෙක්ට් වෙච්ච පොරක් රටේ සල්ලි වලින් ආතල් ගද්දි අපිටනම් බලන් ඉන්න බෑ. බොරුවට මේකේ මඩ ගගහ යන වෙලාවේ තොපේ පක්ෂේ එවුන්ව හදාගනින්. :lol: