මහ බැංකු හොරකම කරන්න උපදෙස් දුන්නෙ රනිල්ය කියලා අර්ජුන් මහේන්ද්රන් දිගින් දිගටම කිව්වා.. ඒක අහලා සෘජු චෝදනාවට රනිල් ඇල්ලුවා නම් අර්ජුන් මහේන්ද්රන් බේරෙනවා.. අර්ජුන් මහේන්ද්රන් අල්ලන් ඕනැ නිසා කෝප් කමිටු වාර්ථාවෙන් රනිල්ගෙ නම හැලුවා.. පස්සෙ රනිල් අල්ලන්න බලා ගෙන.. මට රනිල් බේරුවා කියලා මඩ ගහන බුකියෙ රාජපක්ෂ මඩ කල්ලිය වගේ නෙවෙයි මම සෑහෙන්න උගත් බුද්ධිමත් අත්දැකීම් බහුල කෙනෙක්.. මෙච්චර ඇඩ්වාන්ස් මෙව්වා බුකියෙ රාජපක්ෂ මඩ කල්ලියට තේරුම් ගන්න බැහැ..'' - සුනිල් හඳුන්නෙත්ති


