රනිල් හදවතින් එයි..

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    1722413784111.png


    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයකු ලෙස තරග කරන ලකුණ සම්බන්ධයෙන් මේ වන විට එකඟතාවයකට පැමිණෙමින් තිබේ.

    ඒ අනුව ඔහු බොහෝ දුරට ‘හදවත’ ලකුණින් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදිනු ඇත.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ෆුකක් තමයි හරියන්නේ
    පොහාට්ටුවක් නැතුව බෙට්ටක් දැම්මනං සර්ව සම්පූර්ණයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කඳුළැලි ගෙනාව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ලකුන පාට පක්ශෙ අදාලම නෑ. කොටින්ම කියනව නම් රනිල් නම වෙනස් කරන් ආවත් කමක් නෑ.
    අපි ඡන්දෙ දෙන්නෙ එතුමගෙ ඇඟේ දුවන ලේ වලට
     
    • Love
    Reactions: newbie22