රනිල් හාමු, රෙදි නෑ නේද? 🤦‍♂️

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    JVP එකේ ඉබ්‍රාහිම් නානගේ මල්ලි http
    ඒකද මයිනා ඌට සම්මානයක් දුන්නේ? http?

    ඒක නෙවෙයි දැන් ටිකිරි මයිනා ගැනත් රචනාවක් ලියපන්. :lol:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    හාමු මහත්තය කලබල වෙලා ඉන්නේ හොදටම. හාල් බෙදුව. දැන් ඉඩම් බෙදනවා. එත් දිනන්න අමාරු යි කියල තේරිලා ඉන්නේ. උසාවියට පෙත්සම් දේකුත් යැව්වා ඒවත් හරි ගියේ නැ. පිනා මේක නිකන් දාලා යන්න කැමති නැ, මිනිස්සු තුන් හාරසීයක් මරා ගෙන චන්දෙ කල් දාගෙන එක දවසක් හරි වැඩිපුර මේක බදාගෙන ඉන්න හදන්නේ.
    ඔයිට වඩා වැදගත් විදේශිකයෙකුට මොනම චන්දක් ඉල්ලන්න බැරි සංශෝධනයක් ගෙනාවා නම්. (ගෝඨා, ඩයනා, හැංගිලා ඉන්න 12)
    keri ponnayek ban u nan

    බය නැති රනික්ල්
    පක තමයි

    පින්ගුත්තර කාලකන්නි
    පොම්නයො කොහොමත් එලිපිට වැඩ නෑනෙ හැංගිහොරා තමයි ඔක්කොම

    සිරා බන්. රනිල් දැන් මේ try කරන්න හදන්නේ truemanගේ theory එක.

    “If you can't convince them, confuse them.”​

    ― Harry S. Truman

    ඉස්සෙල්ලා බඩු බෙදල, ඔප්පු දිලා economically stable කරා කියල මිනිස්සුන්ට convince කරන්න හැදුවා, bt not success,
    දැන් මු කරන්න හදන්නේ මේ වගේ ව්‍යවස්ථා අර් බුද පෙන්නලා මිනිස්සු confuse කරලා අවුලක් හදන්න.

    යකෝ, එහෙම තනි පුද්ගලයෙක්ගේ අවශ්‍යතා වෙනුවෙන් මෙහෙම කුප්ප වැඩ සාධාරණය කරන්න බැහැ.
    මේ රට ගොඩ දාන්න කියල ආපු මිනීහා, සල්ලි නෑ කියලා චන්දෙ තිව්ව නැති මිනිහා ,
    දැන් ඉලක්කමක වැරද්දක් හදන්න බිලියන 10ක් වියදම් කරන එක මොන බුරුවටද හරි කියන්න පුළුවන්?

    CONVINCE-CONFUSE-2-2048.jpg
     
    • Like
    Reactions: vibhashana

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..



    රනිල්ට බයින කොට මට රිදුණාම උබට පුකද බයියෝ

    රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ

    රහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් ගිහින් මොනව හරි කරපම්X2

    පොනිල් ඉන්නකම් යු එන්පියට නෝ ඇඩ්‍රස්