රනිල් Cricket වලටත් අරි .

upCountry

Member
Nov 12, 2014
484
86
0
රනිල් Cricket වලටත් අරි .

ඔන්න දැන් match 1a TNL එකේලු දෙන්නේ .
ශාන් කියන්නේ රනිල්ගේ කවුද .ටෝයියෝම කියහල්ලකෝ .

කෝ දැන් පවුල් පාලනයට බැන්න උන් .

TNL උනුත් ඒ කලේ csn එකට උදේ ඉදන් බැන්න එක කලේ .
ටෝයියෝ නම් මාරු

 

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ane ubala wage modayo tikak.:lol:ubala maragannawa un aathal eke innawa.:lol::lol:



    https://www.facebook.com/newsfirst.english/videos/1056594487734142/

    ...කව්ද හුත්ති මරාගත්තේ...
    අපිත් මරාගත්තට උන් වගේ තමා. මේක ඉවර උණාම අපි හොදින් ඉන්නවා
    අපිට පිස්සුද යකෝ රට කන සත්තු(දේශපාලුවෝ) වෙනුවෙන් මැරෙන්න
    තෝ අපිට කියන්නේ ඩොට් ඩොට් මැච් බලන්න කියලද

     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ජනවාරි 9 කිරිබත් කාපු උන්ට මොනවා හිතෙනවා ඈතිද :D